අපිත් අහගෙන හිටියෙ ... රුපි. 1000 කුත් දුන්න මගෙ නම කියන්න කියල (බොරු)...එලටම කරනව ... එළකිරි ..




අපිත් අහගෙන හිටියෙ ... රුපි. 1000 කුත් දුන්න මගෙ නම කියන්න කියල (බොරු)...එලටම කරනව ... එළකිරි ..




මල්ලි උඹ වැඩේ එළටම කලා. තවත් හොඳ වැඩසටහනක් කරන්න ශක්තිය දහිරිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා. සුබ රාත්‍රීයක්..............![]()



ගෙම්බි දැන් ගිහින් නිදා ගන්න ලෑස්ති වෙන්නෙ...නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්රාකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ
සුළං රැල්ලේ දැවටිලා
මන්ද මාරුතයේ
සොයා යන්නෙමි
ගලා එන මන්දාකිණි
හඹා යමි හමු වෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා
නිරතුරුව අභිමානයෙන්
මංමුලා නොවේ කිසිදා
ජවය මා සතු වේ
දිරිය ගන්නෙමි
ගලා යන දහසක් නදී
බලා සිටී මා එන තුරා
නිරතුරුව අභිමානයෙන්
නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්රාකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ //
ගායනය - චිත්‍රා.ල් සෝමපාල


යාළුවා;17134584 said:නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්රාකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ
![]()



