Otara Gunewardana and Her Station Wagon

Nether Realm

Member
Sep 12, 2014
33
3
0
BUP_DFT_DFT-6-3.jpg

මේ තියෙන්නෙ ඔටාරා ගුණවර්ධන මහත්මිය ඇය අවුරුදු 25 කට පමණ උඩදි මිලදි ගත් ස්ටේෂන් වැගන් රථයයි,ඇය ඔඩේල් ආයතනය ආරම්භ කිරිමට පෙර ඇගේ යහළු යෙහෙලියන්ට රෙදි විකුණා තිබෙන්නෙ මෙම රථය භාවිතා කරමිනුයි,ඔඩේල් ආයතනයේ ආරම්භය මෙම රථයයි,ඔටාරා මහත්මිය ඇයට අවුරුදු 25 පමණ කලදි ආරම්භ කල ඔඩේල් ආයතනය මෙම අවුරුද්දට හරියටම අවුරුදු 25 ක් සම්පුර්ණ කල ඇත,ඔටාරා මහත්මියගේ 50 වැනි අවුරුද්ද ගෙවි යන්නෙ ඔඩේල් ආයතනය තම 25 වෙනි අවුරුද්ද සමරන මොහොතක බවත් කිව යුතුයි.

ඔටාරා මහත්මිය තව දුරටත් ඔඩේල් සමාගමට හිමි කමක් කියන්නෙ නැති මුත්,තවත් මෙවන් වු මහා පරිමාණ ව්‍යපාරයක ගොඩනගයි කියා බලාපොරොත්තුවක් තිබෙයි,අප රටට අවැසි වන්නෙ මෙවන් දුවරුන් බවත් මතක් කල යුතුයි,මෙවන් දුවරුන්,පුතුන් තව තවත් ලක් මවට බිහි වේවා !!!
 
  • Like
Reactions: BINGU_PUTHA

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    mamath hithuwe hena tharunayi kiyala saha mama ahala thibbe odel eka meyage thaththa patan gaththa ekak kiyala... balanakota eka waradie wage :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    රේප්+
    චේගුවේරල වැහි වැහල ඉන්න රටේ, ඔටාර වගේ දුර්ලබ අය ලංකා මාතාවට වාසනාවක්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    මම මතකයි බ්ලොග් එකෙක මෙහෙම අදහසක් තිබ්බ

    ලංකාවේ සම්ප්‍රදායික අද්යපනෙන් බිහිකරන්නේ චේගුවේරලා මිසක් ඔටරලා නෙවි
     
    Nether Realm

    Member
    Sep 12, 2014
    33
    3
    0
    mamath hithuwe hena tharunayi kiyala saha mama ahala thibbe odel eka meyage thaththa patan gaththa ekak kiyala... balanakota eka waradie wage :)

    na na,eyage thatthath salli karaya eth ODEL patan gatthe Otara,ODEL kiyana nama hadila thiyenne Otara ge dewani namayi palaweni namayi merge karala.

    Otara Del Gunawardena

    O+Del

    ODEL
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    otara mahathmiyage wayasa 50 k da :shocked: thama kella wage :love:

    ඔව් බන් ඔටාරා හුගක් ඉන්නේ මේකප් නැතුව.නමුත් තවම තරුණයි ඇත්තටම අවු 25 ක් 26 පෙන්නේ මම හිතන්නේ පින කියන්නේ ඕක තමා..සත්තු වෙනුවෙන් මාර වියදමක් කරන්නේ
     
    Nether Realm

    Member
    Sep 12, 2014
    33
    3
    0
    රේප්+
    චේගුවේරල වැහි වැහල ඉන්න රටේ, ඔටාර වගේ දුර්ලබ අය ලංකා මාතාවට වාසනාවක්

    මම මතකයි බ්ලොග් එකෙක මෙහෙම අදහසක් තිබ්බ

    ලංකාවේ සම්ප්‍රදායික අද්යපනෙන් බිහිකරන්නේ චේගුවේරලා මිසක් ඔටරලා නෙවි

    :yes::yes: ලංකාවේ අධ්‍යපනය ගැන නම් මොන කතාද සහෝ,මෙක කොහෙටවත් නැති අධ්‍යපන ක්‍රමයක්.
     
    Nether Realm

    Member
    Sep 12, 2014
    33
    3
    0
    ඔව් බන් ඔටාරා හුගක් ඉන්නේ මේකප් නැතුව.නමුත් තවම තරුණයි ඇත්තටම අවු 25 ක් 26 පෙන්නේ මම හිතන්නේ පින කියන්නේ ඕක තමා..සත්තු වෙනුවෙන් මාර වියදමක් කරන්නේ

    එ මනුස්සයා සත්තුන්ට කරන ටිකම ඇති තරුණ බාවය ‍රැකෙන්න,මොනව උනත් පිංවන්ත ගැහැනියක්.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    රේප්+
    චේගුවේරල වැහි වැහල ඉන්න රටේ, ඔටාර වගේ දුර්ලබ අය ලංකා මාතාවට වාසනාවක්
    ----------That is true. CHEGUVERALAI , RAJAYE SEVAKAYOI VADI UNOTH ONAMA COUNTRY EKAK PARIHANIYATA PATH VENAVAMAI.