.
oya Tika kiyawala thiye.Dileepa jayakodyge pothnan maru.![]()

උබ ජොබ් එකක් කරන්නේ නැද්ද බන් ? ලොවීනා - මොහාන් රාජ් මඩවල මේක හොදයි ද >

sherlock holmes aluth poth 2![]()
ඔව් අක්කෙ මම ළඟ දිලීප ජයකොඩිගේ පොත් ඔක්කොම වගේ තියෙනවා, චේතන් බගත් ගේ පොත් ටික නම් මරු. . .
කඳු මුදුනේ සොඳුරු නිවස එකෙන් නැවැත්තුවේ ඇයි ? ගංගා නිරෝශිණි ගේ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ ස්ටෝරිස් තරම්ම නම් හොඳ නෑ තමයි ට්රාන්ස්ලේශන් එකනම්.![]()
mama me sare fair eken gaththa upul shantha sannasgalage "Amma " pothai ,"senkottan" pothai.
thawa chetan bhagatge helo helo pothath hondai malliyo.sep 20th two states pennanawa hiru tv eke.mama me sare fair eken gaththa upul shantha sannasgalage "Amma " pothai ,"senkottan" pothai.
![]()
සේකොට්ටන් චාටර් සම්මන දෙන්න තරම් දෙයක් නැහැ
අම්ම හොදය සන්න්ගේ.

Ayiyoo..ehemada? Hamoma hondai kiyana nisa gaththa.aparade e salli walin me sare swarna pusthaka award eka gaththa potha ganna thibuna.![]()
සේකොට්ටන් චාටර් සම්මන දෙන්න තරම් දෙයක් නැහැ
අම්ම හොදය සන්න්ගේ.
මන් නම් කවදාවත් පොත් සල්ලි දීල අරන් නැහැ
කාගෙන් හරි ඉල්ලන් කියවනවා

මන් හිතන්නේ සේකොට්ට්න් වලටත් සම්මනයක් හම්බුනා
එකේ හොද කතාවක් හොද මුල්දර්මයක් තියනවා
එත් ඉස්මතු කරලා තියෙන්නේ වෙන දේවල්
පොතක් ගීතයක් චිත්රයක් උනත
එමගින් සමාජේ හොද පැත්තට පණිවිඩයක් දෙන්න ඕනි
රසවත් බව සමග. සේකොට්ටන් වලට එක කරන්න පුළුවන් කම තියෙද්දී කරල නැහැ

thawa chetan bhagatge helo helo pothath hondai malliyo.sep 20th two states pennanawa hiru tv eke.mama me sare fair eken gaththa upul shantha sannasgalage "Amma " pothai ,"senkottan" pothai.
![]()

Poth tikata 30000kwath yanna Athi neda?![]()
dan godak un yanne trend ekata ban.
giya kiyannai gihin photos gannai, status up karannai kello balannai yanne..
eken wenne pothak ganna yana ekektawath hariyata e wade karaganna ba...
mama tika dawasak idan note kara...
eliyata ena 20 kin ekkenekge athe witharai poth thiyenne...

ඔව් ඒ ගාන වගේ යන්න ඇති පොත් ගොඩක් ගත්ත කෙනෙක්ට තමා මේ ඩිස්කවුන්ට් සීන් එක වටින්නේ..
මාත් පොත් 15ක් විතර ගත්තා.බලන්න වෙන්නේ දෙසැම්වර් වලින් පස්සේ තමා..![]()