Gewala Beluwada

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උබ ලයිසන් එක පිටින් තියල ලයිසන් නැතුවම ආන්ඩුවට අපෙ මහරජතුමාට මඩ ගහනවා :angry:

උබ පක්ශෙ මාරු කලාද හොදයි හොදයි :P
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආ මල් මල් කෝමෙයි කෝමෙයි.. :D මටත් ලාවට මතකයි ඔහොම සීන් එකක්.. ඒ කාලෙ ඉතින් අපි සුට්ටි පැටවුනේ.. :baffled: ඉස්සර රුපවාහිනියෙ ගියා "9.05" කියල ප්‍රෝග්‍රෑම් එකක්.. :love: රෑ 9.05 ට පටන් ගන්නෙ.. හේමනලින් කරුණාරත්න තමයි කලේ.. පට්ට ප්‍රෝග්‍රෑම් එක.. දැන් කොහෙද ඒ වගේ ඒව. :baffled::sorry:

    passe swarnavahiniyata u pannane.
    eketh apu alutha oka kala.
    7.05 kiyalada manda
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙයාගේ voice එකට මන් මර ආසයි. :yes:
    අරුන් ඩයස් බණ්ඩාරනායක:cool: අන්තිමට මතක රුපවාහිනයෙ වයිල්ඩ් මොකක් හරි කලා :rolleyes:
    මම නම් අවුර්දු 5කින් විතර හරියට ටිවි බලලා නැ :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම එකකුත් තිබ්බද? හෑ....
    තිබ්බ මචන් උඹල දැකල නැතිද
    රේඩියෝ වලට පුස් බයිසිකල් වලට ඒ දවස් වල මේවා අනිවාර්ය කරල තිබ්බා
    ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියනවනේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    passe swarnavahiniyata u pannane.
    eketh apu alutha oka kala.
    7.05 kiyalada manda
    ඒ ගොඩක් මෑතකදී වගේ නේ
    මට මතකයි ඒ ප්‍රෝග්‍රෑම් එක අන්තිම කාලේ මම බැලුවා
    ITN එකේ නිවෙදිකාවට සුභ පැතුවා උපන් දිනේට හෙම නලින් පොර
    ෆෝන් එකෙන්
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඕවා ගන්න ඕනි කාලේ අපි හොරෙන් බැලුවේ
    itn එකේ ගියා ලහිරු මඩල
    රුපවාහිනියේ ගියා මුතුහර

    ඉස්සර itn news ගියේ ලොව වටා කියන නමින්

    mata issara iskole arila awith muthuhara yaddi mala paninawa ban :rofl:
    gu 70i e program eka nan :P
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තිබ්බ මචන් උඹල දැකල නැතිද
    රේඩියෝ වලට පුස් බයිසිකල් වලට ඒ දවස් වල මේවා අනිවාර්ය කරල තිබ්බා
    ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියනවනේ

    :baffled:
    මම දන්නේ නැහැනේ බං, මට තියෙන එකම ලැයිසොන් එක driving ලැයිසොන් එක විතරයි. :baffled::oo:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අරුන් ඩයස් බණ්ඩාරනායක:cool: අන්තිමට මතක රුපවාහිනයෙ වයිල්ඩ් මොකක් හරි කලා :rolleyes:
    මම නම් අවුර්දු 5කින් විතර හරියට ටිවි බලලා නැ :dull:

    අන්න ඒක තමා නම. මන් ආස අනිත් කෙනා තමා නලින් අර 8.05 ද 9.05ද කලේ මචන්..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :baffled:
    මම දන්නේ නැහැනේ බං, මට තියෙන එකම ලැයිසොන් එක driving ලැයිසොන් එක විතරයි. :baffled::oo:
    ඉස්සර මේක තිබ්බේ දැන් නම් මේක වලංගු නැහැ
    2000 අවුරුද්දේදී මේක අවලංගු කළා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    maxresdefault.jpg


    ඉස්සර ඉඳුනිල් සහ එයාගෙ මහත්තයද කොහෙද ප්‍රෝග්‍රෑම් එකක් කරා
    මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් එකත් සුපිරි ITN එකේ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉස්සර මේක තිබ්බේ දැන් නම් මේක වලංගු නැහැ
    2000 අවුරුද්දේදී මේක අවලංගු කළා

    උඹ කොහෙන්ද බන් මේවා හොයාගන්නේ?
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    අන්න බුලට් එක පොර තමයි නම නම් මතක නෑ බන්
    හැබැයි මතකයි
    ඉස්සර පාට පාට වළලු කැරකෙන මාර්ක් එකක් තමයි රුපවාහිනි කාලින සිදුවීම් අංශයට තිබුනේ :yes:

    Program eke nama Kadamalla