windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
:rofl::rofl::rofl: ්කට නං රිදුනා සහෝ
2.gif

:rofl::rofl:
සොරි :(
ඒත් ඉතින් බලකො ඒක දානකන් පෙළක් උන් බලන් ඉන්නවනේ:rolleyes:
මේ මම එෆ්බී රික් එකක් දාන්නම් අක්සේප්ට් කරනවා හොදයි:cool:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අඩො මේ ටිකේ කථා ලියන්න බෑ බං. අයිඩියා නෑනෙ. දාන්නං ඉක්මනට
    okey
    4.gif
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන් ලාwindows phone. වලට virus එහෙම එන සීන් තියෙනවාද ?
    anti virus මොනවද ? හොඳ free ඒවා තියෙනවද ?
    because I'm gonna connect my phone to pc and transfer files often
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,872
    6,739
    113
    38
    Galle
    මචන් ලාwindows phone. වලට virus එහෙම එන සීන් තියෙනවාද ?
    anti virus මොනවද ? හොඳ free ඒවා තියෙනවද ?
    because I'm gonna connect my phone to pc and transfer files often

    virus nathooo :rolleyes:

    a nisa virus guard natha (danna tharamata) :rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන් ලාwindows phone. වලට virus එහෙම එන සීන් තියෙනවාද ?
    anti virus මොනවද ? හොඳ free ඒවා තියෙනවද ?
    because I'm gonna connect my phone to pc and transfer files often

    එහෙම කිසි අව්ලක් නැහැ මචං. ඔක්කොම් apps sandbox කරලා තියන්නේ. :yes:
     
    • Like
    Reactions: king_pandukabaya

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Samsung-Ativ-S-PhoneHero_InvariantCulture_Default.png

    aey bun me?

    :confused::confused: Samsung එකත් windows phone එකක් දෙකක් market එකට දානවා මචං. එකත් ඉතින් High end device එකක් තමා. flagship එකක් කියන්නත් පුළුවන් මේ පාර දාපු Samsung ATIV SE එක. :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    RIP - Nokia... :(:(:(
    ඉදිරියට එන Lumia phone වල brand name එක Microsoft බවට ස්ථිර ලෙස සනාථ කර ඇත. එම නිසා මින් ඉදිරිය හුදෙක්ම Nokia නම ඉවත් වී Microsoft යන්න පත්වනු ඇත.
    මේ තියන්නේ Microsoft යන නම සදහන් කරමින් සාදන ලද front panel එක.
    gsmarena_001.jpg

    අනිත් වෙනස් කම නම් මින් ඉදිරිය Windows phone යන නාමය වෙනුවට හුදෙක්ම Windows යන්න පමණක් භාවිත කරනු ඇත.
    gsmarena_001.jpg

    මිට හේතුව ලෙස පවසන්නේ windows සියලුම devices එක brand name එකක් යටතට ගෙන ඒමයි. 2015 දී ඉදිරිපත් කරන windows 9 OS එක සහ Windows phone 9 OS එක කුමක් හෝ අලුත් පෙරලියක් කිරීමට සුදානම් වන නිසා බවට රාවයක් පවතී. :nerd::frown::frown:
    Source - http://www.gsmarena.com/microsoftbranded_front_panel_for_upcoming_phone_gets_leaked-news-9618.php
    http://www.gsmarena.com/windows_phone_branding_to_be_dropped_in_favor_of_just_windows-news-9641.php
     
    Last edited:

    #tahikei
    :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම කිසි අව්ලක් නැහැ මචං. ඔක්කොම් apps sandbox කරලා තියන්නේ. :yes:
    මචො අරක ඉන්ස්ටෝල් කලා. එ්කෙ ෆෝන් එකට අප්ඩේට් ඩිටෙක්ට් වෙන්නෙ නෑ නෙ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචො අරක ඉන්ස්ටෝල් කලා. එ්කෙ ෆෝන් එකට අප්ඩේට් ඩිටෙක්ට් වෙන්නෙ නෑ නෙ

    your phone is upto date කියල ද මචං වැටෙන්නේ? country/ region -> Sri lanka දීල try එකක් දීපන් මචං.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    RIP - Nokia... :(:(:(
    ඉදිරියට එන Lumia phone වල brand name එක Microsoft බවට ස්ථිර ලෙස සනාථ කර ඇත. එම නිසා මින් ඉදිරිය හුදෙක්ම Nokia නම ඉවත් වී Microsoft යන්න පත්වනු ඇත.
    මේ තියන්නේ Microsoft යන නම සදහන් කරමින් සාදන ලද front panel එක.
    gsmarena_001.jpg

    අනිත් වෙනස් කම නම් මින් ඉදිරිය Windows phone යන නාමය වෙනුවට හුදෙක්ම Windows යන්න පමණක් භාවිත කරනු ඇත.
    gsmarena_001.jpg

    මිට හේතුව ලෙස පවසන්නේ windows සියලුම devices එක brand name එකක් යටතට ගෙන ඒමයි. 2015 දී ඉදිරිපත් කරන windows 9 OS එක සහ Windows phone 9 OS එක කුමක් හෝ අලුත් පෙරලියක් කිරීමට සුදානම් වන නිසා බවට රාවයක් පවතී. :nerd::frown::frown:
    Source - http://www.gsmarena.com/microsoftbranded_front_panel_for_upcoming_phone_gets_leaked-news-9618.php
    http://www.gsmarena.com/windows_phone_branding_to_be_dropped_in_favor_of_just_windows-news-9641.php

    :oo::oo:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW

    aparade ban man podi kale indanma godak asa kerepu brand ekak onama deken .... NOKIA thamai man dakapu user friendlyma phone eka android enna kalin.....:dull::dull::dull: N70,N73,N95 raja karana kale niyamai..aith ena ekek na ewage wasanthayakk...:oo::oo:
     
    Status
    Not open for further replies.