Is doing A/L at 24 crazy idea?

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මම උබලට කියල ඇතිනේ මගේ අැත්ත කතාව. තිත්ත ජීවිතයක් තනිකර. මම ඉන්න පැත්තේ මොන ජොබට යන්න ගියත් රු 10000ට ත් අඩුවෙන් කතා කරන්නේ :baffled::no:

මම IT පැත්තෙන් යන්න හැදුවත් පට්ට තරඟයක් තියෙන්නේ. ඕන එකෙක්ට IT වැඩ කාරයෙක් වෙන්න පුලුවන් නෙට් එකෙන් ඉගෙන ගෙනම.

මම හිතුවා අයිමත් A/L කරන්න කියල. මට දැන් 24ක් වෙනව. මොන හුයන්න කරන්න ගියත් a/l තියෙනවද කියල අහනව :angry::angry::angry:

ගෙවුනු කාලයනම් සෑහෙන්න අපර‍ාදේ :dull: ඒත් ගොඩක් දේවල් මම ඒ කාලෙදි ඉගෙන ගත්තා.

මම බැලුවේ ඩොකෙක් වෙන්න කියල. ස්ට්‍රෙස් පට්ට අඩු ‍‍ජොබක් නේ.. මාසෙට ලක්ෂයක් ලැබුනොත් හොඳටම ඇති. එහෙම ස්ථාවරයක් ආවොත් It පැත්තෙනුත් මොනව හරි කරන්න පුලුවන්.

උබල මේ ගැන හිතන්නේ කොහොමද? අවන්කව අදහසක් දෙන්න.
මම අයිමත් පන්ති නම් යන්නෑ තියරි වලට. නෙට් එකෙන් ඉගෙන ගෙන. රිවිෂන්වලට ගිහින් ටෙස් කරගන්නව මගේ තරම. ;)
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ඩොකෙක් වෙන්න කියල. ස්ට්‍රෙස් පට්ට අඩු ‍‍ජොබක් නේ :shocked::shocked:
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
ඩොකෙක් වෙන්න කියල. ස්ට්‍රෙස් පට්ට අඩු ‍‍ජොබක් නේ :shocked::shocked:

උන්ගේ ජීවිත සිට්‍රෙස් නෑ බන්. උන්මයි එහෙම කරන් තියෙන්නේ සල්ලි පස්සේ පන්නන්න. මට නම් එකක් තිබ්බම ඇති. මම සිම්පල් කොල්ලෙක්.

උබේ අදහස මොකක්ද මචො.

a/l karpn

එළ
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මට ඉන්ටර්නෙට් එක 9වසරෙදි 10 වසරෙදි ලැබුනනම්. අද මම කොහේ ඉදියිද දන්නෑ. පුදුම කලකිරීමක් තියෙන්නේ අපිට ඉගෙන ගන්න තිබ්බ රිසෝසස් ගැන. කොලබ උන් ඉස්සර පට්ට රිසාල්ට් දාන එක පුදුමයක් නෑ. ඒත් දැන් කාලේ වෙනස් වෙලා හැම එකාටම නෙට් තියෙනවා. :yes:
 
nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    AL ayeth karapan bn . uba parakku na. eth mata sure nam na theory class yanne nathuwa AL goda danna puluwan da kiyala
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    AL ayeth karapan bn . uba parakku na. eth mata sure nam na theory class yanne nathuwa AL goda danna puluwan da kiyala

    එළ. මම සිලබස් එක බලන් ඒව නෙට් එකේ ගහල කියවල ඉගෙන ගන්නේ බන්. ආයි පන්ති යනව කියන්නේ කාලය අපරාදේ. කකුල් කූඩු වල වගේ ළමයි දහස් ගානක් ඉන්න තැන්වල ඉඳන් බෑ බන්.

    මම බැලුවේ ෆිසික්ස් මාස 2කින් වගේ කවර් කරන්. රිවිෂන් යන්න. :D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    උන්ගේ ජීවිත සිට්‍රෙස් නෑ බන්. උන්මයි එහෙම කරන් තියෙන්නේ සල්ලි පස්සේ පන්නන්න. මට නම් එකක් තිබ්බම ඇති. මම සිම්පල් කොල්ලෙක්.

    උබේ අදහස මොකක්ද මචො.

    ubata dokek wenna mchn 30th paninawa dan a/l karala eddi.and mbbs karanna yankota ube konde helei theory walata...:P;)practical weyan ubata stress wediyan nethi field ekka nan one..podi course ekak karapan dan,a/l karapan no prob..ubata tawa asa field gena hoyala balapan...28 passe degree gathtath experience nethuwa job ganna be mchn...eka hinda dan podi course ekak karala awuruduka witara apply karapan job ekakta...ita passe job eka karana gaman part time degree ekak karapan...
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    Code:
    ගෙවුනු කාලයනම් සෑහෙන්න අපර‍ාදේ :dull: ඒත් ගොඩක් දේවල් මම ඒ කාලෙදි ඉගෙන ගත්තා. 
    
    මම බැලුවේ ඩොකෙක් වෙන්න කියල. ස්ට්‍රෙස් පට්ට අඩු ‍‍ජොබක් නේ.. මාසෙට  ලක්ෂයක් ලැබුනොත් හොඳටම ඇති. එහෙම ස්ථාවරයක් ආවොත් It පැත්තෙනුත් මොනව හරි  කරන්න පුලුවන්.

    මම හිතන්නෙ මල්ලි උබ ගෙවුන කාලෙන් මොකුත් ඉගනෙගෙන නෑ..

    ඩොකෙක් කියන්නෙ ස්ට්‍රෙස් අඩු ජොබ් එකක් කියලද උබ කියන්නෙ ?

    උබ ඩොකෙක් දිහා බලන් ඉදලද එහෙම හිතුවෙ..

    උදේ හවස ලේ පෙරෙනවා දකින්න

    කුනුවෙච්ච අතපය තුවාල සැරව දකින්න

    කෑලි කුඩුවෙච්ච මිනී අතගාන්න..

    මැරිච්ච උන්ගෙ ඉන්න උන්ගෙ විලාප අදෝනා අහන්න..

    මලයා උබ දකින්නෙ ඩොකාගෙ තත්වෙ ,, සැලරිය.. වාහනේ විතරයි..

    ඕක ලෝක දුකක්.. ලොකු කැපකිරීමක්. ඒ වගේම පට්ට ස්ට්‍රෙස් ජොබක්.

    උබ දැන් ආයෙම a/L කරලා කැම්පස් ගිහින් එලියට එනකොට 30 පනී..

    මලයා ගොඩ යනවනම් මිනිස්සුන්ට කරන්න ඕන තරම් දේවල් තියනවා..

    ඉස්සරවෙලා හොදට හිතපං උබ කවුද උබට මොනවද කරන්න පුලුවන් කියලා

    උබේ ඇගේ තියෙන්නෙ IT නම් උබ ඩොකෙක් වෙන එක විහිලුවක් කොල්ලෝ..

    IT දන්නවනම් ජොබක් අනිවාර්ය නෑ දන්න දේවල් වලින් හම්බකරන උන් ඉන්නවා. හැබෙයි කැපවෙයන්.

    මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා ඌ උදේ 8-5 හාඩ්වෙයා ටෙක්නීශියන් කෙනෙක් විදියට වැඩ කරනවා. ඊට පස්සෙ ඌ ගෙදරත් පොඩිවට කොම්පියුටර්ස් හදනවා . ඒ වගෙම ඌ CCTV .software වගේ වැඩ කරනවා ඌ පාඩුවෙ මාසෙට 50කට එහා හොයනවා ..

    ඒ වගෙම තාම ඌ ඉගනගන්නවා..

    ටාගට් එකක් හදාගනින් කොල්ලෝ

    හැබෙයි මයිනර් එකකින් හදට යන්ඩ වගෙ ටාගට් හදාගන්ඩ එපා.

    මොකද ජීවත් වෙන්ඩ වැඩි කාලයක් නෑ මුලු ජීවිතේම ටාගට් එකට යට කරලත් වැඩක් නෑ..
     
    Last edited:
    • Like
    Reactions: Ayeshlive

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ubata dokek wenna mchn 30th paninawa dan a/l karala eddi.and mbbs karanna yankota ube konde helei theory walata...:P;)practical weyan ubata stress wediyan nethi field ekka nan one..podi course ekak karapan dan,a/l karapan no prob..ubata tawa asa field gena hoyala balapan...28 passe degree gathtath experience nethuwa job ganna be mchn...eka hinda dan podi course ekak karala awuruduka witara apply karapan job ekakta...ita passe job eka karana gaman part time degree ekak karapan...

    මෙඩිසින් ඔය කියන තරම් අමාරුද බන් ? ඔය ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ කරන්නේ? :confused: IT පැත්තට ආස උනත් මම ඉන්න පැත්තත් එක්ක මට වැඩ කරන්න තැනක් නෑ බන්. a/l නැතිව කිසිම හොඳ කෝස් එකක් කරන්නත් බෑ. එපා වෙනව බන්.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113

    මම IT පැත්තෙන් යන්න හැදුවත් පට්ට තරඟයක් තියෙන්නේ. ඕන එකෙක්ට IT වැඩ කාරයෙක් වෙන්න පුලුවන් නෙට් එකෙන් ඉගෙන ගෙනම.

    IT කියන්නෙ තරගයක් තියෙන එකක් තමයි හැබැයි උබ ඔය කියන විදියට නෙට් එකෙන් විතරක් පොරක් වෙන්නත් බෑ පොතෙන් විතරක් පොරක් වෙන්නත් බෑ අනික අපේ උන් හිතන් ඉන්නේ ෆොටෝෂොප් වගේ එකක් ටිකක් අතගාන්න දන්නවනම් ඌ තමයි පොර ඌ පට්ට වැඩකාරය කියල. :rofl: අනේ අහවල් එක IT කරනවානම් හරියට කරපන් එතකොට තියෙන ඉල්ලුම බලපන්. නැතුව මේ Photoshop, MS Office වගේ ඒව නෙවෙයි. ඒවගෙනුත් හොයන්න පුළුවන් හැබැයි නියම IT කාරයෙක් වගේ බෑ!! :nerd:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Code:
    ගෙවුනු කාලයනම් සෑහෙන්න අපර‍ාදේ :dull: ඒත් ගොඩක් දේවල් මම ඒ කාලෙදි ඉගෙන ගත්තා. 
    
    මම බැලුවේ ඩොකෙක් වෙන්න කියල. ස්ට්‍රෙස් පට්ට අඩු ‍‍ජොබක් නේ.. මාසෙට  ලක්ෂයක් ලැබුනොත් හොඳටම ඇති. එහෙම ස්ථාවරයක් ආවොත් It පැත්තෙනුත් මොනව හරි  කරන්න පුලුවන්.

    මම හිතන්නෙ මල්ලි උබ ගෙවුන කාලෙන් මොකුත් ඉගනෙගෙන නෑ..

    ඩොකෙක් කියන්නෙ ස්ට්‍රෙස් අඩු ජොබ් එකක් කියලද උබ කියන්නෙ ?

    උබ ඩොකෙක් දිහා බලන් ඉදලද එහෙම හිතුවෙ..

    උදේ හවස ලේ පෙරෙනවා දකින්න

    කුනුවෙච්ච අතපය තුවාල සැරව දකින්න

    කෑලි කුඩුවෙච්ච මිනී අතගාන්න..

    මැරිච්ච උන්ගෙ ඉන්න උන්ගෙ විලාප අදෝනා අහන්න..

    මලයා උබ දකින්නෙ ඩොකාගෙ තත්වෙ ,, සැලරිය.. වාහනේ විතරයි..

    ඕක ලෝක දුකක්.. ලොකු කැපකිරීමක්. ඒ වගේම පට්ට ස්ට්‍රෙස් ජොබක්.

    උබ දැන් ආයෙම a/L කරලා කැම්පස් ගිහින් එලියට එනකොට 30 පනී..

    මලයා ගොඩ යනවනම් මිනිස්සුන්ට කරන්න ඕන තරම් දේවල් තියනවා..

    ඉස්සරවෙලා හොදට හිතපං උබ කවුද උබට මොනවද කරන්න පුලුවන් කියලා

    උබේ ඇගේ තියෙන්නෙ IT නම් උබ ඩොකෙක් වෙන එක විහිලුවක් කොල්ලෝ..

    IT දන්නවනම් ජොබක් අනිවාර්ය නෑ දන්න දේවල් වලින් හම්බකරන උන් ඉන්නවා. හැබෙයි කැපවෙයන්.

    මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා ඌ උදේ 8-5 හාඩ්වෙයා ටෙක්නීශියන් කෙනෙක් විදියට වැඩ කරනවා. ඊට පස්සෙ ඌ ගෙදරත් පොඩිවට කොම්පියුටර්ස් හදනවා . ඒ වගෙම ඌ CCTV .software වගේ වැඩ කරනවා ඌ පාඩුවෙ මාසෙට 50කට එහා හොයනවා ..

