දන්න දේවල් සේරම කරලා ගොඩදාගන්න යන්නේ.මොණරාගලඅද හැමපවුලකටම රු 2500 ගානේ දුන්නා. පව් අප්පා...................
ඔන්න මචො...
- ලයිට් 25% කින්
- පෙට්රල් රු.5 කින්
- ඩිසල් රු. 3 කින්
- භුමිතෙල් රු. 20 කින්
අඩු කරා කියල ජනදිපති කිව්වා...
උපුටා ගැනිම සිරස
පලි.. කවදා වෙනකම් තියෙයිද මන්දා.....



අඩු කරන්න එපා අපහු තිබ්බ ගානම ඕනා කියල පිටකොටිවේ පෙළපාලියක් යමු සින්හලුනේ






හොඳටම බයවෙලා. පෙට්රල් ලීටරේකට රුපියල් 70ක බද්දක් තියෙනව. ඒකෙන් රුපියල් පහක් අඩුකරල.![]()



මහින්ද පොන්ස්ට රෙවිලා ඉන්නේ ,,,
අනේ පවු අපේ ඇට නැති මහින්ද .......



අඩු කරා කියල ජනදිපති කිව්වා...


අඩු කරන ඒවා ඔක්කොම කියන්නේ මෙයා
වැඩි කරනකොට හිමීට ෂේප් එකේ ඇමතිලා කියනවා
අඩු කරන එකේ credit එක මෙයා ගන්නවා පට් ගාලා
අපි ඉතින් ගිහින් කතිරෙ ගහනවා ජනාධිපති තුමාගේ පපු කැවුත්ත අනේ බලන්න බලන් ඉන්නකොට උනු වෙලා අපි දිහා බලල වියදම් අඩු කරනවා නේ කියල
අනේ උකේ
![]()


මොනරාගලින් බදුල්ලෙන් හොඳටම කෙලවෙනවා...
ගූ ගිහිල්ල ඉන්නේ...
අද නියං සහනාධාර රු 2500 ක් දුන්නා.
ඔන්න අපේ නම් ලිස්ට් එකෙන් කපලා...
![]()
ආණ්ඩුව කරවන අ.හු.වේ.පු. ලා රෙදි ඇද ගෙනද බං මේව කරන්නේ??????
ඇතියන්තන්..
අඩුමගානේ මාස දෙකක් වත් අඩුවට පෙට්රල් ටිකක් ගහගන්න බැරිය චන්දෙ ඉවර වෙනකන්.


