ඔව් ඒක ඇත්ත,

බෙහෙත් ටික මතක තියාගන්න විතරයි ඕනේ, ඒකත් දැන් ඕනේ නෑ, Brand වලින් බෙහෙත් ලිව්වම හරි.


නමුත් surgeon කෙනෙක් වෙන එක තමයි අමාරු නමුත් හැමෝටම surgeon වැඩ කරන්න ඕනේ නෑ. කලින් එකෙක් කියලා තිබ්බා නේ මිනිස්සුන්ගේ කැත කුණු අතගාන්න ඕනේ කියලා, එහෙම ඕනේ නෑ, ඒකට තමයි nurses ලා ඉන්නේ, සුළු සේවකයෝ ඉන්නේ, ඒකත් කරන්න ඕනේ සැත්කමක් කරන්න ගියම විතරයි නැත්නම් බෙහෙත් ලිය ලිය හිටියම ඒකත් ඕනේ නෑ. බෙහෙත් ලියන එකෙන් තමයි උඩ තියෙන ගාණ (මම ලියපු) හොයන්න පුලුවන් නමුත් සැත්කමක් කරොත් ඊට වඩා හොයන්න පුලුවන්.

වයස නම් ප්රශ්ණයක් නෑ doctor කෙනෙක් වෙන්න. උබට doctor කෙනෙක් වෙන්න ඕනේ නම් ,මේකට එන එක නවත්වලා පොඩ්ඩක් ඉගෙන ගනින්. chemistry කරන්න ඕනේනම් chemistry simulator එකක් හරහා ඉගෙන ගන්න එක තමයි ගොඩක්ම හොද එතකොට වියදම ගොඩක් අඩුවෙන් යන්නේ, ඇත්තට කරන්න ගියොත් උබ ඔක්කොම සල්ලි දීලා ගන්න ඕනේ.
Chemistry simulator වලට හොදම එක ,Model Chelab එකයි ,Chemistry Lab Simulator එකයි ,Physic වලට Physion එක හොදයි. එතකොට BIO වලට
http://www.healthline.com/human-body-maps/female-breast මේක හොදයි, දැන්ම පටන් ගනින්. ආයි මේ පැත්තේ වරෙන් doctor කෙනෙක් වෙලාම. goodluck.!!