monawada wenne ?
වහිනවා ඌයි....... වහින නිසා මගදී තෙමුනා ඌයි අම්බානක........

monawada wenne ?

තව එකෙක් අපි වගේම වලට වැටෙන්න යනකොට අපි ඉතින් හැකි පමනින් සහය දෙන්න එපාය.....
![]()

හැමදේටම සහය දෙන්න උපදෙස් දෙන්න පුළුවන් නැද්ද මිනිස්...... 


Mokakda yakoo invite kaloth withrak kiyanne...meke unta mama nokiya innawada....Dura wadi neh..un mechchara dura ena ekak nathi wei...
classic neme honda western group ekak or dj ekek baluwe...
![]()

විහිලුවට කියුවේ. නොකලත් අපි එනවා උඹව නැතිකරන්න.....
උන් වෙස්ටර් කරනවා. ජොබ් එකට සින්දු කියන උන් නෙමෙයි. එකෙක් මාත් එක්ක වැඩ කරන්නේ. ගොඩක් අනිත් උන් සන්ගීත ටිචර්ස්ලා. දුර ප්‍රශ්නයක් කරගන්න එපා. උන් ලොකු ගනන් ගන්නෙත් නෑ. ගොඩක් යාලුවන්ගේ ඒවා කලා සවුන්ඩ්ස් වල ගාන විතරක් අරන්.
ඕනි නම් කෝල් එකක් දියන් . මම උගෙන් අහල කියන්නම්.![]()
හ්ම්...හ්ම්.... හිටල වගේ.......ehh ali patiya bandinnada yanne ?muu box gaane ringala wade set wela wage ikmanata bandanna yanne
![]()




kawda bolaw mekata bahala inna fake hathikare ?kollonta kelle
lu....aunty lata kelle lu... mei kumana payannak da ?![]()
හැකි පමණින්.......හැමදේටම සහය දෙන්න උපදෙස් දෙන්න පුළුවන් නැද්ද මිනිස්......
![]()


ehh ali patiya bandinnada yanne ?muu box gaane ringala wade set wela wage ikmanata bandanna yanne
![]()




අලි ජෝඩුවම ලිඳේ......ආස්මී ඈන්ටි සම්ග ෆේක් එකක් ලිදේ....
![]()
පුලුවනි. ලබ්බා එනකම් ඉන්න වෙනවා ඕත් එක දෙන්න.....මාවත් එකතු කරගන්නට පුළුවන්ද?
මාත් විවාහකයෙක්.![]()

අනිවා, ඒවා යුතුකම්....එදාට මූ විහින් වැටෙන ලිඳට අමතරව අපි එකතු වෙලා මූව වගා ලිඳකට දාමු........

පුලුවනි. ලබ්බා එනකම් ඉන්න වෙනවා ඕත් එක දෙන්න.....![]()

පුලුවනි. ලබ්බා එනකම් ඉන්න වෙනවා ඕත් එක දෙන්න.....![]()

ඊට වඩා සෑහෙන වයස උන් ඉන්නවා, ඒ වුනාට ඉන්නේ කොල්ලො වගෙ......කවුද ලම්බා?
මගේ වයසෙ එවුන් නම් නැතිව ඇති මේකෙ.
අවුරුදු තිස් හතක් වෙනවා![]()

කවුද ලම්බා?
මගේ වයසෙ එවුන් නම් නැතිව ඇති මේකෙ.
අවුරුදු තිස් හතක් වෙනවා![]()
ඊට වඩා සෑහෙන වයස උන් ඉන්නවා, ඒ වුනාට ඉන්නේ කොල්ලො වගෙ......![]()


