යකෝ මේකේ දෙවනි ත්රේඩ් එකකුත් දාල මේකා..![]()
හෙට අනිද්දට ට්රාන්ස්ෆෝමර්ස් 4 bluray disk රිලීස් වෙනව. අනිවා බානව හොඳම කොලිටි එකෙන්.

@praveen mokadda ban ube connection eka
![]()

wage set wenne epa wela bn thiyenne
Under.the.Dome.S02E13.720p.HDTV.X264-DIMENSION
පොඩ්ඩා;17186214 said:mokada ubata une.
අහ් ෆොඩ්ඩා..
උඹටත් එහෙනම් මාව මතකයි. අවුලක් නෑ මචන් දැන් ශේප්. සෑහෙන අවුල් වගයක් තිබ්බෙ. දැනුත් එළකිරි එන්නෙ කලාතුරකින්.
දැන් මේ ත්රෙඩ් අප්ඩේට් වෙන්නෙත් නෑ බං.