windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Awards nam salli walatath ganna puluwanne.midi thiththada balanna ap ewa kanne na. Baduwak dakka gaman kiyanna puluwan eka mona jathiye ekakda kiyala.windows phone ekak dakka gaman kiyanna puluwan eke hati.melo rahak na. Mama godak phone use karanawa windows arenna.

    සල්ලි වලට අවෝර්ඩ්ස් ගන්න පුලුවන් නම් එහෙනම් ඇයි නොකියා වලට වඩා සේල්ස් තියන ඇපල්,සැම්සුන්ග් මේ අවොර්ඩ්ස් ගත්තේ නැත්තේ?
    කවදාවත් පෙනුම බලලා තීරනේ කරන්න බෑ හොදයිද නරකයිද කියලා.ඒක යුස් කරලාම බලන්න ඕන.අහින්සක පෙනුමෙන් දහයට ගනින්න බෑ වගේ ඉන්න කෙල්ලෝ ඕන තරම් වටේ යනවද?ඒ උනාට කිසි ලස්සනක් නැති කෙල්ලො තමන්ගේ කොල්ලට මොන තරම් ආදරේ කරනවද?
    පොතේ කවරේ බලලා කියන්න බෑ හොදයිද නරකයිද කියලා.පොත කියවලාම බලන්න ඕන.

    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Awards nam salli walatath ganna puluwanne.midi thiththada balanna ap ewa kanne na. Baduwak dakka gaman kiyanna puluwan eka mona jathiye ekakda kiyala.windows phone ekak dakka gaman kiyanna puluwan eke hati.melo rahak na. Mama godak phone use karanawa windows arenna.

    ජෝක් නොකර හිටපන් බං, උබ මෙච්චර කාලයක් මේ ත්‍රෙඩ් එකේ වින්ඩෝස් ෆෝන් වල හොද කියල දැන් මොකෝ මේ එක පාරම වෙනස් උනේ ... උබ අනිත් උන්ව අන්දනවා නෙහ්;)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Mama godak phone pawichchi karanawa windows arenna.mewa wadk na...

    එක දෙයක් කියන්න මේ thread එකේ දෙවනියට වැඩිම post දාල තියන්නේ උබ, එත් දැන් උබට windows phone එක මල ජර්වක් වෙලා windows phone එකක් use නොකරම. ඒ අනිත් එවුන් දාපු ගොන් post දැකල. windows store එකේ fake apps වගේ post. :lol:
    උබ ගැන දුකයි බන්, :rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    සල්ලි වලට අවෝර්ඩ්ස් ගන්න පුලුවන් නම් එහෙනම් ඇයි නොකියා වලට වඩා සේල්ස් තියන ඇපල්,සැම්සුන්ග් මේ අවොර්ඩ්ස් ගත්තේ නැත්තේ?
    කවදාවත් පෙනුම බලලා තීරනේ කරන්න බෑ හොදයිද නරකයිද කියලා.ඒක යුස් කරලාම බලන්න ඕන.අහින්සක පෙනුමෙන් දහයට ගනින්න බෑ වගේ ඉන්න කෙල්ලෝ ඕන තරම් වටේ යනවද?ඒ උනාට කිසි ලස්සනක් නැති කෙල්ලො තමන්ගේ කොල්ලට මොන තරම් ආදරේ කරනවද?
    පොතේ කවරේ බලලා කියන්න බෑ හොදයිද නරකයිද කියලා.පොත කියවලාම බලන්න ඕන.

    :yes::yes::nerd:
    ජෝක් නොකර හිටපන් බං, උබ මෙච්චර කාලයක් මේ ත්‍රෙඩ් එකේ වින්ඩෝස් ෆෝන් වල හොද කියල දැන් මොකෝ මේ එක පාරම වෙනස් උනේ ... උබ අනිත් උන්ව අන්දනවා නෙහ්;)
    :D:D:rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Prove me with proofs..:rofl:
    Api laga oya kehelmal na.. :cool:

    උබේ කෙල්ල උබට boot එක තිබ්බ හින්දද උබට windows phone ජරාවක් උනේ. මන් හිතන්නේ කෙල්ල ගාව තියෙන්නේ ඇත්තේ lumia එකක් :rofl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    next update eka kawada wage eida ban?

    danata set una downsides

    01. continuous vibration when receives a call
    02. Network selection (g,3G,LTE)
    03. quick button to activate deactivate data
    04. Ram,Cpu usage meter/ status

    tawa tibba mathak unama dannam.
    (using Lumia 625 LTE)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    next update eka kawada wage eida ban?

    danata set una downsides

    01. continuous vibration when receives a call
    02. Network selection (g,3G,LTE)
    03. quick button to activate deactivate data
    04. Ram,Cpu usage meter/ status

    tawa tibba mathak unama dannam.
    (using Lumia 625 LTE)

    01. continues vibarte එක වෙනවා මචං. හැබැයි පොඩ්ඩක් වෙනස්. ඒ කිව්වේ 2 vibrates ඊට පස්සේ පොඩ්ඩක් 1s වගේ delay එකක්. අපහු vibrate 2ක්, එහෙම තමා වෙන්නේ. එක නම් default හදල තියෙනවා විදිහ මචං

    02/ 03 ඔව් මචං පොඩ්ඩක් pain in the ass තමා.
    settings -> cellular + sim -> Mobile data ON/OFF
    Settings -> Cellular + SIM -> SIM Settings -> Highest Connection Speed 4G/3G/2G

    මේකට පොඩි හරි විසදුමක් දෙයි. Connectivity Tiles කියන්න මෙන්න මේ app එක,
    b4f504c7-d9bb-4dad-a3a8-23f1d57fcc51

    http://www.windowsphone.com/en-us/store/app/connectivity-tiles/a9e1f97e-83ff-4883-8c0c-66160dc4d4a7

    04. නම් ඕනි නැහැ නේද. windows phone එක ෆට්ට ස්මූත් වැඩ නිසා ram/cpu usage ගැන user වද වෙන්න ඕනි නැහැ නේ. :yes:;)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    next update eka kawada wage eida ban?

    danata set una downsides

    01. continuous vibration when receives a call
    02. Network selection (g,3G,LTE)
    03. quick button to activate deactivate data
    04. Ram,Cpu usage meter/ status

    tawa tibba mathak unama dannam.
    (using Lumia 625 LTE)

    2-cellular+sim>sim settings>highest connection
    4-ram cpu usagenm na,app usage ekanam thiyenawa:yes:

    3 notification center eke quick button eka nathi eka upset.next update ekata ewai eth ekath:yes:

    1 continuous vibration thiyenawa dakala thiyenawa 620 wala.anith ewayenam danne na.mage eketh na:rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මොකද කියන්නෙ දාන්නද???
    මොකද අද උදේ ඈහෑරෙනකොට ඈද වියලෙ ඔලුව වෑදුනාද??

    නැහැ බන් මු දැන් සති දෙකක තුනක වෙලා ඉදන් මාර upset එකේ ඉන්නේ boot එකක් කාලා. u dont know the seen putha ;)
     
    දාන්න දාන්න:frown:.දැන් දවස් ගානක ඉදන් අප්සෙට් මට:yes:

    නැහැ බන් මු දැන් සති දෙකක තුනක වෙලා ඉදන් මාර upset එකේ ඉන්නේ boot එකක් කාලා. u dont know the seen putha ;)

