එන්න අපි ටිකක් හිතමු ..

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    matath mehemai awe :confused:

    :nerd::nerd:math andos,,, meka eyinstinege prashnayak:baffled:

    මට මුලින් ඔය විදියට හැදුවම කොහෙ හරි පොඩි වැරදි තැනක් අහු උනා.. දැන් ඒක මතක නෑ. පස්සෙ ආපහු ට්‍රයි එකක් දෙන්නම්.. ගුඩ් නයිට් කට්ටියටම!!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    සොරි මචන් 12යි විනාඩි 30ක් ලන්කාවෙ ඉදන්මයි ගනන් කරලා තියෙන්නෙ :baffled:
    මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට උබ ප්‍රශ්නෙ දානව වගේම පැහැදිලිව උත්තරයක් ඉදිරිපත් කලයුතුයි. :yes: මොකද අපිට තේරුම් ගන්න ඕනෙ කොතනද වැරදුනේ කියල. හරිය "කිරිපැනි" දානව වගේ පැහැදිලි කරල දාපන්.. :angry::angry: මෙහෙම කිව්වෙ මම කීප වතාවක්ම ඇහුව. ඒත් උබ තේරුම් ගත්තෙ නැති නිසා. :sorry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට උබ ප්‍රශ්නෙ දානව වගේම පැහැදිලිව උත්තරයක් ඉදිරිපත් කලයුතුයි. :yes: මොකද අපිට තේරුම් ගන්න ඕනෙ කොතනද වැරදුනේ කියල. හරිය "කිරිපැනි" දානව වගේ පැහැදිලි කරල දාපන්.. :angry::angry: මෙහෙම කිව්වෙ මම කීප වතාවක්ම ඇහුව. ඒත් උබ තේරුම් ගත්තෙ නැති නිසා. :sorry:
    උඹ් හරි මචන්... සමාවෙයන්.. ඕකෙ උත්තරෙ ඔහොමවත් පැහදිලියට තිබුනෙ නැහැ...වෙලාව හදලා තියෙන්නේ ලන්කාවෙ වෙලාවෙන්මයි ....ලන්කාවෙන් 0940h ඉදන් 2140h වෙද්දි පැය 12යි 2210 වෙද්දි තවත් පැය භාගයක් ඉතින් සෙරම එකතු වුනාම පැය 12යි ව්. 30යි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    උඹ් හරි මචන්... සමාවෙයන්.. ඕකෙ උත්තරෙ ඔහොමවත් පැහදිලියට තිබුනෙ නැහැ...වෙලාව හදලා තියෙන්නේ ලන්කාවෙ වෙලාවෙන්මයි ....ලන්කාවෙන් 0940h ඉදන් 2140h වෙද්දි පැය 12යි 2210 වෙද්දි තවත් පැය භාගයක් ඉතින් සෙරම එකතු වුනාම පැය 12යි ව්. 30යි
    ලන්කාවෙ වෙලාවෙන් හදන්න බෑනෙ. 22:10 ලන්ඩන් වල වෙලාවෙන් නෙ. එහෙනම් උබේ ප්‍රශ්නෙ වැරදියි. :P
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කිරිපැණි ප්‍රශ්න අංක-ඒකත් ප්‍රශ්නයක්

