windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
More innovations and more experience Not just on the High end.
Lumia 730, Lumia 735 - best selfie camera ever. 1080p recording :love:
just for 199 Euros ( 33 lkr) wow.

Last edited:

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජරාව විකුනල හරියනවද:angry:
    හොද දෙයක්නම් කමක් නෑ.මොනවද ඔය ෆෝන් එකේ වැඩි.මොනවත් නැනේ.
    දැන් කියන්න හදන්නෙ වින්ඩෝස් ෆෝන් හොදයි කියලද:frown:

    Oya eka eka kehelmal thibunata wadak na.kisi lassanak na windows phone.minissunta one lassana badu.nathuwa me katha jarawa newei.windows kiyanne podi ayata hadapu sellam badu.owa hodai deke panthiye unta.
    Oya ganu katha kalata wadak na apita.:frown:

    වින්ඩෝස් කියන්නේ හොද ෆෝන්ස් තමා ඒවා උබට නරකට කැතට පෙනුනට.හොද දේ හොද විදියට දකින්න සමහරක් මිනිස්සුන්ට බෑ.වින්ඩෝස් ජරා ෆෝන් නම් ඉන්ටර්නැශනල් අවෝර්ඩ්ස් හම්බෙන්නේ නෑ.මේවා එක්සාම්පල් එකක් විදියට උබට දෙන්නයි ගත්තේ.දෙනවානම් ගමකට දෙන්න පුලුවන්.හොද දේවල් පොඩි එවුන්ගේ සෙල්ලම් බඩු වගේ උබට පෙනුනට දන්න මිනිස්සු දන්නවා ඒවගේ වටිනාකම.උබ මේවා හොද නෑ කිව්වට මුලු ලෝකයක්ම හොදයි කියලා තියනවා.එතනින් එහාට කතාවක් නෑ.නරියට මිදි කන්න බැරි උනාම තිත්තයි කියනවනේ.අන්න ඒ වගේ තමා.පොඩක් උබේ පට්ට ෆෝන් එකේ පික්චර් එකක් දාපන්කො බලන්න.

    12 awards the Nokia Lumia 920 won in 2012

    http://conversations.nokia.com/2012/12/31/12-awards-the-nokia-lumia-920-won-in-2012/
     
    :yes::yes::yes::yes:
    nokia/ Microsoft විතරයි බන් මිනිහෙක්ට ගන්න පුළුවන් සාදාරන ගානකට ගන්න පුළුවන් phone එකක් දෙන්නේ. මන් දැන් මේක අහනවා මචං. lumia 730/ Lumia 735 is going to make a difference. best selfie phone in the market. :)
     
    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    Pattta phone ban Windows.. dan awuruddaka idan lumia 520 ekak use karanwa kisima awulak na... suppa
     
    • Like
    Reactions: kevin37

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes::yes::yes::yes:
    nokia/ Microsoft විතරයි බන් මිනිහෙක්ට ගන්න පුළුවන් සාදාරන ගානකට ගන්න පුළුවන් phone එකක් දෙන්නේ. මන් දැන් මේක අහනවා මචං. lumia 730/ Lumia 735 is going to make a difference. best selfie phone in the market. :)

    මාත් මේ ඕක බලන ගමන්.
    ඩයිනමික් ෆ්ලැශ් එක දැකලා මගේ හද සලිත් උනා යකො.
    පිස්සු සුකනවා බන් ඩයිනමික් ෆ්ලැශ් එක නම්.කියන්න වදන් නෑ උපරිමයි.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මාත් මේ ඕක බලන ගමන්.
    ඩයිනමික් ෆ්ලැශ් එක දැකලා මගේ හද සලිත් උනා යකො.
    පිස්සු සුකනවා බන් ඩයිනමික් ෆ්ලැශ් එක නම්.කියන්න වදන් නෑ උපරිමයි.

    ඔව් බන් ඇඩෙනවා.. මචං අයේ flash ඕනි නැහැ බන් ෆොටෝ ගන්න. :love: ඉවර වෙනක් බලපන් කෝ. world famous selfie photo එකත් break කරනවා
     
    වින්ඩෝස් කියන්නේ හොද ෆෝන්ස් තමා ඒවා උබට නරකට කැතට පෙනුනට.හොද දේ හොද විදියට දකින්න සමහරක් මිනිස්සුන්ට බෑ.වින්ඩෝස් ජරා ෆෝන් නම් ඉන්ටර්නැශනල් අවෝර්ඩ්ස් හම්බෙන්නේ නෑ.මේවා එක්සාම්පල් එකක් විදියට උබට දෙන්නයි ගත්තේ.දෙනවානම් ගමකට දෙන්න පුලුවන්.හොද දේවල් පොඩි එවුන්ගේ සෙල්ලම් බඩු වගේ උබට පෙනුනට දන්න මිනිස්සු දන්නවා ඒවගේ වටිනාකම.උබ මේවා හොද නෑ කිව්වට මුලු ලෝකයක්ම හොදයි කියලා තියනවා.එතනින් එහාට කතාවක් නෑ.නරියට මිදි කන්න බැරි උනාම තිත්තයි කියනවනේ.අන්න ඒ වගේ තමා.පොඩක් උබේ පට්ට ෆෝන් එකේ පික්චර් එකක් දාපන්කො බලන්න.

    12 awards the Nokia Lumia 920 won in 2012

    http://conversations.nokia.com/2012/12/31/12-awards-the-nokia-lumia-920-won-in-2012/

    ඕකා ගාව තියෙන්නෙ
    2Q==
    ලුමියා 520

    proof ඕනෙද??
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    තමන්ගේ මට්ටම් තම් මට්ටම්. Artificial intelligence ( A.I ) කියන්නේ මොන වගේ concept එකක් ද කියන්න එක තේරුම් ගන්න බැරි පාට පාට සිනි බෝල backgrounds, wallpapers වලට රැවටෙන ළමයි තමා දෙකේ පන්තියේ ඉන්නේ :rofl:

    Pata pata thiyenawa thamai.ap asa smart facilities walata.
    Oya eka eka kehelmal kiyala rawattanna ba apta. :)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    වින්ඩෝස් කියන්නේ හොද ෆෝන්ස් තමා ඒවා උබට නරකට කැතට පෙනුනට.හොද දේ හොද විදියට දකින්න සමහරක් මිනිස්සුන්ට බෑ.වින්ඩෝස් ජරා ෆෝන් නම් ඉන්ටර්නැශනල් අවෝර්ඩ්ස් හම්බෙන්නේ නෑ.මේවා එක්සාම්පල් එකක් විදියට උබට දෙන්නයි ගත්තේ.දෙනවානම් ගමකට දෙන්න පුලුවන්.හොද දේවල් පොඩි එවුන්ගේ සෙල්ලම් බඩු වගේ උබට පෙනුනට දන්න මිනිස්සු දන්නවා ඒවගේ වටිනාකම.උබ මේවා හොද නෑ කිව්වට මුලු ලෝකයක්ම හොදයි කියලා තියනවා.එතනින් එහාට කතාවක් නෑ.නරියට මිදි කන්න බැරි උනාම තිත්තයි කියනවනේ.අන්න ඒ වගේ තමා.පොඩක් උබේ පට්ට ෆෝන් එකේ පික්චර් එකක් දාපන්කො බලන්න.

    12 awards the Nokia Lumia 920 won in 2012

    http://conversations.nokia.com/2012/12/31/12-awards-the-nokia-lumia-920-won-in-2012/

    Awards nam salli walatath ganna puluwanne.midi thiththada balanna ap ewa kanne na. Baduwak dakka gaman kiyanna puluwan eka mona jathiye ekakda kiyala.windows phone ekak dakka gaman kiyanna puluwan eke hati.melo rahak na. Mama godak phone use karanawa windows arenna.
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Pata pata thiyenawa thamai.ap asa smart facilities walata.
    Oya eka eka kehelmal kiyala rawattanna ba apta. :)

    මනුස්සයෙක් smart phone එකක් කොච්චර ගානක් දීල සල්ලි දීල ගත්තත් use කරන facilities වල සීමාවක් තියෙනවා. තිබ්බ පලියට ඔක්කොම use කරන්නේ නැහැ නේ. එත් මෙහෙම එකකුත් තියෙනවා.. ඔය හැම smart facility එකක් ම දෙන smart phone ඒ කිව්වේ flagship phone වල price compare කරලා බලපං windows flagship එකක් එක්ක. Windows කියන්නේ invitation and experience එක බොහොම අඩු මිලකට හැම user කෙනෙක්ටම අත් විදින්න පුළුවන් විදිහකට දෙන කෙනෙක්. පොඩි උදා හරනක් ගත්තොත් - Lumia 520 කියන phone එක වෙන්නේ rs 15 000ක් වගේ, මේක windows 8.1 වලට update කරන්න පුළුවන්, ඒ වගේම තමා මේකේ front cam එකක් නැහැ. එක නිසා selfie ගන්න බැහැ එත් Microsoft windows selfie app එකක් වෙනම develop කරා. එකෙන් back camera එක use කරලත් selfie ගන්න පුළුවන් 5MP camera එකින්.
     
    Status
    Not open for further replies.