EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ට්‍රයි කරල රෝද හතරක් ගන්න බලපල්ල. පලවෙනි එක ගන්න තමයි පොඩ්ඩක් අමාරු. පස්සේ ටික ටික අප්ඩේට් කරන්න පුලුවනි.:yes:
    සල්ලි එකතුකරල හොඳම එකක් ගන්න ඉන්නවා නම් ඒක කරන්න අමාරුයි මේ ආස්චර්යය හින්ද. තියෙන ගානට එකක් බලමු.:rolleyes:

    :yes::yes::yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වැඩේ වෙන්න ඕනේ කොහෙද කියපං, කවද්ද කියපං & කීයක් උඹට වියදම් කරන්න පුලුවන්ද කියපං.......
    Danna kiyana thanak thiyenawada..ganan gana mata ehema idea ekak na...:no::no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Danna kiyana thanak thiyenawada..ganan gana mata ehema idea ekak na...:no::no:
    මගේ යාලුවෙක් නම් සිරාවට කරනවා. ඕනි නම් තබ්ලා, සිතාර්, සර්පිනා එහෙම දාල ක්ලැසික් විදියට කරනවා. ඕනි නම් කියපන් සෙට් කරල දෙන්නම්. අපේ බජට් එක අනුව ගෘප් එක සෙට් කරන්නේ. ට්‍රාන්ස්පෝට් අවුලක් නෑ මම කරල දෙන්නම්(invite kaloth vitharak).....:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ යාලුවෙක් නම් සිරාවට කරනවා. ඕනි නම් තබ්ලා, සිතාර්, සර්පිනා එහෙම දාල ක්ලැසික් විදියට කරනවා. ඕනි නම් කියපන් සෙට් කරල දෙන්නම්. අපේ බජට් එක අනුව ගෘප් එක සෙට් කරන්නේ. ට්‍රාන්ස්පෝට් අවුලක් නෑ මම කරල දෙන්නම්(invite kaloth vitharak).....:P

    කැබ් හිමියා ට්‍රාන්ස්පෝට්!
    :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    කැබ් හිමියා ට්‍රාන්ස්පෝට්!
    :P
    ;);)
    තව එකෙක් අපි වගේම වලට වැටෙන්න යනකොට අපි ඉතින් හැකි පමනින් සහය දෙන්න එපාය.....
    :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මගේ යාලුවෙක් නම් සිරාවට කරනවා. ඕනි නම් තබ්ලා, සිතාර්, සර්පිනා එහෙම දාල ක්ලැසික් විදියට කරනවා. ඕනි නම් කියපන් සෙට් කරල දෙන්නම්. අපේ බජට් එක අනුව ගෘප් එක සෙට් කරන්නේ. ට්‍රාන්ස්පෝට් අවුලක් නෑ මම කරල දෙන්නම්(invite kaloth vitharak).....:P
    Mokakda yakoo invite kaloth withrak kiyanne...meke unta mama nokiya innawada....:angry::angry: Dura wadi neh..un mechchara dura ena ekak nathi wei...:baffled::dull: classic neme honda western group ekak or dj ekek baluwe...:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Mokakda yakoo invite kaloth withrak kiyanne...meke unta mama nokiya innawada....:angry::angry: Dura wadi neh..un mechchara dura ena ekak nathi wei...:baffled::dull: classic neme honda western group ekak or dj ekek baluwe...:yes::yes:
    :sorry:
    විහිලුවට කියුවේ. නොකලත් අපි එනවා උඹව නැතිකරන්න.....:P
    උන් වෙස්ටර් කරනවා. ජොබ් එකට සින්දු කියන උන් නෙමෙයි. එකෙක් මාත් එක්ක වැඩ කරන්නේ. ගොඩක් අනිත් උන් සන්ගීත ටිචර්ස්ලා. දුර ප්‍රශ්නයක් කරගන්න එපා. උන් ලොකු ගනන් ගන්නෙත් නෑ. ගොඩක් යාලුවන්ගේ ඒවා කලා සවුන්ඩ්ස් වල ගාන විතරක් අරන්.
    ඕනි නම් කෝල් එකක් දියන් . මම උගෙන් අහල කියන්නම්.:yes:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kawda bolaw mekata bahala inna fake hathikare ? :eek: kollonta kelle
    lu....aunty lata kelle lu... mei kumana payannak da ? :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Danna kiyana thanak thiyenawada..ganan gana mata ehema idea ekak na...:no::no:

    දන්නා DJ කරන එකෙක් ඉන්න හින්දනේ යකෝ අහන්නේ කියාපිය කොහෙද ඉවෙන්ට් එක තියෙන්නේ කියලා....... ඌ දුරත් බලනවා උගේ බඩු ට්‍රාන්ස්පෝර්ට් එකත් එක්ක ගණන කියද්දී.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ යාලුවෙක් නම් සිරාවට කරනවා. ඕනි නම් තබ්ලා, සිතාර්, සර්පිනා එහෙම දාල ක්ලැසික් විදියට කරනවා. ඕනි නම් කියපන් සෙට් කරල දෙන්නම්. අපේ බජට් එක අනුව ගෘප් එක සෙට් කරන්නේ. ට්‍රාන්ස්පෝට් අවුලක් නෑ මම කරල දෙන්නම්(invite kaloth vitharak).....:P

    තව දන්නා එකෙක් ඉන්නවා ඔය පැදුරු පාටි වගේ එව්වට ප්ලේ කරන....... හැබැයි උගේ වැඩ නම් මම දැකලා අහලා නෑ......