ඇපල් ගන නම් මන් දන්නේ නැහැ
එත් සමහර වෙලාවට සනහර වර්ග වැඩ කරන්න ලෙසි කල්පැවැත්ම හොදයි
ඒවගේ තියනවා
මම ඉන්න ක්ෂේත්රය ගන කිව්වොත්
men කියන වර්ගයේ රොටර් ඩ්රිල් එකක් 16000
ටොෂිබා ගත්තොත් 60000 විතර
මකිටා ගත්තොත් 30-40
දිවෝල්ට් ගත්තොත් 30-35
ඔයවගේ බන්
එත් ඔක්කොගෙන්ම කරන්නේ එකම වැඩේ
එත් කල්පැවැත්ම
වැඩ කිරීමේ පහසුව
බැලුවම වෙනස්