windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    FileDownloadHandler.ashx
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    lRe9whj.png
    oJKlRSy.png
    Kifr1pM.png

    මේ මම ගත්තුවා.ඔහොම තමයි වෙන්නේ
    :yes::yes::yes::yes::yes::yes:

    :rofl::rofl::rofl:
    ඒක පාර යයි බය නොවී හිටු:P
    නෑ බං. පරණ අවුලම තමා. තාම ඒක ෆික්ස් කරලා නෑ වගේ උං
    වැඩේ කියන්නෙ 920 වලත් සමහර ඒවාට වැඩ කරනවාත සමහර ඒවාට තමා නැත්තෙ :baffled:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    නැහැ බන් උබේ හිත රිදුන නම් සමාවෙයන් මචං. මම ඉතින් දන්නවා නේ උබ මේ නිදා ගන්නෙත් නැතුව රැ එලි වෙනක් ඇරහන් ඉන්නකොට.. මම හිතුනේ උබට හැම දේම එපා වෙලා කියල. :sorry:
    මට අවුල ගියේ උබ මේකට අදාළ නැති කෙල්ලෙක්ව අල්ලලා මම බූට් කාපු නිසා මෙහෙම කියවනවයි කියපු එකට:(
    මට මෝල් නෑ බොල කෙල්ලෙක් හින්ද අනාත වෙන්න.:dull:
    දැන් ඒ කෙල්ලත් හරි:love::love:
    රෑට නින්ද යන්නේ නැති නිසා ඇහැරිලා ඉන්නේ:rofl:ලුමිය එකෙන්ම තමයි රෑට ඉන්නෙත්:P
    ඉට්ස් ඕකේ බේබි:love::love:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    නෑ බං. පරණ අවුලම තමා. තාම ඒක ෆික්ස් කරලා නෑ වගේ උං
    වැඩේ කියන්නෙ 920 වලත් සමහර ඒවාට වැඩ කරනවාත සමහර ඒවාට තමා නැත්තෙ :baffled:
    :sorry:
    උබේ ෆෝන් ඒක කොහේ එකක්ද.
    කලින්නම් තිබුන තමයි ඔහොම අප්සෙට් එකක්,මම හිතුවේ දැන් අවුලක් නැතුව ඇති කියල:baffled:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    නෑ බං. පරණ අවුලම තමා. තාම ඒක ෆික්ස් කරලා නෑ වගේ උං
    වැඩේ කියන්නෙ 920 වලත් සමහර ඒවාට වැඩ කරනවාත සමහර ඒවාට තමා නැත්තෙ :baffled:
    මේක පොඩ්ඩක් බලපං මචං.
    https://uk.answers.yahoo.com/question/index?qid=20140811131320AA8XtsY
    මුට නම් හරි ගිහිල්ල.
    "thx, Iv'e fixed it now I needed to format the phone then do everything again"
    මමත් හැබැයි cyan දාන්න කලින් එක පාරක් මොකක් ද වෙලා phone එක Factory reset දැම්ම බන්.. හැබැයි ඔක්කොම backup වෙලා තිබ්බ නිසා අව්ලක් උනේ නැහැ.
    මට අවුල ගියේ උබ මේකට අදාළ නැති කෙල්ලෙක්ව අල්ලලා මම බූට් කාපු නිසා මෙහෙම කියවනවයි කියපු එකට:(
    මට මෝල් නෑ බොල කෙල්ලෙක් හින්ද අනාත වෙන්න.:dull:
    දැන් ඒ කෙල්ලත් හරි:love::love:
    රෑට නින්ද යන්නේ නැති නිසා ඇහැරිලා ඉන්නේ:rofl:ලුමිය එකෙන්ම තමයි රෑට ඉන්නෙත්:P
    ඉට්ස් ඕකේ බේබි:love::love:
    අහ දැන් ඒ අවල හරිද මචං. එල එල... මම නම් මේ දැනුත් boot එකක් වගේ එකක් කළා තමා ඉන්නේ :dull::dull:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක පොඩ්ඩක් බලපං මචං.
    https://uk.answers.yahoo.com/question/index?qid=20140811131320AA8XtsY
    මුට නම් හරි ගිහිල්ල.
    "thx, Iv'e fixed it now I needed to format the phone then do everything again"
    මමත් හැබැයි cyan දාන්න කලින් එක පාරක් මොකක් ද වෙලා phone එක Factory reset දැම්ම බන්.. හැබැයි ඔක්කොම backup වෙලා තිබ්බ නිසා අව්ලක් උනේ නැහැ.
    :dull: :rolleyes:
    බලමු...
    හැබැයි බං කෝටෙනා වැඩ කියන්නෙ 8.1 එක ඇවිල්ල නේද ?
    වින්ඩෝස් බැලැක් කියලා රතු පාටිං පෙන්වන්නෙ xtras + info eke :dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :dull: :rolleyes:
    බලමු...
    හැබැයි බං කෝටෙනා වැඩ කියන්නෙ 8.1 එක ඇවිල්ල නේද ?
    වින්ඩෝස් බැලැක් කියලා රතු පාටිං පෙන්වන්නෙ xtras + info eke :dull:
    ඔව් මචං windows phone 8.1 තමා. එත් cyan කියන එක එවන්නේ Nokia company එකෙන්. window phone 8.1 සම්පුර්ණ වෙන්න එකත් ඕනි. එක්කෝ තව ටික දවසක් බලල පස්සේ වෙලාවක try එකක් දීපන් මචං, නැත්තම් phone එක format කරල try එකක් දීපන් මචං
    :dull::dull::dull:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අහ දැන් ඒ අවල හරිද මචං. එල එල... මම නම් මේ දැනුත් boot එකක් වගේ එකක් කළා තමා ඉන්නේ :dull::dull:
    බූට්‌ කාලමත් නෙවෙයි ඉතින්,යාලුවෙක් විදියට දැන් ඉන්නවා,පස්සේ ඉතින් කොරගන්න ඕනේ:rofl:
    අප්පට ඒ මොකද ඒ:dull:
    Singapore :dull:

    :dull::dull::dull:
    දුක තමයි:sorry:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    බූට්‌ කාලමත් නෙවෙයි ඉතින්,යාලුවෙක් විදියට දැන් ඉන්නවා,පස්සේ ඉතින් කොරගන්න ඕනේ:rofl:
    අප්පට ඒ මොකද ඒ:dull:

    වැඩක් නැහැ බන් කතා කරලා, ගැනු කියන ජාතිය හුලග වගේ බන් වෙනස් වෙන්නේ :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් මචං windows phone 8.1 තමා. එත් cyan කියන එක එවන්නේ Nokia company එකෙන්. window phone 8.1 සම්පුර්ණ වෙන්න එකත් ඕනි. එක්කෝ තව ටික දවසක් බලල පස්සේ වෙලාවක try එකක් දීපන් මචං, නැත්තම් phone එක format කරල try එකක් දීපන් මචං

    :dull::dull::dull:
    format කරන්නෙ කොහොමැයි. එකෙක් කියලා තිබුනා ආයෙ 8 වලට ඩවුන්ග්‍රේඩ් කරලා මුල ඉදං අප්ඩේට් කරන්න කියලා. ඩව්න්ග්‍රේඩ් කරලා අවුලක් වෙයිද ?
    මේවා කරන විදිහ ගැන පොඩ්ඩක් කියලා දියං කො . ලොකු උදව්වක් :yes::love:

    ‍සහ....
    මේකෙ කෝටෙනා එකේ උඩිං වැටෙනවා බීටා කියලා. ඒ කියන්නෙ ඒක ෆුල් වර්ශන් එක නෙවේ ද :dull::baffled:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    වැඩක් නැහැ බන් කතා කරලා, ගැනු කියන ජාතිය හුලග වගේ බන් වෙනස් වෙන්නේ :dull:

    :sorry:
    සිරාවට මටත් උන ඒවට නවකතාවක් ලියන්න පුළුවන්.ලියන්නේ නැති නිසා හොදයි:rofl:
    ඔය සින්දුවේ හැටියට වැඩේ උනානම් ටිකක් බරපතලයි:(
     
    Status
    Not open for further replies.