    එක්කෝ ඕනෙ නෑ, නෙහ්...
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    සල්ලි වලට අවෝර්ඩ්ස් ගන්න පුලුවන් නම් එහෙනම් ඇයි නොකියා වලට වඩා සේල්ස් තියන ඇපල්,සැම්සුන්ග් මේ අවොර්ඩ්ස් ගත්තේ නැත්තේ?
    කවදාවත් පෙනුම බලලා තීරනේ කරන්න බෑ හොදයිද නරකයිද කියලා.ඒක යුස් කරලාම බලන්න ඕන.අහින්සක පෙනුමෙන් දහයට ගනින්න බෑ වගේ ඉන්න කෙල්ලෝ ඕන තරම් වටේ යනවද?ඒ උනාට කිසි ලස්සනක් නැති කෙල්ලො තමන්ගේ කොල්ලට මොන තරම් ආදරේ කරනවද?
    පොතේ කවරේ බලලා කියන්න බෑ හොදයිද නරකයිද කියලා.පොත කියවලාම බලන්න ඕන.

    ජෝක් නොකර හිටපන් බං, උබ මෙච්චර කාලයක් මේ ත්‍රෙඩ් එකේ වින්ඩෝස් ෆෝන් වල හොද කියල දැන් මොකෝ මේ එක පාරම වෙනස් උනේ ... උබ අනිත් උන්ව අන්දනවා නෙහ්;)
    :yes::yes::yes::yes:
    එක දෙයක් කියන්න මේ thread එකේ දෙවනියට වැඩිම post දාල තියන්නේ උබ, එත් දැන් උබට windows phone එක මල ජර්වක් වෙලා windows phone එකක් use නොකරම. ඒ අනිත් එවුන් දාපු ගොන් post දැකල. windows store එකේ fake apps වගේ post. :lol:
    උබ ගැන දුකයි බන්, :rofl:

    කවුද බොල වින්ඩෝස් ෆෝන් ගන්නෙ :angry:1
    අනාත වෙන්න එපා ඔව අරන්:yes:

    මම මුලින් නිකන් කමෙන්ට් එකක් දැම්මේ ඔය උඩ තියෙන එක.කෙවින් ඇවිත් ඒක කෝට් කරලා අනිත් පැත්තට කිව්වා.මමත් ඉතින් android එකක් තියෙන එකෙක් වගේ කමෙන්ට් කලේ.බලපන් මම ගොනා වගේ කමෙන්ට් කරලා තියෙන හැටි.:rolleyes:ලස්සනයි අරකයි මේකයි කියල.
    එකට අකිලර් එහෙමත් ඇවිත් කෝට් කරලා රිප්ලයි කළා.
    Thush ට විතරයි තේරුනේ මම ජෝක් එකට කමෙන්ට් කලේ කියල:yes:
    මම අපේ ගෙදර තිබුණු ෆෝන් හිටන් මෙතන පික්ස් දාල තියෙනවනේ.මම යුස්‌ කරන්නේ 520 එකක් කියලත් කියල තියෙනවනේ.කෙවින් ඇරෙන්න මෙතන වැඩියෙන්ම කමෙන්ට් කලෙත් මම,
    නිකන් පොඩි ආතල් එකක් ගන්න දැම්මේ.
    උබලත් ඉතින් කවදාවත් මගේ කමෙන්ට් එකක් දැකපු නැති උන් වගේ මට වැඩේ දුන්න:oo:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබේ කෙල්ල උබට boot එක තිබ්බ හින්දද උබට windows phone ජරාවක් උනේ. මන් හිතන්නේ කෙල්ල ගාව තියෙන්නේ ඇත්තේ lumia එකක් :rofl:

    නැහැ බන් මු දැන් සති දෙකක තුනක වෙලා ඉදන් මාර upset එකේ ඉන්නේ boot එකක් කාලා. u dont know the seen putha ;)

    ඕව ගණන් ගන්න එපා බන්, මමත් උබට වඩා boot කාපු එකෙක්. :dull::oo:

    මෙවටනම් හොදටම රිදුන:(
    උබ කොහෙවත් ඉන්න කෙල්ලෙක්ව මේකට අල්ලාගත්තේ මොකද:sorry:
     
    Status
    Not open for further replies.