EK Married Club-9

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    good thread........................
    rep+


    dafuq.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇඩෝ කුකුල්ලු...... තොපිලා ඔක්කොටම සුභ මෙව්වා එකක් වේවා.......
    උඹ කුකුලටත් එව්වා එකක්ම වේවා....:yes:
     
    මොකද වෙන්නේ...... මෙහෙනම් හැමදාම වාට යන්න හදනකොටම වහිනවා ආප්ප රෙද්ද නාගෙන යන්නේ ඔෆිස්.....
    සේම් හියර්
    ගෙදරින් ශෝර්ට් එකක් දාගෙන ඈවිල්ලා ඔෆිස් එකේදි ඈද ගත්තෙ බන්
    දෑන් තියෙන රේන් කෝට් හොදයි..... ඉතින් කියන්න වචන නෑ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සේම් හියර්
    ගෙදරින් ශෝර්ට් එකක් දාගෙන ඈවිල්ලා ඔෆිස් එකේදි ඈද ගත්තෙ බන්
    දෑන් තියෙන රේන් කෝට් හොදයි..... ඉතින් කියන්න වචන නෑ

    ආපෝ දැන් තියෙන රේන්කොට් හොඳයි තේ ගොටු & කිරි ගොටු හදන්න ගන්න.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔක්කොටොම ඉස්සෙල්ලා තෙමෙන්නෙ පොයින්ට් එක..... එපා..වෙනවා

    සිරාවටම....... එතනටනේ ඔක්කොම වතුර එකතු වෙන්නේ....... අන්තිමට තෙමිලා සිතලටම ගල් වෙලා වගේ........ :P