EK Married Club-9

danushka2009

Member
Mar 3, 2009
222
13
0
49
Planet Earth
පිස්සු හැදෙයි මෙව්වා පාරේ ඇඳගෙන ගියොත්....... ඔය තනිකරම තියෙන්නේ සෙක්ස් කරද්දී පාවිච්චි කරන එක එක එව්වා........ තහනම් නම් නැතුව ඇති.....
ඉතිං ඇඳුම් ඇඳන් සෙක්ස් කරන්නෙ නැහැනේ. මම හිතන්නෙ කලින් කිව්වා වගේ ඔය ඇඳුම් ස්වාමියාගේ රසාස්වාදයට අඳින ඒවා වෙන්න ඕනි. අපි ඔය සමහර ඉංශ්‍රීසි චිත්‍රපටි වල දකින්නෙ. අනේ මන්දා.

හැබැයි සහෝ මම දන්නා තරමින් සෙක්ස් ටොයිස් තහනම් ලංකාවෙ.
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    සෙක්ස් වලත් කරද්දී ඔය එක එක තීම් තියෙනවනේ පිටරටවල් වල එහෙම....... එව්වට ගන්න එව්වා තමා ඔය.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔකේ තියෙන අක්සේසරිස් වගේම එසේන්ෂල්ස් පොඩ්ඩක් බලහල්ලකෝ........ :rolleyes::rolleyes::P
    බලමින් සිටිමි. මාර ඒවනේ තියෙන්නේ, අර හෑන්ඩ් කෆ් මොකටද මචන්.....
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    සෙක්ස් වලත් කරද්දී ඔය එක එක තීම් තියෙනවනේ පිටරටවල් වල එහෙම....... එව්වට ගන්න එව්වා තමා ඔය.....
    ඇත්ත ඇත්ත. ඔව් දැන් අපේ උන්දැලත් ඇමෙරිකන් ස්ටයිල් එකටනේ යන්නෙ. හැබැයි ඇණගන්නවා සෑහෙන්න ලොකු වැඩ කොරන්න ගිහින්.

    සහෝ ගියාද ශොප් එකට?

    අවංකවම කිව්වොත් හාමිනෙත් එක්ක ඔය වගේ කඩේකට අඩියක් තියන්න හිත දෙන්නෑ.
     
    Last edited:

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    බලමින් සිටිමි. මාර ඒවනේ තියෙන්නේ, අර හෑන්ඩ් කෆ් මොකටද මචන්.....
    ඔය ෆිල්ම් වල තියෙන්නෙ සහෝ හෑන්ඩ් කෆ් වයිෆ්ගෙ අත් දෙකට දාලා, ඇස් බැඳලා අමුතුම විනෝදයක් ලබන සීන්. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මං මේ අතරින්පතර බැලුවා.
    Sex Toys වගේ දේවලුත් තියෙනවනේ සහෝ.
    මේවා ලංකාවෙ විකුණන්න තහනම් නැද්ද?
    ඔය ඇඳුම් නම් කොහෙත්ම ගෙදරින් පිට අඳින්න බැහැ.
    වෙනම දේකට ඇත්තෙ.
    සැමියාගේ රසාස්වාදය සඳහා වගේ :oo:
    මොක ඇන්දත් එකයිනේ....:rolleyes:
    කොයි ගෑනිත් එකයි සෝමේ කලුවරට කියුවලු කවුද මන්ද....:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇත්ත ඇත්ත. ඔව් දැන් අපේ උන්දැලත් ඇමෙරිකන් ස්ටයිල් එකටනේ යන්නෙ. හැබැයි ඇණගන්නවා සෑහෙන්න ලොකු වැඩ කොරන්න ගිහින්.

    සහෝ ගියාද ශොප් එකට?

    අවංකවම කිව්වොත් හාමිනෙත් එක්ක ඔය වගේ කඩේකට අඩියක් තියන්න හිත දෙන්නෑ.[/
    SIZE]

    මගේ අම්මෝ පැත්ත පළාතේ යන්නේ නෑ........ විලි ලැජ්ජාව ගෙදර තියලා තමා යනවනම් යන්න ඕනේ....... ඒත් මම දැකලා තියෙනවා ඔතනින් යද්දී එද්දී ඕකට යන එන අයවනම්....... පට්ට පොෂ් කෙල්ලෝ & ගෑණු තමා........
     
    Qrious 2

    Banned
    Sep 11, 2014
    103
    1
    0
    kawda bolaw mekata bahala inna fake hathikare ? :eek: kollonta kelle
    lu....aunty lata kelle lu... mei kumana payannak da ? :frown:

    ඒක තමයි බන් මමත් බැලුවේ මේ ෆේක් හුත්තලාගෙන් පුදුම කරදරයක් තියෙන්නේ. මුන් අපිට අරින්න බලාගෙන ඉන්න හින්දාද කොහෙද ලිංග මාරුවෙලා පේන්නේ :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක තමයි බන් මමත් බැලුවේ මේ ෆේක් හුත්තලාගෙන් පුදුම කරදරයක් තියෙන්නේ. මුන් අපිට අරින්න බලාගෙන ඉන්න හින්දාද කොහෙද ලිංග මාරුවෙලා පේන්නේ :angry:

    self introduction...... :rofl::rofl::rofl:
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    මගේ අම්මෝ පැත්ත පළාතේ යන්නේ නෑ........ විලි ලැජ්ජාව ගෙදර තියලා තමා යනවනම් යන්න ඕනේ....... ඒත් මම දැකලා තියෙනවා ඔතනින් යද්දී එද්දී ඕකට යන එන අයවනම්....... පට්ට පොෂ් කෙල්ලෝ & ගෑණු තමා........
    ඒකනේ. හැදිච්ච එකෙක්ට තමන්ගෙ නෝනව අරන් ඕක අස්සට රිංගන්න බැහැ හිත හදාගෙන.
    සමහර මිනිස්සු ඉන්නවා අමුතු අමුතු ලෝකවල් වල ජීවත් වෙන.
    ගොඩක් ඔයා ඔය කිව්වා වගේ පොශ් අය.
    මෝඩ මිනිස්සු.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකනේ. හැදිච්ච එකෙක්ට තමන්ගෙ නෝනව අරන් ඕක අස්සට රිංගන්න බැහැ හිත හදාගෙන.
    සමහර මිනිස්සු ඉන්නවා අමුතු අමුතු ලෝකවල් වල ජීවත් වෙන.
    ගොඩක් ඔයා ඔය කිව්වා වගේ පොශ් අය.
    මෝඩ මිනිස්සු.

    සමහරු උපන්ගෙයි මෝඩ හැත්ත...... රැල්ලට ගහගෙන යන එවුන්....... සමහරු ඉන්නවා ඒ කල්චර් එකත් එක්ක හැදුනු එවුන්........ උන්ට එව්වා සාමාන්‍ය දේවල්.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැතුව...... එක නිකං සතෙක්ව ගැටගහගෙන කරනවා වගේනේ....... පිස්සු අප්පා එව්වනම්.......
    රේප් කරනවා වගේ වැඩක්නේ....:baffled: