එන්න අපි ටිකක් හිතමු ..

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ගෙදරින් එලියට දාන එක...රියට(වාහනේට) ගත්තොත් රිය හරකෙක් වෙයි..ඔය තමා උපරිම,,අවදානය සහ ඇස පාවිච්චි කරන්න

    cigarette ekada?
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    "ගෙ" ද??

    hat-off-vector-633900.jpg
    well done bro
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    දැන් මේකට බලමු

    කමල්ගේ අයියා තමා නිමල්.ඉතින් නිමල් කමල්ට කාසි 12 දීල කියනව මේ කාසි 12, කාසි හතර ගානෙ වෙන පේලි 6 කට හැදුවොත් කාසි ටික තියා ගන්න දෙනව කියල.කමල්ට පොඩි උදව්වක් දෙන්න බලන්න කට්ටිය
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    උඩ තියෙන්නෙ මගේ කලින් ප්‍රශ්නෙ..තාම උත්තර ලැබුන් නෑ...ඒකට උත්තර දෙන්න,මං තව එකක් දාන්නම්.නැත්තම් නැගල යන්නෙ නෑනෙ එකතැනම වගේ නිසා...

    ජොලියට තව ප්‍රශ්නයක්

    කමල්ගේ අයියා තමා නිමල්.ඉතින් නිමල් කමල්ට කාසි 12 දීල කියනව මේ කාසි 12, කාසි හතර ගානෙ වෙන පේලි 6 කට හැදුවොත් කාසි ටික තියා ගන්න දෙනව කියල.කමල්ට පොඩි උදව්වක් දෙන්න බලන්න කට්ටිය

    හරි,,:D:D

    O X X O
    O O O O
    O O O O
    O X X O

    O වලින් තියෙන්නෙ කාසි, X- කාසි නැති තැන්..
     
    • Like
    Reactions: s@dun193

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    දැන් මේකට බලමු

    කමල්ගේ අයියා තමා නිමල්.ඉතින් නිමල් කමල්ට කාසි 12 දීල කියනව මේ කාසි 12, කාසි හතර ගානෙ වෙන පේලි 6 කට හැදුවොත් කාසි ටික තියා ගන්න දෙනව කියල.කමල්ට පොඩි උදව්වක් දෙන්න බලන්න කට්ටිය

    තරුවෙ හැඩේ. (ත්‍රිකෝණ දෙකෙන් අදින එක) රේඛා කැපෙන තැනුයි ත්‍රිකෝණෙ මුලුයි.
     
    • Like
    Reactions: s@dun193