ohe innawa uncle.meheth hari wassa...oheth hema wenda? Epa wenawa.school time ekatamai wahinne.![]()
හ්ම්ම්ම් හ්ම්ම්........ මට තේරෙනවා විඳින දුක........ මොනා කරන්නද ඉතින් වැස්ස වැස්ස කියලා බෑනේ දරුවන්ගේ දරුවෝ පාසැල් යවන එක ආච්චි අම්ම කෙනෙක්ගේ අතින් කොහොමහරි වෙන්නත් එපායෑ.........














