Is doing A/L at 24 crazy idea?

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
ubata tama hariyata scene eka oluwata gihin ne..mchn medicine katannan wayasa wediy,anika ubata stress etchata beri nan ubata pissu hedei mbbs karaddi...practical wenna.ubata wayasa tama tiyenawa anith field walata...IT patten yannanan colombo ennama wenawa ban wena widiyak ne..nattan hardware course ekak karala laga pata tanaka weda karanna tiyenawnan.
ube patte tiyenne monawada kiyapan etakota course ekak kiyannan..

හපොයි එහෙමද එහෙනම් වෛද්‍ය හීනයත් ඉවරයි. ශුවර්ද මචං මේ වයස කේස් එක? :no::no::no::no: එහෙම විශේෂ මුකුත් මට සෙට් වෙන ඒව නෑ බන්. :no:
 

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මොකද ජීවත් වෙන්ඩ වැඩි කාලයක් නෑ මුලු ජීවිතේම ටාගට් එකට යට කරලත් වැඩක් නෑ..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    හපොයි එහෙමද එහෙනම් වෛද්‍ය හීනයත් ඉවරයි. ශුවර්ද මචං මේ වයස කේස් එක? :no::no::no::no: එහෙම විශේෂ මුකුත් මට සෙට් වෙන ඒව නෑ බන්. :no:

    ubata mchn chef kenek wage wenna asa nedda,nattan electrician kenek wage,
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,720
    20,994
    113
    paase hari a/l karana eka hoday degree ekakata yanna a/l goda dagena

    degree karana kota therey a/l karapu eke wasiya
     

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    10000 කට හරි ජොබ් එකකට පලයන්... ඒ අතරම දුක් විඳගෙන A/L කරපන්... Experience නැතුව මොන මගුල තිබ්බත් ජොබ් වලට ගන්නේ නැහැ... O/L විතරයිනම් තියෙන්නේ Warehouse operator, Logistic Assistant, Trainee Logistics, Delivery assistant වගේ ජොබ් තියෙනවා 10000~15000 පඩි... OT එක්ක 20000~30000ක් ගන්න හැකි... නැත්තම් Trainee හරි පලයන්... IT කරන්න, ඩොකෙක් වෙන්න උඹ නාකි වැඩි... උඹ 24දි 15000ට ජොබකට ගියොත් උඹට 30 වෙද්දි 40000~60000 අතර Executive level තැනක ඉඳීවි... උඹ ඩොකෙක් උනත් 30දි ලැබෙන්නේ below 40000 මම දන්න විදිහට... උඹට දැන් හොඳටම IT පැත්ත පුලුවන්නම් ඒ පැත්තෙන් ඉදිරියට පලයන්...
     
    • Like
    Reactions: sakila kavindu

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    https://www.youtube.com/watch?v=bk8xNZQ3ZwE
    watch this video_Once this person got 3F for his A/L.To day, He is a highly
    paid consultant and trainer.

    CIMA, CIM wage ewatath A/L ona naha.IT karanawanaum ,UCSC BIT karana
    puluwan FIT karala.OCJP(java) ,CCNA wage certificate walatath a/l ona naha.

    තෑන්ක්ස් මචං



    ubata mchn chef kenek wage wenna asa nedda,nattan electrician kenek wage,

    මම ඒ සයිඩ් එකට ආස නෑ මචං. ;)
     

    simonAppu

    Junior member
  • Sep 9, 2014
    60
    47
    18
    Braavos
    ලංකාවේ මාර තරගයක් තියෙන්නේ. පුදුම තරගයක ඉන්නේ අපි හැමෝම පොඩි එකාගේ ඉදලා. මමත් උබේ වයසෙමයි A/L නැතිවුනාට ඉස්සරහට යන්න ඔන්න තරම් විදි තියෙනවා, Foundation Diploma, HND, Vocational Training (NVQ). පාස් උනත් ෆේල් උනත් ඔය ඉස්කෝලේ යන අන්තිම අවුරුදු දෙක ඇතුලත set වෙන යාලුවෝ, අත්දැකීම්, දැනුම ඉදිරි ජීවිතයට සෑහෙන වටිනවා කියන එකයි මගේ අදහස. first time ජොබ් එකක් දෙනකොට වයසත් බලනවා, මම මේකෙන් කියන්නේ A/L කරන්න එපා කියන ඒක නෙවෙයි. මොකද අවුරුදු 23 න් පස්සේ විතර සුදුසුකම් නැතුව හොද ජොබ් එකකට එකපාර යන්න අමාරුයි පෞද්ගලික අංශයේ. නැත්නම් ඉතින් ඔය දේසපාලුවන්ට වන්දිභට්ටකම් කරලා නාමල් බේබිගේ නිල බලකායට වගේ පන්දම් ගොටු අල්ලලා නම් ඉතින් සමහර උදවිය රස්සා ගන්නවා ඇති. දැන් දැන් අඩු වයසින් Degree කරපු කරපු සැහෙන පිරිසක් ඉන්නවා. අනික ලංකාවේ රැකියා වෙලදපොලේ ඉල්ලුමට සරිලන සැපයුමක් මේ වෙනකොට නැහැ. විශේෂයෙන් IT field එකේ , මමත් මේ දවස්වල IT (Network) පැත්තෙන් ජොබ් එකක් හොයන නිසා පෞද්ගලිකවම අත්දැකීම් තියෙනවා හොද company එකක interview එකක් ගන්නම කොච්චර තරගයක් තියෙනවද කියලා, ඉතින් interview එක පාස් වෙලා ජොබ් ඒක ගන්න ඒක ගැන කියන්න ඕනේ නැහැනේ. IT field එකේ Degree කරපු qualified අය එමටයි, ඒක නිසා experience එක ගන්න හදාගන්න ගමන් qualification ටික හදාගන්න. ඇත්තම කිවුවොත් IT වල දැන් තියෙන Trainee, Intern position වලට පවා experience ඉල්ලන තත්වයක් තියෙන්නේ. මේවා ඔයාට කිවුවේ දැන් තියෙන ඇත්ත තත්වය පෙන්වන්න මිසක් ඔයාට IT field එක එපා කරවන අදහසින් නෙවෙයි!.කොහොමවුනත් ජීවිතේ ගොඩදාගන්න ලෙසිවෙන්නේ තමන් දක්ෂ කැමති ආස කරන දෙයක් කලෝතින්, මොකද ඒක සතුටින් කරන්න පුළුවන් නිසා. එත් හැමෝටම ඉතින් මේ වගේ කරන්න බැරිවුනත්, පෙරලුනු පිටුව හොදයි වගේ අකමැත්තෙන් වුනත් ජීවත් වෙන්න මොනවහරි හැමෝටම කරන්න වෙනවා කියන එකයි මගේ අදහස. Marketing පැත්තෙන් වගේනම් දක්ෂතාවය තියෙනවනම් ගොඩක් ඉස්සරහට යන්න වගේම හොදට හම්බ කරන්න පුළුවන් කියලා මගේ යාලුවෙක් කිවුවා. උනන්දුවයි උත්සහයයි ඇතුව ජීවිතේට මුහුණදෙන්න. ප්‍රශ්න ඕන තරම් එනවා, එත් වැටෙන්න එපා!, ප්‍රශ්න කියන්න හැමෝටම පොදු දෙයක්. ඒවාට කොහොමහරි මුහුණදෙන්න. ඉස්සෙල්ලා හොදට කල්පනා කරලා මොනවද කරන්න යන්නේ කියල ස්ථීර කරගන්න. ඔබට ජය!
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මෙඩිසින් කරන්න නං මේ වෙනකොට උබ පරක්කු වැඩි කියලයි බං මම හිතන්නේ. අනික ඩොකෙක් උනා කියල එකපාරම ලක්ෂයක් හොයන්න බෑ මාසෙකට එකට කල් යනවා මොකද උබ step by step උඩට යන්න ඕනේ එකට.
    උබ කල්පනා කරලා බලල පුළුවන් නං ලෝ කරපන්.
    එක තමයි හොදම විකල්පේ වයස අවුලකුත් නෑ.
    අනික උබේ ටැලන්ට් එක අනුව ඒ හැටි මහන්සියක් නොවී ලක්ෂයක් හොයාගන්නත් පුළුවන් අවුරුදු 2ක් විතර යනකොට.
    උබ කල්පනා කරලා හොදට තීරණයක් ගනිං
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් මොකක්හරි පොඩි රස්සාවක් කරනගමන් අයෙත් උසස්පෙළ කරගන්න. ඊට පස්සේ හිතන්න වුර්තියක් විදිහට මොකක්ද කරන්න ඕන කියල. අපිට පිටින් බැලුවාම කිසිම දුකක් කියල හිතන් ඉන්න රස්සා වල අපිට නොපෙනෙන නරක පැති තියනවා. ඒ හින්ද දැම්ම ඒ ගැන හිතන්නේ නැතුව ඉස්සෙල්ල උසස්පෙළ හොඳ රිසාල්ට් එකක් දාගන්න.
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    හනේ මන්ද මොනා කියන්නද කියල, උබ ඔය හදන්නේ හුලන් වදින්න කියල අමුඩයක් ගහගෙන කුබුරක් කොටන්න යනව වගේ වැඩක්.. සාර්තක වෙනවනම් හිතනවනම් මේ වෙනකොටත් උබට ඉහලට යන්න පුළුවන් දෙයක් උබේ අසලම තියෙනවා..
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    මෙඩිසින් ඔය කියන තරම් අමාරුද බන් ? ඔය ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ කරන්නේ? :confused: IT පැත්තට ආස උනත් මම ඉන්න පැත්තත් එක්ක මට වැඩ කරන්න තැනක් නෑ බන්. a/l නැතිව කිසිම හොඳ කෝස් එකක් කරන්නත් බෑ. එපා වෙනව බන්.

    මෙඩිසින් ඔය කියන තරම් අමාරුද බන් ?

    Uba e ganawath hoyanne nathuwa da ban karanna hadanne? ilan naganna epa machan. Poddak hoyala karanna ganin.