![]()
![]()
![]()
මේ මම ගත්තුවා.ඔහොම තමයි වෙන්නේ
![]()
නෑ බං. පරණ අවුලම තමා. තාම ඒක ෆික්ස් කරලා නෑ වගේ උං
ඒක පාර යයි බය නොවී හිටු![]()

මට අවුල ගියේ උබ මේකට අදාළ නැති කෙල්ලෙක්ව අල්ලලා මම බූට් කාපු නිසා මෙහෙම කියවනවයි කියපු එකටනැහැ බන් උබේ හිත රිදුන නම් සමාවෙයන් මචං. මම ඉතින් දන්නවා නේ උබ මේ නිදා ගන්නෙත් නැතුව රැ එලි වෙනක් ඇරහන් ඉන්නකොට.. මම හිතුනේ උබට හැම දේම එපා වෙලා කියල.




ලුමිය එකෙන්ම තමයි රෑට ඉන්නෙත්


නෑ බං. පරණ අවුලම තමා. තාම ඒක ෆික්ස් කරලා නෑ වගේ උං
වැඩේ කියන්නෙ 920 වලත් සමහර ඒවාට වැඩ කරනවාත සමහර ඒවාට තමා නැත්තෙ![]()


නෑ බං. පරණ අවුලම තමා. තාම ඒක ෆික්ස් කරලා නෑ වගේ උං
වැඩේ කියන්නෙ 920 වලත් සමහර ඒවාට වැඩ කරනවාත සමහර ඒවාට තමා නැත්තෙ![]()
මට අවුල ගියේ උබ මේකට අදාළ නැති කෙල්ලෙක්ව අල්ලලා මම බූට් කාපු නිසා මෙහෙම කියවනවයි කියපු එකට
මට මෝල් නෑ බොල කෙල්ලෙක් හින්ද අනාත වෙන්න.
දැන් ඒ කෙල්ලත් හරි
රෑට නින්ද යන්නේ නැති නිසා ඇහැරිලා ඉන්නේලුමිය එකෙන්ම තමයි රෑට ඉන්නෙත්
ඉට්ස් ඕකේ බේබි![]()

USමචං county/region මොකක් ද? language එක මොකක් ද?
Singapore
උබේ ෆෝන් ඒක කොහේ එකක්ද.
කලින්නම් තිබුන තමයි ඔහොම අප්සෙට් එකක්,මම හිතුවේ දැන් අවුලක් නැතුව ඇති කියල![]()

මේක පොඩ්ඩක් බලපං මචං.
https://uk.answers.yahoo.com/question/index?qid=20140811131320AA8XtsY
මුට නම් හරි ගිහිල්ල.
"thx, Iv'e fixed it now I needed to format the phone then do everything again"
මමත් හැබැයි cyan දාන්න කලින් එක පාරක් මොකක් ද වෙලා phone එක Factory reset දැම්ම බන්.. හැබැයි ඔක්කොම backup වෙලා තිබ්බ නිසා අව්ලක් උනේ නැහැ.


ඈයි උබ හිතුවෙ අපි මෑරිලා උපන්නා කියලද![]()




8.1 තියෙන්නෙ, බට් බ්ලෑක්මට එහෙමත් හිතුන
උබ 8.1 දාගත්තද![]()


![]()
![]()
බලමු...
හැබැයි බං කෝටෙනා වැඩ කියන්නෙ 8.1 එක ඇවිල්ල නේද ?
වින්ඩෝස් බැලැක් කියලා රතු පාටිං පෙන්වන්නෙ xtras + info eke![]()
http://www.nokiapoweruser.com/2014/...-1-update-1-working-with-htc-to-get-gdr1-out/
they are still working on it![]()



බූට් කාලමත් නෙවෙයි ඉතින්,යාලුවෙක් විදියට දැන් ඉන්නවා,පස්සේ ඉතින් කොරගන්න ඕනේඅහ දැන් ඒ අවල හරිද මචං. එල එල... මම නම් මේ දැනුත් boot එකක් වගේ එකක් කළා තමා ඉන්නේ


Singapore![]()
http://www.nokiapoweruser.com/2014/...-1-update-1-working-with-htc-to-get-gdr1-out/
they are still working on it![]()




8.1 තියෙන්නෙ, බට් බ්ලෑක්
ඔන් ඩි. පි. බන්![]()

බූට් කාලමත් නෙවෙයි ඉතින්,යාලුවෙක් විදියට දැන් ඉන්නවා,පස්සේ ඉතින් කොරගන්න ඕනේ
අප්පට ඒ මොකද ඒ![]()
format කරන්නෙ කොහොමැයි. එකෙක් කියලා තිබුනා ආයෙ 8 වලට ඩවුන්ග්රේඩ් කරලා මුල ඉදං අප්ඩේට් කරන්න කියලා. ඩව්න්ග්රේඩ් කරලා අවුලක් වෙයිද ?ඔව් මචං windows phone 8.1 තමා. එත් cyan කියන එක එවන්නේ Nokia company එකෙන්. window phone 8.1 සම්පුර්ණ වෙන්න එකත් ඕනි. එක්කෝ තව ටික දවසක් බලල පස්සේ වෙලාවක try එකක් දීපන් මචං, නැත්තම් phone එක format කරල try එකක් දීපන් මචං
![]()




වැඩක් නැහැ බන් කතා කරලා, ගැනු කියන ජාතිය හුලග වගේ බන් වෙනස් වෙන්නේ


