DP නැතුව අප්ඩේට් සර්ච් කලා අප්ඩේට් මොකවත් නෑ
DP දැම්මා. අප්ඩේට් සර්ච් කලාම මෙන්න බොලේ අප්ඩේට් එකක් පෙන්වනවා. ගිය පාර අප්ඩේට් කරන්න ගිහිං මොකක්ද එර එකක් ආවා. මේ පාරත් එහෙම වෙයිද දන්නෑ.
උනාට පස්සෙ කියන්නං

ලස්සනයි අරකයි මේකයි කියල.