පට්ට පට පට TV Series ටිකක්....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පට්ට පට පට TV Series ටිකක්....

    මචලා....
    මට ඩවුන්ලෝඩ් කරන්න සුපිරිප ටී.වී ශෝ ටිකක් කියපල්ලකෝ...විශේෂයක් නෑ ඕන මගුලක් බලනවා..:yes::yes::yes:

    අනං මනං වානා..ටොරන්ට් තමයි ඕනා...:D:D:D

    හොඳ කොලිටි එවා,,සයිස් එක ප්‍රශ්නයක් නැත..;);)අඩුම ගානෙ හොඳ ඒවගෙ නම් වත් කියල යන්ඩෝ...
    :rolleyes::rolleyes::rolleyes:



    දැනට බලලා තියෙන ඒවා.....

    Prison Break:love:
    Heroes
    Roswell
    Lost
    Nikita


    TV-Series-Collage.jpg

     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    Game of Thrones
    Breaking Bad
    Sherlock
    Spartacus
    Vikings
    Walking Dead
    Vampire Diaries
    The 100
    Rome
    Arrow


    ටොරන්ට් සයිට් වල තියෙනවා ඕන තරම්.උඹ්බට හොඳ කොපි එකක් බා ගනින්
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Two and a Half Men
    The Big Bang Theory
    Supernatural
    The Simpsons
    Breaking Bad
    Friends
    The Walking Dead

    Heroes බැලුවනම් උඹට Kyle XYත් අල්ලලා යයි. මට නම් දෙකම දිරෙව්වෙ නෑ :no:
     
    Last edited:

    buddihka

    Junior member
  • Apr 15, 2010
    156
    12
    18
    ඊරිසියයි යකෝව් :angry: අනේ උඹේ Hard එක පිච්චියන් ;):D

    Hay mama may thiyana awa godak DVD walata backup karala thiyanay.. Thawa 1TB Hard aka purawala TV show thiyanawa.. TV Show balanawanam
    Portable Hard aka ganna. man laga 1TB 4k thiyanawa. Films, Games, TV shows, MP3 and Software.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    breaking bad, game of thrones අනිවා බලපන්.

    walking dead
    true detective
    true blood
    white collar
    how i met your mother
    orphan black
    sherlock
    the blacklist
    arrow
    homeland
    the strain - lagadi patan gaththe, supiri
    orange is the new black
    the 100
    suits
    fargo
    hell on wheels
    doctor who
     

    First Blade

    Member
    Sep 15, 2014
    12
    13
    0
    Colombo,Lk
    මට නං බලලා තියෙන හොදම ටීවී සීරිස් එක Breaking Bad. ඊළගට නං සුපර්නැචුරල්. සමහරුන්ට නං ඒක අල්ලන්නේ නෑ. ආයේ සුපර්නෝවා,වොකින්ග්ඩේඩ් වගේ එව්වත් බැලුවා. වොකින්ග්ඩේඩ් නං මෙලෝ රහක් නෑ.

    ආයේ එකක් තියෙනවා ද වයර් කියලා. ඕකත් හොදම ටීවී සීරිස් එකක් කියලයි කියන්නේ .මගේ ලගත් ඕක තියෙනවා. තාම පොඩ්ඩයි බැලුවේ. තම එකක් ලගදි ගත්තා,ඒත් තාම බැලුවේ නෑ. ඒක නං Black Sails කියලා.

    Arrow කියන එකත් හොදයි කියලා කියනවා. ඒත් මම ඔය පරණ තාලේ සීරිස් බලන්නේ නැති නිසා,ඒකට අසා නෑ. ඒක බලන්නේ නෑ ඒ නිසා.
     
    Last edited: