2014 Sep 13 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    00020472.gif

    ඔයාගෙ ඈවටර් එක දකිද්දි මට මගෙ ආදරෙ මතක් උනා ... අපිත් බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස් ල වෙලා උන්නා ඒ කාලේ . ඔය වගේ ෆොටෝ එකක් තමයි අපි දෙන්නම දාගෙන හිටියෙ :confused::confused::confused::confused:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    වැදගත් විදියට තමා ඩෝ අපි ඉන්නේ :angry::angry::angry: අර පොන්ජුව තමා හිත මෙව්ව කරන්නෙ මගේ :love::love::love:

    එළකිරියේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය.:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයාගෙ ඈවටර් එක දකිද්දි මට මගෙ ආදරෙ මතක් උනා ... අපිත් බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස් ල වෙලා උන්නා ඒ කාලේ . ඔය වගේ ෆොටෝ එකක් තමයි අපි දෙන්නම දාගෙන හිටියෙ :confused::confused::confused::confused:

    :dull::dull::dull::dull: මළ කෙලියයි