මම උබලට කියල ඇතිනේ මගේ අැත්ත කතාව. තිත්ත ජීවිතයක් තනිකර. මම ඉන්න පැත්තේ මොන ජොබට යන්න ගියත් රු 10000ට ත් අඩුවෙන් කතා කරන්නේ 
මම IT පැත්තෙන් යන්න හැදුවත් පට්ට තරඟයක් තියෙන්නේ. ඕන එකෙක්ට IT වැඩ කාරයෙක් වෙන්න පුලුවන් නෙට් එකෙන් ඉගෙන ගෙනම.
මම හිතුවා අයිමත් A/L කරන්න කියල. මට දැන් 24ක් වෙනව. මොන හුයන්න කරන්න ගියත් a/l තියෙනවද කියල අහනව

ගෙවුනු කාලයනම් සෑහෙන්න අපරාදේ
ඒත් ගොඩක් දේවල් මම ඒ කාලෙදි ඉගෙන ගත්තා.
මම බැලුවේ ඩොකෙක් වෙන්න කියල. ස්ට්රෙස් පට්ට අඩු ජොබක් නේ.. මාසෙට ලක්ෂයක් ලැබුනොත් හොඳටම ඇති. එහෙම ස්ථාවරයක් ආවොත් It පැත්තෙනුත් මොනව හරි කරන්න පුලුවන්.
උබල මේ ගැන හිතන්නේ කොහොමද? අවන්කව අදහසක් දෙන්න.
මම අයිමත් පන්ති නම් යන්නෑ තියරි වලට. නෙට් එකෙන් ඉගෙන ගෙන. රිවිෂන්වලට ගිහින් ටෙස් කරගන්නව මගේ තරම.

මම IT පැත්තෙන් යන්න හැදුවත් පට්ට තරඟයක් තියෙන්නේ. ඕන එකෙක්ට IT වැඩ කාරයෙක් වෙන්න පුලුවන් නෙට් එකෙන් ඉගෙන ගෙනම.
මම හිතුවා අයිමත් A/L කරන්න කියල. මට දැන් 24ක් වෙනව. මොන හුයන්න කරන්න ගියත් a/l තියෙනවද කියල අහනව

ගෙවුනු කාලයනම් සෑහෙන්න අපරාදේ
ඒත් ගොඩක් දේවල් මම ඒ කාලෙදි ඉගෙන ගත්තා. මම බැලුවේ ඩොකෙක් වෙන්න කියල. ස්ට්රෙස් පට්ට අඩු ජොබක් නේ.. මාසෙට ලක්ෂයක් ලැබුනොත් හොඳටම ඇති. එහෙම ස්ථාවරයක් ආවොත් It පැත්තෙනුත් මොනව හරි කරන්න පුලුවන්.
උබල මේ ගැන හිතන්නේ කොහොමද? අවන්කව අදහසක් දෙන්න.
මම අයිමත් පන්ති නම් යන්නෑ තියරි වලට. නෙට් එකෙන් ඉගෙන ගෙන. රිවිෂන්වලට ගිහින් ටෙස් කරගන්නව මගේ තරම.

IT පැත්තට ආස උනත් මම ඉන්න පැත්තත් එක්ක මට වැඩ කරන්න තැනක් නෑ බන්. a/l නැතිව කිසිම හොඳ කෝස් එකක් කරන්නත් බෑ. එපා වෙනව බන්.
අනේ අහවල් එක IT කරනවානම් හරියට කරපන් එතකොට තියෙන ඉල්ලුම බලපන්. නැතුව මේ Photoshop, MS Office වගේ ඒව නෙවෙයි. ඒවගෙනුත් හොයන්න පුළුවන් හැබැයි නියම IT කාරයෙක් වගේ බෑ!! 