1. කාර්ඩ් එකට අපි කැමති ගානක් ලෝඩ් කරන්න පුලුවන්ද ? 200$ තියනවා කියමු fiverr එකේ. එකෙන් 100$ කාර්ඩ් එකට දාන්න පුලුවන්ද?
2. මේ කාර්ඩ් එකෙන් ඔන්ලයින් සල්ලි ගෙවන්න පුලුවන්ද ? මාස්ටර් කාර්ඩ් වලින් පුළුවන් සයිට් වලට මේකෙන් පුලුවන්ද ?