දොඩම් ගෙඩි නවයක් තියෙනවා. පාටින් , හැඩයෙන් , රසයෙන් ඔය හැම එකකින්ම එක හා සමානයි. නමුත් එක ගෙඩියක් බරින් වැඩියි. ඒ බරින් වැඩි ගෙඩිය අපට අල්ලලා බර වැඩියි කියලා තීරණය කරන්න බෑ. අපිට තැටි දෙකක් තියෙන තරාදියක් දෙනවා. හැබැයි බර කිරන්න දෙන්නේ අවස්ථා දෙකයි. කොහොමද අපි අවස්ථා දෙකෙන් අර බර වැඩි ගෙඩිය තෝරලා ගන්නේ ???

සොරි වෙන්න ඕනේ.. අද මම එන්න පරක්කු උනාට,,,
මෙන්න උත්තරය...
දොඩම් ගෙඩි ටික තුනේ සෙට් වලට වෙන් කරනවා. ඉන් පස්සේ තුනේ සෙට් දෙකක් අරගෙන තැටි තරාදියේ තැටි දෙකට දානවා. තරාදිය සමාන උනොත් අර ඉතුරු සෙට් එකේ තමයි බරින් වැඩි ගෙඩිය තියෙන්නේ. තරාදිය අසමාන උනොත් අර බරින් වැඩි පැත්තේ තමයි අදාල දොඩම තියෙන්නේ. මේ බර කිරුමෙන් දොඩම් ගෙඩි හයක්ම අයින් කරන්න පුලුවන්. දැන් ඉතුරු ගෙඩි තුනෙන් දෙකක් අරන් තරාදියට දානවා. බරින් අසමාන උනොත් බර වැඩි පැත්තේ තමයි ගෙඩිය තියෙන්නේ. සමාන උනොත් අර ඒ සෙට් එකෙ වෙනම තියෙන ගෙඩිය තමයි බරින් වැඩිම ගෙඩිය.

ගෙඩිය පිටින් දැම්ම නේද? ආයෙ දැක්කොත් එපා හොදේ අපි මේක ඇදන් යමුසොරි වෙන්න ඕනේ.. අද මම එන්න පරක්කු උනාට,,,
මෙන්න උත්තරය...
දොඩම් ගෙඩි ටික තුනේ සෙට් වලට වෙන් කරනවා. ඉන් පස්සේ තුනේ සෙට් දෙකක් අරගෙන තැටි තරාදියේ තැටි දෙකට දානවා. තරාදිය සමාන උනොත් අර ඉතුරු සෙට් එකේ තමයි බරින් වැඩි ගෙඩිය තියෙන්නේ. තරාදිය අසමාන උනොත් අර බරින් වැඩි පැත්තේ තමයි අදාල දොඩම තියෙන්නේ. මේ බර කිරුමෙන් දොඩම් ගෙඩි හයක්ම අයින් කරන්න පුලුවන්. දැන් ඉතුරු ගෙඩි තුනෙන් දෙකක් අරන් තරාදියට දානවා. බරින් අසමාන උනොත් බර වැඩි පැත්තේ තමයි ගෙඩිය තියෙන්නේ. සමාන උනොත් අර ඒ සෙට් එකෙ වෙනම තියෙන ගෙඩිය තමයි බරින් වැඩිම ගෙඩිය.

ගෙඩිය පිටින් දැම්ම නේද? ආයෙ දැක්කොත් එපා හොදේ අපි මේක ඇදන් යමු

දොඩම් ගෙඩි නවයක් තියෙනවා. පාටින් , හැඩයෙන් , රසයෙන් ඔය හැම එකකින්ම එක හා සමානයි. නමුත් එක ගෙඩියක් බරින් වැඩියි. ඒ බරින් වැඩි ගෙඩිය අපට අල්ලලා බර වැඩියි කියලා තීරණය කරන්න බෑ. අපිට තැටි දෙකක් තියෙන තරාදියක් දෙනවා. හැබැයි බර කිරන්න දෙන්නේ අවස්ථා දෙකයි. කොහොමද අපි අවස්ථා දෙකෙන් අර බර වැඩි ගෙඩිය තෝරලා ගන්නේ ???

dannaදිනුක ප්‍රශ්න අංක 4 අහන්නද..?? මේක සාම්නය දැනීම ප්‍රශ්න.... කැමතිනම් කියන්න මම දාන්නම්...

සිංහලට හරවල දැම්මොත් තේරුමක් නැති වෙනව. ඒක නිසා තියෙන විදියටම දාන්නම්.
දිනුක ප්‍රශ්න අංක 4.. (සාමනය දැනීම)
1. ලෝකයේ පරණම ජාතික කොඩිය හිමි රට කුමක්ද..???
2. ලංකාවේ තියන සම්පූර්ණ දියඇලි ගාන කියාද..???
1.එක්තරා පාරක ගෙවල් පහක් තියෙනවලු.
2.ඒවා පාට කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් පාට පහකින්.
3.හැම ගෙදරකම මනුස්සයෙක් ඉන්නවලු.
4.හැබැයි ගෙවල් පහේ මනුස්සයෝ අයිති ජාති පහකටලු.
5.ඒගොල්ලෝ වැඩියෙන්ම බොන්න කැමති බීමත් වෙනස් ජාති පහක්ලු.
6.බොන සිගරට් ජාතියත් වෙනස් ජාති පහක්ලු.
7.සුරතලේට ඇතිකරන්නෙත් වෙනස් ජාති පහක සත්තුලු.
ප්රශ්නය තමයි... කොයි ගෙදරද මාලුවෙක් සුරතලේට ඇති කරන්නෙ..?
ඔය ටික විතරක් කිව්වට ඉතින් කාටවත් ඕක විසඳන්න බැහැ ඒකට පල්ලෙහා තියෙන උපකාරක අවස්තා යොදාගෙන උත්සාහ කරල බලන්න.
බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට ගාලා තියෙන ගෙදර.
ස්වීඩන් ජාතිකයා සුරතලේට බල්ලෙක් ඇතිකරනවා.
ඩෙන්මාර්ක් ජාතිකයා බොන්න කැමතිම තේ.
සුදු පාට ගාපු ගෙදරට අල්ලපු ගෙදර තමයි කොලපාට ගාපු ගේ.
ඒක තියෙන්නෙ සුදු ගෙදරට වම් පැත්තෙන්.කොල පාට ගාලා තියෙන ගෙදර අයිතිකාරයා බොන්න කැමතිම කෝපි.
Pall Mall කියන සිගරට් බොන මනුස්සයා කුරුල්ලෙක් සුරතලේට ඇති කරනවා.
කහපාට ගෙදර මිනිහා බොන්නේ කියන Dunhill සිගරට්.
ගෙවල් පහේ මැද තියෙන ගෙදර මනුස්සයා බොන්න කැමතිම කිරි.
නෝර්වේ ජාතිකයා ඉන්න ගේ තමයි ගෙවල් පහේ පලවෙනි ගේ.
සුරතලේට පූසො ඇතිකරන ගෙදරට එහා පැත්තෙ ගෙදර මිනිහා කැමතිම සිගරට් ජාතිය Blends.
Dunhill සිගරට් වලට කැමති මිනිහගේ ගෙට අල්ලපු ගෙදර මිනිහා අශ්වයෙක් ඇති කරනවා.
එක මිනිහෙක් බියර් බොන ගමන් Blue Master සිගරට් බොනවා.
ජර්මන් කාරයා බොන්නේ Prince කියන සිගරට්.
නිල්පාට ගෙදරට අල්ලපු ගෙදර තමයි නෝර්වේ ජාතිකයා ඉන්නෙ.
එක මිනිහෙක් වතුර බොද්දී අල්ලපු ගෙදර මිනිහා Blends සිගරට් බොනවා.