crazybuddyයව දැක්කද?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැමදාම වගේ එලකිරි එන crazybuddyයා මේ දවස් ටිකේම ආවෙ නෑ. මූට අසනීපයක් වත්ද දන්නෙ නෑ. කව්රු හරි බඩියා ගැන හෝඩුවාවක් දන්නවද?
    220px-Wanted7.jpg

     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    ටොම් කියන්නෙ බඩියා :rofl:

    #tahikei
    #mada faka

    #Boss Ge Kella Deela athi shot eka :love:
    # Hitiyanam VM ekak danawa oka :yes:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අම්මපා පැයකට කලිනුත් හිතුනා බඩියා මොකො ටොම් එකෙන් කරන්නෙ කියලා:lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොම් කියන්නෙ බඩියා :rofl::rofl:

    ටොම් කියන්නෙ බඩියා :rofl::rofl:
    නැත මචංලා. :P මම මේ දාපු ත්රෙඩ් එක බලන්න කියලා මූට වීඑම් එකක් දාලා නැති වුන නිසයා බැලුවේ. මේ දවස් ටිකේම චැට් එකෙත් සෙට් වුනේ නෑ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නැත මචංලා. :P මම මේ දාපු ත්රෙඩ් එක බලන්න කියලා මූට වීඑම් එකක් දාලා නැති වුන නිසයා බැලුවේ. මේ දවස් ටිකේම චැට් එකෙත් සෙට් වුනේ නෑ.

    බොරු කියන්න එපා අහු වෙලා ඉවරයි උබව අයි පි එකත් ඔනනම් දෙන්නම් :oo: