ලයිට් බිල අඩු කරලා.....ලු

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    දන්න දේවල් සේරම කරලා ගොඩදාගන්න යන්නේ.මොණරාගලඅද හැමපවුලකටම රු 2500 ගානේ දුන්නා. පව් අප්පා...................
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔන්න මචො...



    • ලයිට් 25% කින්
    • පෙට්‍රල් රු.5 කින්
    • ඩිසල් රු. 3 කින්
    • භුමිතෙල් රු. 20 කින්

    අඩු කරා කියල ජනදිපති කිව්වා...


    උපුටා ගැනිම සිරස




    පලි.. කවදා වෙනකම් තියෙයිද මන්දා.....

    මොනරාගලින් බදුල්ලෙන් හොඳටම කෙලවෙනවා...
    ගූ ගිහිල්ල ඉන්නේ...
    අද නියං සහනාධාර රු 2500 ක් දුන්නා.
    ඔන්න අපේ නම් ලිස්ට් එකෙන් කපලා...
    :P:P:P

    10644845_726588467377207_3487582965230646444_n.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Api gon rajata bannata ape rate godak gamwala inne modayo ban. ekata hethuwa a minissunta niwaradi thorathuru yanne na. ehema madyak thibbath gon raja komahari a madye kata wahanawa. anika podi ganak dipu gaman chande unta denawa. mudalata rata paawadena yakku inne... lankawa godayanawa boru:no::confused:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හොඳටම බයවෙලා. පෙට්‍රල් ලීටරේකට රුපියල් 70ක බද්දක් තියෙනව. ඒකෙන් රුපියල් පහක් අඩුකරල.:rofl:
    :rofl::rofl::rofl:
    මහින්ද පොන්ස්ට රෙවිලා ඉන්නේ ,,,
    අනේ පවු අපේ ඇට නැති මහින්ද .......
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අඩු කරා කියල ජනදිපති කිව්වා...

    අඩු කරන ඒවා ඔක්කොම කියන්නේ මෙයා
    වැඩි කරනකොට හිමීට ෂේප් එකේ ඇමතිලා කියනවා

    අඩු කරන එකේ credit එක මෙයා ගන්නවා පට් ගාලා
    අපි ඉතින් ගිහින් කතිරෙ ගහනවා ජනාධිපති තුමාගේ පපු කැවුත්ත අනේ බලන්න බලන් ඉන්නකොට උනු වෙලා අපි දිහා බලල වියදම් අඩු කරනවා නේ කියල
    අනේ උකේ
    :rofl::yes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,653
    113
    Auckland
    අඩු කරන ඒවා ඔක්කොම කියන්නේ මෙයා
    වැඩි කරනකොට හිමීට ෂේප් එකේ ඇමතිලා කියනවා

    අඩු කරන එකේ credit එක මෙයා ගන්නවා පට් ගාලා
    අපි ඉතින් ගිහින් කතිරෙ ගහනවා ජනාධිපති තුමාගේ පපු කැවුත්ත අනේ බලන්න බලන් ඉන්නකොට උනු වෙලා අපි දිහා බලල වියදම් අඩු කරනවා නේ කියල
    අනේ උකේ
    :rofl::yes:

    කමක් නෑ යුද්දෙ දින්නනෙ :yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මොනරාගලින් බදුල්ලෙන් හොඳටම කෙලවෙනවා...
    ගූ ගිහිල්ල ඉන්නේ...
    අද නියං සහනාධාර රු 2500 ක් දුන්නා.
    ඔන්න අපේ නම් ලිස්ට් එකෙන් කපලා...
    :P:P:P

    10644845_726588467377207_3487582965230646444_n.jpg

    කෝ බං මානවහිමිකම් කාරයෝ, චන්ද කොමික්සාරිස් තුමා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බදුල්ලෙන් එහෙම ආණ්ඩුව ටහිකෙන බව පොන්නලු දැනගෙන දැන් ජනතාව ගොනාට අන්දන්න නොකරන ලබ්බක් නෑ.

    රජවාසල ගූසොන්නයා තාම නෑ නේ ආ අද උට චිනාගෙ ගූ කන්නත් ඕනා නේ එක නිසා අද උ ඕවර් ටයිම් වැඩ ඇති.
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    රු 40 න් 50 න් වැඩිකරල රු 5 ක් අඩු කරනව.. ටහිකෙන ආශ්චර්ය. :D :) :D
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ආණ්ඩුව කරවන අ.හු.වේ.පු. ලා රෙදි ඇද ගෙනද බං මේව කරන්නේ??????

    දෙස්පලුවන් කවද්ද රෙදි ඇන්දේ? ඌරු කටක්, බූරු පිටක් සහ විළි ලැජ්ජාවක් නැති වීම ලා0කීය දේශපාලනයේ සුදුසුකම් වේ.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඉක්මන් කරන්න මෙම දීමනාව සීමිත කාලයකට පමණයි
    ඔබත් අදම ළඟම ඇති පිරවුම්හලෙන් ඔබගේ වාහනයට ලාබෙට ඉන්දන ලබාගෙන මෙම වාසිය අත්විඳින්න,
     
    Last edited: