Is doing A/L at 24 crazy idea?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම උඹ ගැන හිතන් හිටපු විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා බන්. එතකොට දොස්තර = pharmacist වගේ නේද? :baffled::baffled:

ආයි මම දාපු එක බැලුවා නම් හොදයි නේ? ෆාමසි වලින් රෝග ලක්ෂණ වලට බෙහෙත් දෙන්නේ නෑ, රෝග විනිශ්චය කරන්නේ නෑ, reports බලන්නේ නෑ, pharmacist කෙනෙක් කරන්නේ දොස්තර දෙන බෙහෙත දෙන එකයි. දොස්තර කෙනෙක් කරන්නේ රෝග ලක්ෂණ බලලා, රෝගය විනිශ්චය කරලා, බෙහෙත් දෙන එකයි. ඒක රෝග ගිරවා වගේ මතක තබා ගැනීමක් තමයි. :D මොකද ඉතින් අළුතෙන් බෙහෙත් වට්ටෝරූ හදන්න ද , ඒකට තර්කයක් ඕනේ නෑ.

මම උඹ ගැන හිතන් හිටපු විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා
ඉතින් මට මොකද? :P
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උබ ගැන පොඩක් හිතපන්. උබ මේකේ දැම්මේ Post 3යි.
    http://www.elakiri.com/forum/search.php?searchid=14821221

    1 පළවෙනි post එකෙන් කරේ අරූව අධෛර්‍යය වත් කරපු එකයි.
    2 දෙවැනි post එකෙන් කරේ අරූගේ අඩුපාඩු හොයපු එකයි
    3. තුවැනි post එකෙන් කරේ වැදගත් post එකක් දාපු එකෙක්ට හිනාවෙලා නක්කලේ දාපු එකයි.

    උබ ,උබටම හිනා වෙයන් එතකොට. :P උබලා වැඩකට ඇති දෙයක් දාන්නෙත් නෑ දාන එවුන්ට මඩ ගහන්නයි දන්නේ. :yes: මම මේක කිව්වේ උබ වගේ ඔක්කොටම තමයි ආයි නම් මේව කියන්න කාලේ නාස්ති කරන්නේනෑ.
    Na machan mama JasonRles ge anith thread dakala thiyenawa. OP api danna kenek newei ne. anith eka ape kollek udata yanawata kawruth akamathi na. eth machan realistic wenna one. Awurudu 26,27 wunata passe minissu balaporoththu wenne job ekak karana independent manussayek. OP katta kagena A/L kara kiyamu. ethanath loku competition ekak thiyenawa. OP meter ekak nam courage thiyenawanam goda yanawanam eya thama wadda. eth eka gambling wage. miss wunoth life ekama iwarai. safe side eka thamai JasonRules, mama wagema anith ayath kiwwe.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ ගැන පොඩක් හිතපන්. උබ මේකේ දැම්මේ Post 3යි.
    http://www.elakiri.com/forum/search.php?searchid=14821221

    1 පළවෙනි post එකෙන් කරේ අරූව අධෛර්‍යය වත් කරපු එකයි.
    2 දෙවැනි post එකෙන් කරේ අරූගේ අඩුපාඩු හොයපු එකයි
    3. තුවැනි post එකෙන් කරේ වැදගත් post එකක් දාපු එකෙක්ට හිනාවෙලා නක්කලේ දාපු එකයි.

    උබ ,උබටම හිනා වෙයන් එතකොට. :P උබලා වැඩකට ඇති දෙයක් දාන්නෙත් නෑ දාන එවුන්ට මඩ ගහන්නයි දන්නේ. :yes: මම මේක කිව්වේ උබ වගේ ඔක්කොටම තමයි ආයි නම් මේව කියන්න කාලේ නාස්ති කරන්නේනෑ.

    ඔව් මචන්. උඹ කියපු එක ඇත්ත. ඒත් මට එහෙම කතා කරන්න අයිතියක් තියෙනවා. කලින් මූ
    දාපු thread එකේ මම කියල තියෙන දේ බලපන්කො මචන්. මම මූට PM 10කට වඩා යවලා තියෙනවා ඒකෙඩි help කරන්න. උගෙන්ම අහපන්කෝ මේ thread එකේම. :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Lucid dreams mcn mewa nam. mage ayya kenek consultant kenek. channel karanawa kiyala dawasata 100k channel karanna ba. hospita ekata 45% share ekak denna one ethanin wenama charge karanne naththam. Anith eka specialist kenek gawata enne una hadila newei ne. eka eka widihe serious case. GP kenek gawata beheth ganna giyath kochchara wela queue eke inna one da?

    Drug companies walinuth ganak labenawa seal eka thiyenawanam. dawasata 150k hoyana ekanam boru katha ban. 300-900k wage thamai monthly (eye specialist) mama kiyana kena ganne.
    Colombo walin pita minissu session ekakata 1000k denneth amaruwen.

    channel karanawa kiyala dawasata 100k channel karanna ba.

    ඒක ඉතින් දොස්තර අනුව තමයි.

    hospita ekata 45% share ekak denna one ethanin wenama charge karanne naththam

    මම කිව්වේ hospitals fees නැතුව. channel කරන්න තමයි 1500 ගන්නේ නවලෝකේ සහා ආසිරි එකෙන්. hospital fee එක 450 වගේ මට මතක හැටියට එතකොට ඔක්කොම එකතු වුනාම 2000 කට කිට්ටු වෙන්න යනවා.

    Anith eka specialist kenek gawata enne una hadila newei ne

    specialist ළගට මිනිස්සු එනවා බන් ඕන තරම්. පැයක් යන්න කලින් සමහර වෙලාවට 15 ක් ඉවරයි.

    eka eka widihe serious case.

    :no: serious වෙන්න ඕනේම නෑ. normal doctor කෙනෙක්ගෙන් අරගෙන හොද වුනේ නැති වුනාම සාමාන්‍යයෙන් මිනිස්සු යන්නේ specialist ලා ළගටයි. අනික සමහර පෝසත් මිනිස්සු නම් පොඩි ලෙඩේටත් specialist ලා තමයි.

    Drug companies walinuth ganak labenawa seal eka thiyenawanam

    ඔව් ඉතින් ඒකටත් එකතු වීමක් නේ වෙන්නේ.

    dawasata 150k hoyana ekanam boru katha ban

    ඇයි නැත්තේ, මෙහෙම හිතන්න නවලෝකේ චැනලින් ගාස්තුව 1500 යි (average) එතකොට දවසට 100 ක් බැලුවොත්
    1500k හම්බ වෙනවා. නමුත් සාමාන්‍යයෙන් බලන්නේ 20 ක් එක වාරයකට. ඒ කියන්නේ දොස්තර 4 ට ආවොත් 20 ක් බලලා 6 ට වගේ යන්නේ. එක hospital එකක විතරක් නෙවෙයි නේ චැනල් කරනේ, multiple කරනවා එතකොට hospital 5 ක කරොත් 100යි නමුත් practically 100 අපහසු වෙන්න පුලුවන්, නමුත් මම උපරිමයට දාලයි කථා කරේ.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    ඩොකෙක් වෙන්න කියල. ස්ට්‍රෙස් පට්ට අඩු ‍‍ජොබක් නේ :shocked::shocked:

    magulak kiyanawa medical college giyapu eunuth passout wenakam nidaganne dawasta 3-4 wage dawasema padam karanawa :dull:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    1500k හම්බ වෙනවා. නමුත් සාමාන්‍යයෙන් බලන්නේ 20 ක් එක වාරයකට. ඒ කියන්නේ දොස්තර 4 ට ආවොත් 20 ක් බලලා 6 ට වගේ යන්නේ. එක hospital එකක විතරක් නෙවෙයි නේ චැනල් කරනේ, multiple කරනවා එතකොට hospital 5 ක කරොත් 100යි නමුත් practically 100 අපහසු වෙන්න පුලුවන්, නමුත් මම උපරිමයට දාලයි කථා කරේ.

    Theoretically e gana hoyanna puluwan. Business ekak kara wunath products 100% wikinunoth ne machan maximum profit ganna puluwan. mama Dr kenek newei but mage ithama laga inne doctors la (family and friends). E ayatath financial issues thiyenawa machan. mama kiwwe experience ekka. Dr la kohomath anith ayata wada hamba karanawa. Eth filthy rich kiyala categorize karanna ba mokada A/L foundation eka nathuwa wunath eeta wada hamba karana aya mama dakala thiyenawa.

    Dammika (casino) kiwwa wage 400k ta wada aduwen ganna hamoma karanne survive wena eka witharai kiyala lankawe. Lankawe top 1% rich aya ganna. mama kiyanne Visa platinum ginnak nathuwa dena, ehemath naththam Amex black card wunath ganna puluwan aya gana. A/L karala traditional widihata goda giyapu aya adui. A/L thiyenna one manussayek wunama. Eth stress aduwen low profile thiyagena karanna puluwan deyak newei eka. skills thiyenna one. Brain games gahanna one.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඩොකෙක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මගේ වයසට ඒව කරන්න ලිමිට් දාල තියෙනවද කියන එක මත. ඒක මට අහගන්න වෙනව හරියට. බැරි උනොත් සොරි තමයි. :dull::dull::dull:

    මම හිතන විදියට ඕන එකෙක්ට උවමණාව තියෙනව නම් හොඳ software , web වැඩ්ඩෙක් වෙන්න පුුුලුවන්. internet එකෙන්ම උනත්.

    මට html 4, html5, photoshop, illustrator, css2,css3, css preprosseor (less), js, jquery, angular.js, php, mysql, sqlight, xml, json,svg, wordpress theme development, wordpress plugins,widget development, magento development , buddypress intergration, woocommerce intergration වගේ දේවල් පුලුවන් හොඳටම.

    මම හදපු ගොඩක් ඇප්ස් තියෙනව chrome apps, chrome extensions, small cmses, etc.

    ඹට නම් මේ ටිකෙන් ඕන වෙබ් ඇප් එකක් ගහන්න පුලුවන්. මම කොහොම් ගොඩක් කරන්නේ රිවර්ස් එන්ජිනියරින් කරල. උන් ඒක හදල තියෙන්නේ කොහොමද කියල හොයන එක.

    ඒත් මට තියෙන අවුල. මේ හැම දේයක්ම නිතර නිතර අප්ඩේට්‍ වෙන නිසා අපිත් අප්ඩේට් වෙන්න ඕන. නමුත් දැන් මේක කරන්න පුලුවන් උනාට. තව බැන්ද දවසක මේව කරන්න අමාරුයි.

    ඒකයි වෙන පැත්තක් බැලුව‍ේ. :confused::confused::confused::D;)

    ehema tamai ona deka mula amarui..
    ubata hamadama oyawage development kara kara inna ona na.. hodata IT field eke experience, qualifications enakota software architect kenek wage una dawasata nikan putuwakata wela idagena ube yatathe wadakarana developersla karana dewal hariyata wenawada kiyala balana eka witarai tiyenne.. anith eka QA side eke unuth inna nisa ewa balanna onath naha :baffled:

    uba oya kiyala thiyana dewal puluwannam ubata puluwanne ubema podi company ekak patan aran kollo kello dethun denek train karala wadata ganna.. itapasse hodata market kaloth dawasaka goda enna puluwan

    mama me IT gana kiwwe ubata medical yanna unoth mula idalama yanna wena nisa :oo:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Theoretically e gana hoyanna puluwan. Business ekak kara wunath products 100% wikinunoth ne machan maximum profit ganna puluwan. mama Dr kenek newei but mage ithama laga inne doctors la (family and friends). E ayatath financial issues thiyenawa machan. mama kiwwe experience ekka. Dr la kohomath anith ayata wada hamba karanawa. Eth filthy rich kiyala categorize karanna ba mokada A/L foundation eka nathuwa wunath eeta wada hamba karana aya mama dakala thiyenawa.

    Dammika (casino) kiwwa wage 400k ta wada aduwen ganna hamoma karanne survive wena eka witharai kiyala lankawe. Lankawe top 1% rich aya ganna. mama kiyanne Visa platinum ginnak nathuwa dena, ehemath naththam Amex black card wunath ganna puluwan aya gana. A/L karala traditional widihata goda giyapu aya adui. A/L thiyenna one manussayek wunama. Eth stress aduwen low profile thiyagena karanna puluwan deyak newei eka. skills thiyenna one. Brain games gahanna one.

    Theoretically e gana hoyanna puluwan. Business ekak kara wunath products 100% wikinunoth ne machan maximum profit ganna puluwan.

    සාමාන්‍යය Doctors ලට චැනල් කරන්න බෑ. මම කිව්වේ Specialist ලා ගැනයි.

    මේක Business එහෙකට සමාන කරන්න බෑ. Business එහෙකදි rent එක ගෙවන්න ඕනේ, bills ගෙවන්න ඕනේ, transportation fees තියෙනවා, buying fees තියෙනවා නමුත් specialist කෙනෙක්ට එහෙම නෑ, Hospital fee එක වෙනම අය කරනවා 450 ඉදලා 500 දක්වා ඉතුරු 1500 යන්නේ දොස්තරටයි කෙලින්ම ,එතකොට උබේ උදාහරණය මචන් ගැලපෙන්නේ නෑ. ඔන්න දොස්තර තමන්ගේම clinic එකක් දාලා කරනවා නම් ඒක Business එහෙකට සමාන කරන්න තිබ්බා ,දොස්තරත් bill ගෙවන නිසා නමුත් hospital එහෙකට ආවම දොස්තර ගෙවන්නේ නෑ එහෙම කිසිම ගාස්තුවක්, චැනල් කරනකොට අපි ගෙවන සම්පූර්ණ ගානෙන් දොස්තරගේ fee එක (doctor fee+ hospital fees) තමයි ඉස්පිරිතාලෙන් doctor ට ගෙවන්නේ.

    mama Dr kenek newei but mage ithama laga inne doctors la (family and friends)
    Specialist ලා ඉන්නවාද?

    E ayatath financial issues thiyenawa machan
    .

    එහෙම තියෙන්න පුලුවන් ,තමන් අධීක ලෙස වියදම් කරන කෙනෙක් නම්, ලෝන් දාලා සැප පහසු ජීවිතයක් කරනවා නම්, business කරනවා නම් එතකොට financial issues එන්න පුලුවන්, financial issues තියෙන හැමෝම දුප්පතුන් හෝ මධ්‍යයම පාන්තිකයන් නෙවෙයි, පෝසත් මිනිස්සුන්ටත් financial issues තියෙනවා තමන් ගත කරන ජීවිතය අනුව.
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උඹ මෙතන කියපු දේවල් සහ දැන් කියන දේවල් අහසට පොලව වගේ නේ බන්.

    මොකක්ද අහසට පොලව වගේ? :rolleyes::rolleyes::rolleyes:
    ADHD මට තියෙනව තමයි. ඒක් හට IT පුුලුවන්නම් මේව බැරි වෙන්න විදියක් නෑනේ?.
    ඔය කියල තියෙන දේවල් හැම දෙයක්ම ඇත්ත. මගේ දැන් ජීවිතේ සෑහෙන අවුලක් එකක්. මට ඕන
    ඒකෙන් ගොඩ එන්න. අම්ම විතරයි මට තියෙන එක වටිනා දේ. ඒ මනුස්සයගෙන් පස්සේ මට ජීවිතේ
    විටිනාම දේ ලොකු තැනකට යන එක. ඒකට තවත් පරක්කු වෙන්න බැරි නිසා තමයි කරන්න ගත්තේ.

    උබලට හිනා යනවැති මොකද මේක ලේසි වැඩක් නෙමේ. ඒත් එක්කො a/l නැත්නම් මරණය කියල කරන්නේ. :P

    මම මේකේ password එක පොතක ලිව්ව. a/l a3 ක් දාල අනිවා මම මේකේ ත්‍රෙඩ් එකක් දාන්නම් රිසල්ට් ශීට් එකේ ෆොටෝ එකක් එක්ක.

    කරන එක කරනවම තමයි. ආයි ඒකේ දෙකක් නෑ :yes::yes::yes:

    එහෙනම් උබල හැමෝටම සුබ අනාගතයක් මම ගියා..............:love:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ehema tamai ona deka mula amarui..
    ubata hamadama oyawage development kara kara inna ona na.. hodata IT field eke experience, qualifications enakota software architect kenek wage una dawasata nikan putuwakata wela idagena ube yatathe wadakarana developersla karana dewal hariyata wenawada kiyala balana eka witarai tiyenne.. anith eka QA side eke unuth inna nisa ewa balanna onath naha :baffled:

    uba oya kiyala thiyana dewal puluwannam ubata puluwanne ubema podi company ekak patan aran kollo kello dethun denek train karala wadata ganna.. itapasse hodata market kaloth dawasaka goda enna puluwan

    mama me IT gana kiwwe ubata medical yanna unoth mula idalama yanna wena nisa :oo:

    ඔය හී‍නෙත් මගේ තියෙනව. ඒත් ඒක මම ටිකක් පස්සට දැම්ම. උන්නත් දාහයි මළත් දාහයි අනිවා මෙඩිසින්.........

    ආ... දැන් නිව්ටන් ගේ නියම කවර් කරා.....:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඒක ඇත්ත, :yes: බෙහෙත් ටික මතක තියාගන්න විතරයි ඕනේ, ඒකත් දැන් ඕනේ නෑ, Brand වලින් බෙහෙත් ලිව්වම හරි. :P:rolleyes: නමුත් surgeon කෙනෙක් වෙන එක තමයි අමාරු නමුත් හැමෝටම surgeon වැඩ කරන්න ඕනේ නෑ. කලින් එකෙක් කියලා තිබ්බා නේ මිනිස්සුන්ගේ කැත කුණු අතගාන්න ඕනේ කියලා, එහෙම ඕනේ නෑ, ඒකට තමයි nurses ලා ඉන්නේ, සුළු සේවකයෝ ඉන්නේ, ඒකත් කරන්න ඕනේ සැත්කමක් කරන්න ගියම විතරයි නැත්නම් බෙහෙත් ලිය ලිය හිටියම ඒකත් ඕනේ නෑ. බෙහෙත් ලියන එකෙන් තමයි උඩ තියෙන ගාණ (මම ලියපු) හොයන්න පුලුවන් නමුත් සැත්කමක් කරොත් ඊට වඩා හොයන්න පුලුවන්. :yes:
    වයස නම් ප්‍රශ්ණයක් නෑ doctor කෙනෙක් වෙන්න. උබට doctor කෙනෙක් වෙන්න ඕනේ නම් ,මේකට එන එක නවත්වලා පොඩ්ඩක් ඉගෙන ගනින්. chemistry කරන්න ඕනේනම් chemistry simulator එකක් හරහා ඉගෙන ගන්න එක තමයි ගොඩක්ම හොද එතකොට වියදම ගොඩක් අඩුවෙන් යන්නේ, ඇත්තට කරන්න ගියොත් උබ ඔක්කොම සල්ලි දීලා ගන්න ඕනේ.
    Chemistry simulator වලට හොදම එක ,Model Chelab එකයි ,Chemistry Lab Simulator එකයි ,Physic වලට Physion එක හොදයි. එතකොට BIO වලට http://www.healthline.com/human-body-maps/female-breast මේක හොදයි, දැන්ම පටන් ගනින්. ආයි මේ පැත්තේ වරෙන් doctor කෙනෙක් වෙලාම. goodluck.!!

