Why Nokia 3310 is Better Than iPhone 6 and iPhone 6 Plus

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    original.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇපල් ගන නම් මන් දන්නේ නැහැ
    එත් සමහර වෙලාවට සනහර වර්ග වැඩ කරන්න ලෙසි කල්පැවැත්ම හොදයි
    ඒවගේ තියනවා
    මම ඉන්න ක්ෂේත්‍රය ගන කිව්වොත්
    men කියන වර්ගයේ රොටර් ඩ්‍රිල් එකක් 16000
    ටොෂිබා ගත්තොත් 60000 විතර
    මකිටා ගත්තොත් 30-40
    දිවෝල්ට් ගත්තොත් 30-35

    ඔයවගේ බන්
    එත් ඔක්කොගෙන්ම කරන්නේ එකම වැඩේ
    එත් කල්පැවැත්ම
    වැඩ කිරීමේ පහසුව

    බැලුවම වෙනස්