    ඔන්න එකමත් එක කාලෙක තිබ්බ රටක මිනිසෙක් මොනාහරි වසක් පානය කලොත් එයාට බේරෙන්න ඊට වඩා වැඩි වසක් බොන්න ඕනෙ,කලින් වස එක උදාසීන කරන්න.ඔන්න ඉතින් වෙනද වගේ රජාට ඕන උනා මේ රාජ්යයේ තියෙන වැඩිම විස තමන් සතු කර ගන්න.එතකොට රජාට වස ගැන බය වෙන්න දෙයක් නෑ.මොකෝ බැරි වෙලා වස පෙව්නත් එයා ගාව බේත තියෙනවනෙ.ඉතින්රජා රාජකීය රසායන විද්යාඥයා ටයි,රාජකීය භාන්ඩාගාරියකයාටයි කතා කරල දෙන්නටම කිව්ව “මං දෙන්නටම සතියක් දෙන්නම් දෙන්නම ගිහින් මට මේ රාජ්යයේ තියන ප්රබලම වස හදල දෙන්න..ඊට පස්සෙ දෙන්නගෙම වස,දෙන්න මාරුකරගෙන බීල,තමන්ගෙ වස එක බොන්න...බේරෙන කෙනා තමා ප්‍රබලම වස හදල තියෙන්නෙ ඒ නිසා එයා තමා දිනුම්"කියල.ඉතින් දෙන්නත් දුවල දුවල ගිහින් වඩ පටන් ගත්ත කියමුකො.ඒත් ඉතින් ටිකක් වෙලා යද්දි භාන්ඩාගාරියකයාට තේරුනා මෙයට රාජකීය රසායන විද්යාඥයාය පරාද කරන්න බෑ කියල.ඉතින් මෙයාකලේ ප්ලෑන් එකක් ගැහුව බේරෙන්න.ඔන්න ඉතින් ටික ටික දවස් ලං වෙනකොට රාජකීය රසායන විද්යාඥයාට තේරුනා භාන්ඩාගාරිකට මාව පරාද කරන්න බෑ ඔය භාන්ඩාගාරිකය ගේමක් ගහන්න තමා ඉන්නෙ කියල.ඉතින් මෙයත් පොඩි ප්ලෑන් එකක් ගැහුව.ඔන්න ඉතින් දවස ආව.ඔන්න දෙන්න ප්ලෑන් කරගෙන හිටපු විදියට දෙන්නම ප්ලෑන් ක්රියාත්මක කලා.භාන්ඩාගාරික මැරුන. රාජකීය රසායන විද්යාඥයා බේරුන.රජාගෙ අභිමතාර්ථය ඉශ්ඨ උනේ නෑ(ප්රභලම වස ලැබුන් නෑ)…..

    ඉතින් ප්‍රශ්නෙ තමා මොකො ඇත්තටම උනේ

    අඩ විතරයි මට පුලුවන්...පුලුවන් නම් අද රෑ 10 කලින් උත්තරේ දෙන්න:D..නැත්තම් ආයි මං එන්නෙ 19 සිකුරාද:angry:...පොඩි ගමනක් යනව බං...ඔන්න මට බනින්න එපා :no:
     
    Last edited:

    :oo::oo:
    අපේ ඔලුව අවුල් කරල පැනල යන්නද හදන්නේ?:frown: කොහොමද බන් මේකෙ උත්තරයක් හොයාගන්නෙ? හින්ට් එකක් දෙන්න..:D
     
    hint:රජාට වසක් පෙව්නොත් අනිවා මැරෙනව.

    වෙන කියන්න වෙන්නෙ උත්තරේ තමා...ලේසි නෙ පොඩ්ඩක් හිතන්න
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කිරිපැණි ප්‍රශ්න අංක-ඒකත් ප්‍රශ්නයක්

    ඔන්න එකමත් එක කාලෙක තිබ්බ රටක මිනිසෙක් මොනාහරි වසක් පානය කලොත් එයාට බේරෙන්න ඊට වඩා වැඩි වසක් බොන්න ඕනෙ,කලින් වස එක උදාසීන කරන්න.ඔන්න ඉතින් වෙනද වගේ රජාට ඕන උනා මේ රාජ්යයේ තියෙන වැඩිම විස තමන් සතු කර ගන්න.එතකොට රජාට වස ගැන බය වෙන්න දෙයක් නෑ.මොකෝ බැරි වෙලා වස පෙව්නත් එයා ගාව බේත තියෙනවනෙ.ඉතින්රජා රාජකීය රසායන විද්යාඥයා ටයි,රාජකීය භාන්ඩාගාරියකයාටයි කතා කරල දෙන්නටම කිව්ව “මං දෙන්නටම සතියක් දෙන්නම් දෙන්නම ගිහින් මට මේ රාජ්යයේ තියන ප්රබලම වස හදල දෙන්න..ඊට පස්සෙ දෙන්නගෙම වස,දෙන්න මාරුකරගෙන බීල,තමන්ගෙ වස එක බොන්න...බේරෙන කෙනා තමා ප්‍රබලම වස හදල තියෙන්නෙ ඒ නිසා එයා තමා දිනුම්"කියල.ඉතින් දෙන්නත් දුවල දුවල ගිහින් වඩ පටන් ගත්ත කියමුකො.ඒත් ඉතින් ටිකක් වෙලා යද්දි භාන්ඩාගාරියකයාට තේරුනා මෙයට රාජකීය රසායන විද්යාඥයාය පරාද කරන්න බෑ කියල.ඉතින් මෙයාකලේ ප්ලෑන් එකක් ගැහුව බේරෙන්න.ඔන්න ඉතින් ටික ටික දවස් ලං වෙනකොට රාජකීය රසායන විද්යාඥයාට තේරුනා භාන්ඩාගාරිකට මාව පරාද කරන්න බෑ ඔය භාන්ඩාගාරිකය ගේමක් ගහන්න තමා ඉන්නෙ කියල.ඉතින් මෙයත් පොඩි ප්ලෑන් එකක් ගැහුව.ඔන්න ඉතින් දවස ආව.ඔන්න දෙන්න ප්ලෑන් කරගෙන හිටපු විදියට දෙන්නම ප්ලෑන් ක්රියාත්මක කලා.භාන්ඩාගාරික මැරුන. රාජකීය රසායන විද්යාඥයා බේරුන.රජාගෙ අභිමතාර්ථය ඉශ්ඨ උනේ නෑ(ප්රභලම වස ලැබුන් නෑ)…..

    ඉතින් ප්‍රශ්නෙ තමා මොකො ඇත්තටම උනේ

    අඩ විතරයි මට පුලුවන්...පුලුවන් නම් අද රෑ 10 කලින් උත්තරේ දෙන්න:D..නැත්තම් ආයි මං එන්නෙ 19 සිකුරාද:angry:...පොඩි ගමනක් යනව බං...ඔන්න මට බනින්න එපා :no:

    භාණ්ඩාගාරික තේරුම් ගන්නවා එයාට කෙල වෙන්න තමයි යන්නේ කියල
    ඒ නිසා රසායන විද්‍යාඥයගේ වස පානය කරලා ගොඩ එන්න විදිහක් හිතනවා
    ඉතිං මෙයා රජ්ජුරුවෝ බැහැදකින්න යන්න කලින් එයා හොයා ගත්ත වස එක බීල යනවා
    ඒත් රජ්ජුරුවන්ට පෙන්නන්න ගෙනියන්නේ වතුර :rofl:
    මේ කපටි plan එක විද්‍යාඥයයා තේරුම් ගන්නවා ...
    ඒ නිසා එයත් කරන්නේ වස කියල වතුර අරන් යනවා
    ඒත් භාණ්ඩාගාරික මාලිගාවට ගිහින් තියෙන්නේ විද්‍යාඥයයාගේ ප්‍රභල විසෙන් අර දුර්වල විස නසන්න පුළුවන් කියල හිතලානේ
    ඒ වුනාට විද්‍යාඥයයා ගෙනිච්ච වතුර වලින් ඒ විස නසන්න බැරි වෙනවා
    ඒ නිසා භාණ්ඩාගාරික මැරෙනවා
    අනික දෙන්නම වස කියල ගෙනිච්චේ වතුර නිසා රජ්ජුරුවන්ටත් විස මොකක්ද කියල හොයා ගන්න බැරිව යනවා
    :D:D:D