    ඒ වගෙම තාම ඌ ඉගනගන්නවා..

    ටාගට් එකක් හදාගනින් කොල්ලෝ

    හැබෙයි මයිනර් එකකින් හදට යන්ඩ වගෙ ටාගට් හදාගන්ඩ එපා.

    මොකද ජීවත් වෙන්ඩ වැඩි කාලයක් නෑ මුලු ජීවිතේම ටාගට් එකට යට කරලත් වැඩක් නෑ..

    අැත්ත අයියං. මට සල්ලි හොයනවට වඩා ඕන උනේ ඉගෙන ගන්න. ඉස්සර මම පිටු 400ක පොතක් දැක්කත් ඒව කියවන උන් ගැන මාර විදියට පුදුම උනා. ඒත් මම දැන් වෙනකොට පිටු 1000 පැනපු අයිටී පොත් සෑහෙන්න කියවල තියෙනව. ‍ඒවගේම ටෙස්ටින් අරව මේව කරල තියෙනව. ඒත් හැමදාම මෙහෙම ඉන්නත් බෑනේ.

    මම බැලුවේ ගෙදරට ගිහින් o/l it, math උගන්වන්න. ඒ ගමන් a/l කරන්න. ඩොකෙක් වෙන්න බැරි උනත් හොඳට a/l තිබ්බොත් මොනව හරි කරගන්න පුුලුවන්නේ.

    මට ලොකු බලාපොරොත්තු නෑ අයියා. මට අම්ම විතරයි ඉන්නේ. අම්මගෙන් පස්සේ මම අනාතයෙක්. මට නිදහසේ කාල බීල ඉන්න ඇත්නම් ඇති. ඒත් හැබැයි මනුස්සයෙක් වගේ
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උඹට වෛද්‍ය විද්‍යාලයට යන්න නම් වයස වැඩිවෙයි.

    අප්පට සිරි එහෙම වයස් සීමාවක් තියෙනවද මචංලා? හරියටම දන්නවද ඒ ගැන. මොකද එහෙම නැත්නම් මට Math කරන්න පුලුවන්නේ.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    IT කියන්නෙ තරගයක් තියෙන එකක් තමයි හැබැයි උබ ඔය කියන විදියට නෙට් එකෙන් විතරක් පොරක් වෙන්නත් බෑ පොතෙන් විතරක් පොරක් වෙන්නත් බෑ අනික අපේ උන් හිතන් ඉන්නේ ෆොටෝෂොප් වගේ එකක් ටිකක් අතගාන්න දන්නවනම් ඌ තමයි පොර ඌ පට්ට වැඩකාරය කියල. :rofl: අනේ අහවල් එක IT කරනවානම් හරියට කරපන් එතකොට තියෙන ඉල්ලුම බලපන්. නැතුව මේ Photoshop, MS Office වගේ ඒව නෙවෙයි. ඒවගෙනුත් හොයන්න පුළුවන් හැබැයි නියම IT කාරයෙක් වගේ බෑ!! :nerd:

    එහෙම කෙනෙක් වෙන්න ඕන නිසා තමයි මචං ඉගෙන ගන්න වැඩි කාලයක් යට කරේ. අවුලක් නෑ ඒව පත්තියන් වෙලා තියෙන්නේ. ඒවලිනුත් වැඩක් ගන්න බැරි වෙන එකක් නෑ :D

    Manussayek awith umbe athe wagakeema thiyeddi umbe issaraha marenna yaddi oka therei

    :yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මෙඩිසින් ඔය කියන තරම් අමාරුද බන් ? ඔය ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ කරන්නේ? :confused: IT පැත්තට ආස උනත් මම ඉන්න පැත්තත් එක්ක මට වැඩ කරන්න තැනක් නෑ බන්. a/l නැතිව කිසිම හොඳ කෝස් එකක් කරන්නත් බෑ. එපා වෙනව බන්.

    ubata tama hariyata scene eka oluwata gihin ne..mchn medicine katannan wayasa wediy,anika ubata stress etchata beri nan ubata pissu hedei mbbs karaddi...practical wenna.ubata wayasa tama tiyenawa anith field walata...IT patten yannanan colombo ennama wenawa ban wena widiyak ne..nattan hardware course ekak karala laga pata tanaka weda karanna tiyenawnan.
    ube patte tiyenne monawada kiyapan etakota course ekak kiyannan..