ගෙදරින් එලියට දාන එක...රියට(වාහනේට) ගත්තොත් රිය හරකෙක් වෙයි..ඔය තමා උපරිම,,අවදානය සහ ඇස පාවිච්චි කරන්න
මේ තියෙන්නෙ උත්තර

ඕව කොහේවත් නෑ..මම හිතල දාපුව හරිය උඩ තියෙන්නෙ මගේ කලින් ප්රශ්නෙ..තාම උත්තර ලැබුන් නෑ...ඒකට උත්තර දෙන්න,මං තව එකක් දාන්නම්.නැත්තම් නැගල යන්නෙ නෑනෙ එකතැනම වගේ නිසා...
ජොලියට තව ප්රශ්නයක්
කමල්ගේ අයියා තමා නිමල්.ඉතින් නිමල් කමල්ට කාසි 12 දීල කියනව මේ කාසි 12, කාසි හතර ගානෙ වෙන පේලි 6 කට හැදුවොත් කාසි ටික තියා ගන්න දෙනව කියල.කමල්ට පොඩි උදව්වක් දෙන්න බලන්න කට්ටිය

හරි,,
O X X O
O O O O
O O O O
O X X O
O වලින් තියෙන්නෙ කාසි, X- කාසි නැති තැන්..

නියමයි නියමයි දැන් මේකට බලමු
කමල්ගේ අයියා තමා නිමල්.ඉතින් නිමල් කමල්ට කාසි 12 දීල කියනව මේ කාසි 12, කාසි හතර ගානෙ වෙන පේලි 6 කට හැදුවොත් කාසි ටික තියා ගන්න දෙනව කියල.කමල්ට පොඩි උදව්වක් දෙන්න බලන්න කට්ටිය
[/IMG]![]()
කාසි ප්රශ්නයට උත්තරය.
තරුවෙ හැඩේ. (ත්රිකෝණ දෙකෙන් අදින එක) රේඛා කැපෙන තැනුයි ත්රිකෝණෙ මුලුයි.