FB Group එකේ ඉන්නවා නේ?![]()
mona group ekeda..?? group eke nama kiyahan...????

matath mehemai awe![]()
ekane.![]()
math andos,,, meka eyinstinege prashnayak
![]()
X=36

FB Group එකේ ඉන්නවා නේ?![]()

මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට උබ ප්‍රශ්නෙ දානව වගේම පැහැදිලිව උත්තරයක් ඉදිරිපත් කලයුතුයි.සොරි මචන් 12යි විනාඩි 30ක් ලන්කාවෙ ඉදන්මයි ගනන් කරලා තියෙන්නෙ![]()
මොකද අපිට තේරුම් ගන්න ඕනෙ කොතනද වැරදුනේ කියල. හරිය "කිරිපැනි" දානව වගේ පැහැදිලි කරල දාපන්.. 
මෙහෙම කිව්වෙ මම කීප වතාවක්ම ඇහුව. ඒත් උබ තේරුම් ගත්තෙ නැති නිසා. 
kiyahanko.. mona group eke da..??![]()
උඹ් හරි මචන්... සමාවෙයන්.. ඕකෙ උත්තරෙ ඔහොමවත් පැහදිලියට තිබුනෙ නැහැ...වෙලාව හදලා තියෙන්නේ ලන්කාවෙ වෙලාවෙන්මයි ....ලන්කාවෙන් 0940h ඉදන් 2140h වෙද්දි පැය 12යි 2210 වෙද්දි තවත් පැය භාගයක් ඉතින් සෙරම එකතු වුනාම පැය 12යි ව්. 30යිමචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට උබ ප්‍රශ්නෙ දානව වගේම පැහැදිලිව උත්තරයක් ඉදිරිපත් කලයුතුයි.මොකද අපිට තේරුම් ගන්න ඕනෙ කොතනද වැරදුනේ කියල. හරිය "කිරිපැනි" දානව වගේ පැහැදිලි කරල දාපන්..
මෙහෙම කිව්වෙ මම කීප වතාවක්ම ඇහුව. ඒත් උබ තේරුම් ගත්තෙ නැති නිසා.
IQ Group එකේ බන්.
උබේ Avatar එක දැනුයි හරියට නෝට් උනේ. ඊයා බන්.

ලන්කාවෙ වෙලාවෙන් හදන්න බෑනෙ. 22:10 ලන්ඩන් වල වෙලාවෙන් නෙ. එහෙනම් උබේ ප්‍රශ්නෙ වැරදියි.උඹ් හරි මචන්... සමාවෙයන්.. ඕකෙ උත්තරෙ ඔහොමවත් පැහදිලියට තිබුනෙ නැහැ...වෙලාව හදලා තියෙන්නේ ලන්කාවෙ වෙලාවෙන්මයි ....ලන්කාවෙන් 0940h ඉදන් 2140h වෙද්දි පැය 12යි 2210 වෙද්දි තවත් පැය භාගයක් ඉතින් සෙරම එකතු වුනාම පැය 12යි ව්. 30යි

ලන්කාවෙ වෙලාවෙන් හදන්න බෑනෙ. 22:10 ලන්ඩන් වල වෙලාවෙන් නෙ. එහෙනම් උබේ ප්‍රශ්නෙ වැරදියි.![]()

..නැත්තම් ආයි මං එන්නෙ 19 සිකුරාද
...පොඩි ගමනක් යනව බං...ඔන්න මට බනින්න එපා
කිරිපැණි ප්‍රශ්න අංක-ඒකත් ප්‍රශ්නයක්
ඔන්න එකමත් එක කාලෙක තිබ්බ රටක මිනිසෙක් මොනාහරි වසක් පානය කලොත් එයාට බේරෙන්න ඊට වඩා වැඩි වසක් බොන්න ඕනෙ,කලින් වස එක උදාසීන කරන්න.ඔන්න ඉතින් වෙනද වගේ රජාට ඕන උනා මේ රාජ්‍යයේ තියෙන වැඩිම විස තමන් සතු කර ගන්න.එතකොට රජාට වස ගැන බය වෙන්න දෙයක් නෑ.මොකෝ බැරි වෙලා වස පෙව්නත් එයා ගාව බේත තියෙනවනෙ.ඉතින්රජා රාජකීය රසායන විද්‍යාඥයා ටයි,රාජකීය භාන්ඩාගාරියකයාටයි කතා කරල දෙන්නටම කිව්ව “මං දෙන්නටම සතියක් දෙන්නම් දෙන්නම ගිහින් මට මේ රාජ්‍යයේ තියන ප්‍රබලම වස හදල දෙන්න..ඊට පස්සෙ දෙන්නගෙම වස,දෙන්න මාරුකරගෙන බීල,තමන්ගෙ වස එක බොන්න...බේරෙන කෙනා තමා ප්‍රබලම වස හදල තියෙන්නෙ ඒ නිසා එයා තමා දිනුම්"කියල.ඉතින් දෙන්නත් දුවල දුවල ගිහින් වඩ පටන් ගත්ත කියමුකො.ඒත් ඉතින් ටිකක් වෙලා යද්දි භාන්ඩාගාරියකයාට තේරුනා මෙයට රාජකීය රසායන විද්‍යාඥයාය පරාද කරන්න බෑ කියල.ඉතින් මෙයාකලේ ප්ලෑන් එකක් ගැහුව බේරෙන්න.ඔන්න ඉතින් ටික ටික දවස් ලං වෙනකොට රාජකීය රසායන විද්‍යාඥයාට තේරුනා භාන්ඩාගාරිකට මාව පරාද කරන්න බෑ ඔය භාන්ඩාගාරිකය ගේමක් ගහන්න තමා ඉන්නෙ කියල.ඉතින් මෙයත් පොඩි ප්ලෑන් එකක් ගැහුව.ඔන්න ඉතින් දවස ආව.ඔන්න දෙන්න ප්ලෑන් කරගෙන හිටපු විදියට දෙන්නම ප්ලෑන් ක්‍රියාත්මක කලා.භාන්ඩාගාරික මැරුන. රාජකීය රසායන විද්‍යාඥයා බේරුන.රජාගෙ අභිමතාර්ථය ඉශ්ඨ උනේ නෑ(ප්‍රභලම වස ලැබුන් නෑ)…..
ඉතින් ප්‍රශ්නෙ තමා මොකො ඇත්තටම උනේ
අඩ විතරයි මට පුලුවන්...පුලුවන් නම් අද රෑ 10 කලින් උත්තරේ දෙන්න..නැත්තම් ආයි මං එන්නෙ 19 සිකුරාද

කොහොමද බන් මේකෙ උත්තරයක් හොයාගන්නෙ? හින්ට් එකක් දෙන්න..
අපේ ඔලුව අවුල් කරල පැනල යන්නද හදන්නේ?කොහොමද බන් මේකෙ උත්තරයක් හොයාගන්නෙ? හින්ට් එකක් දෙන්න..