    එහෙම කියන්න එපා මචං උබල අපි දකින්නේ දොස්තර විනාඩි පහෙන් බෙහෙතක් ලියල දෙනවා තමයි නමුත් ඒ කෙනා ඒ දැනුම ලබාගන්න කොච්චර මහන්සි වෙන්න ඇද්ද?

    සෙල්ලමක් නෙවෙයිනේ ජීවිතත් එක්ක ගනුදෙනු කරන එක....අනික එහෙම බැලුවොත් අපි ගොඩක් අය ඇඟ වෙහෙසල කරන රැකියා නෙවෙයිනේ කරන්නේ එහෙමයි කියල අපි කරන්නේ ලේසි රැකියාද?

    තරහකට වලියකට කිව්වා නෙවෙයි මචං ටිකක් හිතල බලන්න :)
     
    simonAppu

    Junior member
  • Sep 9, 2014
    60
    47
    18
    Braavos
    කොහොම හරි මාස 2ක් යන්න කලින් physics ඉවර කරගන්න ඕන.

    උබ ඔය කියන විදියට ඇත්තටම කරන්න පුලුවන්නම් :rolleyes: උබ මාරම මීටරයක් වෙන්න ඕනේ බන්. අනේ මන්ද උබ කියන සමහර දේවල් වලින් මට හිතන්නේ තාම ජීවිතය ගැන තේරුම්ගැනීම මදි කියලා. මේකේ සමහරු කියල තියෙන විදියට හම්බකරන ඩොකෙක් වෙන්න specalist කෙනෙක් වෙන්න ඕනේ, වැල නොකැඩී ලෙඩ්ඩු ඇදෙන්න ඩොකාගේ ප්‍රයිවට් චැනලින් එකට. මම දන්නා විදියට ලංකාවේ A/L හොදටම පාස් වෙලා කැම්පස් ගිහින් MBBS medicine or surgery අවුරුදු 5ක් උපරිම කට්ට කාලා තව අවුරුද්දක් residency period කරලා යන්න වෙන තැනක අන්තිමේට ඩොකෙක් කියලා හරියටම රෙජිස්ටර් වෙන්නේ Sri Lanka Medical Council (SLMC) එකේ. ඊටපස්සේ Specalist MD වෙන්න තව අවුරුදු 3, 4 ක් ඉගෙනගන අමාරු විබාග ට්‍රේනින් පාස් කොරලා අන්තීමට හොද thesis එකක් ලියල ඉවරවුනාට පස්සේ තමයිලු MD Specalist වෙන්න පුළුවන්. ඔතනට යන්න එතකොට a/l අවුරුදු 2ත් එක්ක සම්පුර්ණ අවුරුදු 12 විතර යනව ලංකාවේ මම දන්නා තරමින්, මම කියලා තියෙන දේවල් වැරදිනම් ඒක හරියටම දන්න කෙනෙක් නිවැරදි කරන්න.

    ඉස්සෙල්ල office ඇරෙන time එකක බස් එකක හරි කෝච්චියක හරි ගිහින් බලපන් පැයක් විතර. යන ගමන් ඇතුලේ ඉන්න මිනිස්සුන්ගේ මුනවල් දිහා හොදට බලපන්, එතකොට උබට තේරෙයි ජීවත්වෙන්න ලංකාවේ මිනිස්සු කන කට්ට. ලපටි පම් පම් වගේ computer ඒක ඉස්සරහ ඉදගෙන බැහැ මචන් ජීවිතේ තේරුම් ගන්න!:P.

    කියපු ඒවාට තරහවෙන්න එපා. මම පුළුවන් විදියට කලින් පත පොස්ට් කෙටුවේ, මොකද මගේ වයසේම කොල්ලෙක් නිසා කොහොමහරි ජීවිතේ ගොඩදාගන්න හදන.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම කියන්න එපා මචං උබල අපි දකින්නේ දොස්තර විනාඩි පහෙන් බෙහෙතක් ලියල දෙනවා තමයි නමුත් ඒ කෙනා ඒ දැනුම ලබාගන්න කොච්චර මහන්සි වෙන්න ඇද්ද?

    සෙල්ලමක් නෙවෙයිනේ ජීවිතත් එක්ක ගනුදෙනු කරන එක....අනික එහෙම බැලුවොත් අපි ගොඩක් අය ඇඟ වෙහෙසල කරන රැකියා නෙවෙයිනේ කරන්නේ එහෙමයි කියල අපි කරන්නේ ලේසි රැකියාද?

    තරහකට වලියකට කිව්වා නෙවෙයි මචං ටිකක් හිතල බලන්න :)

    ඔව් ඒක ඇත්ත, මම දොස්තර වෘත්තිය පහත් කරේ නෑ ,මම කිව්වේ specialist කෙනෙක් ලක්ෂ ගණන් හොයනවා කියලයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ ඔය කියන විදියට ඇත්තටම කරන්න පුලුවන්නම් :rolleyes: උබ මාරම මීටරයක් වෙන්න ඕනේ බන්. අනේ මන්ද උබ කියන සමහර දේවල් වලින් මට හිතන්නේ තාම ජීවිතය ගැන තේරුම්ගැනීම මදි කියලා. මේකේ සමහරු කියල තියෙන විදියට හම්බකරන ඩොකෙක් වෙන්න specalist කෙනෙක් වෙන්න ඕනේ, වැල නොකැඩී ලෙඩ්ඩු ඇදෙන්න ඩොකාගේ ප්‍රයිවට් චැනලින් එකට. මම දන්නා විදියට ලංකාවේ A/L හොදටම පාස් වෙලා කැම්පස් ගිහින් MBBS medicine or surgery අවුරුදු 5ක් උපරිම කට්ට කාලා තව අවුරුද්දක් residency period කරලා යන්න වෙන තැනක අන්තිමේට ඩොකෙක් කියලා හරියටම රෙජිස්ටර් වෙන්නේ Sri Lanka Medical Council (SLMC) එකේ. ඊටපස්සේ Specalist MD වෙන්න තව අවුරුදු 3, 4 ක් ඉගෙනගන අමාරු විබාග ට්‍රේනින් පාස් කොරලා අන්තීමට හොද thesis එකක් ලියල ඉවරවුනාට පස්සේ තමයිලු MD Specalist වෙන්න පුළුවන්. ඔතනට යන්න එතකොට a/l අවුරුදු 2ත් එක්ක සම්පුර්ණ අවුරුදු 12 විතර යනව ලංකාවේ මම දන්නා තරමින්, මම කියලා තියෙන දේවල් වැරදිනම් ඒක හරියටම දන්න කෙනෙක් නිවැරදි කරන්න.

    ඉස්සෙල්ල office ඇරෙන time එකක බස් එකක හරි කෝච්චියක හරි ගිහින් බලපන් පැයක් විතර. යන ගමන් ඇතුලේ ඉන්න මිනිස්සුන්ගේ මුනවල් දිහා හොදට බලපන්, එතකොට උබට තේරෙයි ජීවත්වෙන්න ලංකාවේ මිනිස්සු කන කට්ට. ලපටි පම් පම් වගේ computer ඒක ඉස්සරහ ඉදගෙන බැහැ මචන් ජීවිතේ තේරුම් ගන්න!:P.

