Game Development in Sri Lanka

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Idea eka patta..

    Anyway salli deela ganna aya nam 10000:1 wage thamai :rofl::rofl:

    Lankaawe game kalinuth hadunata negala giye na.:dull::dull:.. hebei game eka 3D ehema hodata develop karaanam patta hoda thenakata ewi..:D:D

    pattama game ekak thamai Jamis Banda kiyana game eka hina kaala pana yanawa voice karala thiyeana widihata aathal eke play karanan puluwan.. :rofl::rofl:

    හ්ම්ම්.., මමත් ඒ කාලෙ ඒක ගාහලා තියනවා. ඒ වගේ අනන්‍යතාවය තමා මම අදහස් කලෙත්. sound විතරක්ම නෙවේ, graphics, characters වගේම් game story එකත් අපේ දෙයක් වෙන්ඩ ඕනෙ. read me එකේ ඉඳලා game interface එකටම සිංහලෙං ගහන්ඩත් ඕන. ඔය ඇරුනම තව idea කීපයක් තියනවා marketing ගැනත්.
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ජොසී;17139826 said:
    හ්ම්ම්.., මමත් ඒ කාලෙ ඒක ගාහලා තියනවා. ඒ වගේ අනන්‍යතාවය තමා මම අදහස් කලෙත්. sound විතරක්ම නෙවේ, graphics, characters වගේම් game story එකත් අපේ දෙයක් වෙන්ඩ ඕනෙ. read me එකේ ඉඳලා game interface එකටම සිංහලෙං ගහන්ඩත් ඕන. ඔය ඇරුනම තව idea කීපයක් තියනවා marketing ගැනත්.

    Ow apita karanna bari deyak na.. :yes::yes:

    meh thiyenne jamis banda hadapu dev lage site eka ..:dull:

    Demo version thiyenawa ganna eth dan links wedada danne na :rofl:

    Link :- http://www.gameslk.com/downloads/index.html

    Aba eketh PC game ekak gahala eka best pc game in south asia 2010 dinala thiyenawa kiyala site eke thiyenawa if it's true eka hoda achievement ekak :cool::cool:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    man games hadanawa windows phone walata :D mobile games target karapan... usersla ambanaka wadi.....game eka simple wenna one ;) thats it maha loku graphics one na :D

    game ekak hadala publish karapan :D salli oneth na ban downloads gana balala balala santhosa wenawa :D salli gannath bari kamak na :D lankawe un target karala hadanna epa ban ape un ape rate ewa 2.50 ta dala katha karanne :D

    lankawe ekekta oya "aba" game eka pennapan :P un hinawei eya kiya kiya :( eth un danne na oka haduwe kochchara amaruwenda kiyala :D kalakanni ban ape rate nam inne :D so man target karanne world market eka mobile games and FB games :D

    unity igena ganing...math mee niwaduwe karanna inne ;) man games developing company ekakuth podiyata patan gathththa :D

    mee thiyenne danata publish karapu game eka windows phone
    Store link

    jaya wewa :D
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    man games hadanawa windows phone walata :D mobile games target karapan... usersla ambanaka wadi.....game eka simple wenna one ;) thats it maha loku graphics one na :D
    ඔව් මචං, mobile games නම් 2D වුනත් නැගලා යනවා. මමත් java and android පොඩියට අතගහලා තියනවා.

    Game ekak hadala publish karapan :D salli oneth na ban downloads gana balala balala santhosa wenawa :D salli gannath bari kamak na :D lankawe un target karala hadanna epa ban ape un ape rate ewa 2.50 ta dala katha karanne :D

    lankawe ekekta oya "aba" game eka pennapan :P un hinawei eya kiya kiya :( eth un danne na oka haduwe kochchara amaruwenda kiyala :D kalakanni ban ape rate nam inne :D so man target karanne world market eka mobile games and FB games :D
    ඔව් බං, පුක ඉරාගෙන ගේම් ගහන ගොබ්බයෝ දන්නෙ නෑ development process එක. කතා කරලා වැඩක් නැ ඒ ගැන නම්.

    unity igena ganing...math mee niwaduwe karanna inne ;) man games developing company ekakuth podiyata patan gathththa :D
    ඔව්, මචං මමත් unity paid user කෙනෙක්. :yes: පට්ට! ඉගෙනගනිං. graphic & animation ගොඩ දාගන්න විදියක් තියනවා නම්, උඹට හොඳ 3D එකකට යන්ඩ අමාරු වෙන්නෙත් නෑ. 2D වලටත් හොඳයි. mobile game වලටත් හොඳයි. c# තමා යන්නෙ.

    Mee thiyenne danata publish karapu game eka windows phone
    Store link
    good luck bro!! :love::love::love:
    rep+
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ජොසී;17139778 said:
    ම්ම්.., මචං මොකද්ද ඒ institute එක? මට link එකක් එවපංකො තියනවා නම්.
    හැබැයි දැං ප්‍රශ්නෙ තියෙන්නෙ develop කරන එකට වඩා market එක. :baffled:
    link නැත පුතා :no: පොර OCJP වගේ certificates එහෙමත් කරනව එතන Game development academy කුරුණෑගල තියෙන්නෙ
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    PAID GAMES KARANAWANAM WORLDWIDE TARGET KARALA KARANNA

    FREE KARANAWANAM LOCAL AWLAK NA...

    LANKAWE SALLI TIYANAWA EWN PAWA PIRATE COPY TAMA KARANNE..ETH UN EKAK HADALA ELIYATA DAMMAMA TAMA KA GAHANNE SALLI DIL GANNE NA KIYALA....

    A NISA LOCAL KARANNA EPA...WORD WIDE TARGET KARALA FREE EKAK HARI KARANNA...

    INCOME EKAK ONAMA NAM ETH WORLDWIDE KARANNA
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    උබට පීසී ඇන්ඩ් එස්ක් බොක්ස් වගේ ෆැට් ෆොර්ම් වලට ගේම්ස් හදනව නම් බජට් එක විතරක් ඕනි අඩුම ගානෙ 10 මිලියන් ඩොලර්ස් වත්. ඒ ප්බ්ලිසිටි නැතුව. ට්යිම් එකත් යනව 3 ඉයර්ස් වත්. හොදම දේ ගේම් හදන්න ආස නම් මොබයිල් ෆැල්ෆොර්ම් හරි ෆේස්බුක් යුනිට් ප්ලේයර් වගේ ටාර්ගට කරපන්. ලක්ශ 10ක පබ්ලිසිටි දුන්නොත් හොද ප්‍රොඩක්ට් එකක් නම් එකට එකක් ලබ තියනවා.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උබට පීසී ඇන්ඩ් එස්ක් බොක්ස් වගේ ෆැට් ෆොර්ම් වලට ගේම්ස් හදනව නම් බජට් එක විතරක් ඕනි අඩුම ගානෙ 10 මිලියන් ඩොලර්ස් වත්. ඒ ප්බ්ලිසිටි නැතුව. ට්යිම් එකත් යනව 3 ඉයර්ස් වත්. හොදම දේ ගේම් හදන්න ආස නම් මොබයිල් ෆැල්ෆොර්ම් හරි ෆේස්බුක් යුනිට් ප්ලේයර් වගේ ටාර්ගට කරපන්. ලක්ශ 10ක පබ්ලිසිටි දුන්නොත් හොද ප්‍රොඩක්ට් එකක් නම් එකට එකක් ලබ තියනවා.

    මගෙ බජට් එක ලක්ශ 2යි. :rofl:

    ගොඩක් ලොකු වැඩක් නෙවේ මචං කරන්න යන්නෙ. ශ්‍රම දායකත්වය, මමයි මගෙ යාළුවෙකුගෙයි. Finalise වැඩ වලට company එකෙං පොඩි සපෝට් එකක් ගන්නවා. ඒකට තමා ගානක් යන්නෙ. XBOX & PC තමා target කරන්නෙ.
     
    Last edited: