ජරාව විකුනල හරියනවද
හොද දෙයක්නම් කමක් නෑ.මොනවද ඔය ෆෝන් එකේ වැඩි.මොනවත් නැනේ.
දැන් කියන්න හදන්නෙ වින්ඩෝස් ෆෝන් හොදයි කියලද![]()
Oya eka eka kehelmal thibunata wadak na.kisi lassanak na windows phone.minissunta one lassana badu.nathuwa me katha jarawa newei.windows kiyanne podi ayata hadapu sellam badu.owa hodai deke panthiye unta.
Oya ganu katha kalata wadak na apita.![]()
අඩෝ කැමරාවෙ ටයිමර් එකක් නෑ නේ![]()
ගෘප් ෆොටෝ එකක් ගන් නගියාමයි දැක්කෙ
වින්ඩෝස් කියන්නේ හොද ෆෝන්ස් තමා ඒවා උබට නරකට කැතට පෙනුනට.හොද දේ හොද විදියට දකින්න සමහරක් මිනිස්සුන්ට බෑ.වින්ඩෝස් ජරා ෆෝන් නම් ඉන්ටර්නැශනල් අවෝර්ඩ්ස් හම්බෙන්නේ නෑ.මේවා එක්සාම්පල් එකක් විදියට උබට දෙන්නයි ගත්තේ.දෙනවානම් ගමකට දෙන්න පුලුවන්.හොද දේවල් පොඩි එවුන්ගේ සෙල්ලම් බඩු වගේ උබට පෙනුනට දන්න මිනිස්සු දන්නවා ඒවගේ වටිනාකම.උබ මේවා හොද නෑ කිව්වට මුලු ලෝකයක්ම හොදයි කියලා තියනවා.එතනින් එහාට කතාවක් නෑ.නරියට මිදි කන්න බැරි උනාම තිත්තයි කියනවනේ.අන්න ඒ වගේ තමා.පොඩක් උබේ පට්ට ෆෝන් එකේ පික්චර් එකක් දාපන්කො බලන්න.
12 awards the Nokia Lumia 920 won in 2012
http://conversations.nokia.com/2012/12/31/12-awards-the-nokia-lumia-920-won-in-2012/

More Intonations and more experience Not just on the High end.
Lumia 730, Lumia 735 - best selfie camera ever. 1080p recording![]()
just for 199 Euros ( 33 lkr) wow.
වොටර් පෘෆ් ඕනි යකො.

More Intonations and more experience Not just on the High end.
Lumia 730, Lumia 735 - best selfie camera ever. 1080p recording![]()
just for 199 Euros ( 33 lkr) wow.

Pattta phone ban Windows.. dan awuruddaka idan lumia 520 ekak use karanwa kisima awulak na... suppa

nokia/ Microsoft විතරයි බන් මිනිහෙක්ට ගන්න පුළුවන් සාදාරන ගානකට ගන්න පුළුවන් phone එකක් දෙන්නේ. මන් දැන් මේක අහනවා මචං. lumia 730/ Lumia 735 is going to make a difference. best selfie phone in the market.![]()
මාත් මේ ඕක බලන ගමන්.
ඩයිනමික් ෆ්ලැශ් එක දැකලා මගේ හද සලිත් උනා යකො.
පිස්සු සුකනවා බන් ඩයිනමික් ෆ්ලැශ් එක නම්.කියන්න වදන් නෑ උපරිමයි.
ඉවර වෙනක් බලපන් කෝ. world famous selfie photo එකත් break කරනවා වින්ඩෝස් කියන්නේ හොද ෆෝන්ස් තමා ඒවා උබට නරකට කැතට පෙනුනට.හොද දේ හොද විදියට දකින්න සමහරක් මිනිස්සුන්ට බෑ.වින්ඩෝස් ජරා ෆෝන් නම් ඉන්ටර්නැශනල් අවෝර්ඩ්ස් හම්බෙන්නේ නෑ.මේවා එක්සාම්පල් එකක් විදියට උබට දෙන්නයි ගත්තේ.දෙනවානම් ගමකට දෙන්න පුලුවන්.හොද දේවල් පොඩි එවුන්ගේ සෙල්ලම් බඩු වගේ උබට පෙනුනට දන්න මිනිස්සු දන්නවා ඒවගේ වටිනාකම.උබ මේවා හොද නෑ කිව්වට මුලු ලෝකයක්ම හොදයි කියලා තියනවා.එතනින් එහාට කතාවක් නෑ.නරියට මිදි කන්න බැරි උනාම තිත්තයි කියනවනේ.අන්න ඒ වගේ තමා.පොඩක් උබේ පට්ට ෆෝන් එකේ පික්චර් එකක් දාපන්කො බලන්න.
12 awards the Nokia Lumia 920 won in 2012
http://conversations.nokia.com/2012/12/31/12-awards-the-nokia-lumia-920-won-in-2012/
තමන්ගේ මට්ටම් තම් මට්ටම්. Artificial intelligence ( A.I ) කියන්නේ මොන වගේ concept එකක් ද කියන්න එක තේරුම් ගන්න බැරි පාට පාට සිනි බෝල backgrounds, wallpapers වලට රැවටෙන ළමයි තමා දෙකේ පන්තියේ ඉන්නේ

වින්ඩෝස් ජරාව නැති උනාට උබේ ෆෝන් එක මොකක්ද කියපන්කො බන් දැනගන්න.
වින්ඩෝස් කියන්නේ හොද ෆෝන්ස් තමා ඒවා උබට නරකට කැතට පෙනුනට.හොද දේ හොද විදියට දකින්න සමහරක් මිනිස්සුන්ට බෑ.වින්ඩෝස් ජරා ෆෝන් නම් ඉන්ටර්නැශනල් අවෝර්ඩ්ස් හම්බෙන්නේ නෑ.මේවා එක්සාම්පල් එකක් විදියට උබට දෙන්නයි ගත්තේ.දෙනවානම් ගමකට දෙන්න පුලුවන්.හොද දේවල් පොඩි එවුන්ගේ සෙල්ලම් බඩු වගේ උබට පෙනුනට දන්න මිනිස්සු දන්නවා ඒවගේ වටිනාකම.උබ මේවා හොද නෑ කිව්වට මුලු ලෝකයක්ම හොදයි කියලා තියනවා.එතනින් එහාට කතාවක් නෑ.නරියට මිදි කන්න බැරි උනාම තිත්තයි කියනවනේ.අන්න ඒ වගේ තමා.පොඩක් උබේ පට්ට ෆෝන් එකේ පික්චර් එකක් දාපන්කො බලන්න.
12 awards the Nokia Lumia 920 won in 2012
http://conversations.nokia.com/2012/12/31/12-awards-the-nokia-lumia-920-won-in-2012/
Mama godak phone pawichchi karanawa windows arenna.mewa wadk na...
Pata pata thiyenawa thamai.ap asa smart facilities walata.
Oya eka eka kehelmal kiyala rawattanna ba apta.![]()