    කියපු ඒවාට තරහවෙන්න එපා. මම පුළුවන් විදියට කලින් පත පොස්ට් කෙටුවේ, මොකද මගේ වයසේම කොල්ලෙක් නිසා කොහොමහරි ජීවිතේ ගොඩදාගන්න හදන.

    ඕනෙම තැනකට එන්න මහන්සි වෙන්න ඕනේ තමයි. අනාගතය වෙනුවෙන් වර්තමානයේදි මහන්සි වුනොත් අනාගතයේදි ඒකේ එලදාව නෙලාගන්න පුලුවන්. වර්තමානයේදි මොකුත් නොකර හිටියොත් ,අනාගතයේ කිසිම එලදාවක් තමන්ට නෑ.

    Plant-a-Tree.jpg
     
    මම කිව්වේ නෑ ලේසි කියලා , මම කිව්වේ බෙහෙත් දෙන එක ලේසියි කියලයි. බෙහෙත් දෙන එක අමාරු නෑ. ගිරවා වගේ මතක තියාගන්න විතරයි ඕනේ ඊට පස්සේ රෝග ලක්ෂණ වලට බෙහෙත් දෙනවා. බටහිර වෛද්‍ය මුළ ධර්මවලට අනුව බෙහෙත් දෙන්නේ රෝග ලක්ෂණ වලට මිසක් මුලයට නෙවෙයි ඉතින් ලක්ෂණ ටික කිව්වම බෙහෙත් දෙන එකයි දොස්තර කෙනෙක් කරන්නේ.

    anemanda ban. uba doctor or medi student kenekda ban.mehema hariyatama kiyanna. mamanam mehema hithanne na. api pitin balala kiyana tharam oka lesi na. api athdakimak nathuwa ne mewa gana katha karanne.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේමිස්බන්ඩා007;17139704 said:
    anemanda ban. uba doctor or medi student kenekda ban.mehema hariyatama kiyanna. mamanam mehema hithanne na. api pitin balala kiyana tharam oka lesi na. api athdakimak nathuwa ne mewa gana katha karanne.

    මට පේන්නේ එක්කෝ ඌ ඔය කතා කරන්නේ මේක දාපු එකා බයිට් කරන්න හිතාගෙන. නැත්නම් මූ ඇත්තටම මෝඩයි. :baffled::baffled:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් මට නම් හිතෙන්නෙ උබ ඕනවට වඩා ටාගට් තියන් ඉන්නවා කියලා .A3 දාලා ඩොකෙක් වෙනවා කියලා කියන හින්දා .කලින් එකක් ඉවර කරන් ඉදපන් නැත්තන් මොනම හේතුවක් නිසා හරි උබට ඕක කරගන්න බැරි උනොත් උබ වැටෙයි ලොවෙත් නැති වෙන වැටිල්ලක් ඒක හින්දා එකින් එක අඩිය තියපන් ...
    බඩගගා ඉදලා එක පාරටම ඇවිදින්න බෑ මචන් ..මොනම දේකටවත් පරක්කුයි කියලා එකක් නෑ උබ කරපන් ..
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,303
    2,592
    113
    Colombo
    මම කිව්වේ නෑ ලේසි කියලා , මම කිව්වේ බෙහෙත් දෙන එක ලේසියි කියලයි. බෙහෙත් දෙන එක අමාරු නෑ. ගිරවා වගේ මතක තියාගන්න විතරයි ඕනේ ඊට පස්සේ රෝග ලක්ෂණ වලට බෙහෙත් දෙනවා. බටහිර වෛද්‍ය මුළ ධර්මවලට අනුව බෙහෙත් දෙන්නේ රෝග ලක්ෂණ වලට මිසක් මුලයට නෙවෙයි ඉතින් ලක්ෂණ ටික කිව්වම බෙහෙත් දෙන එකයි දොස්තර කෙනෙක් කරන්නේ.

    picard-facepalm.jpg