Gewala Beluwada

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඉස්සර අපි පොඩි කලේ ජාතික එකෙයි ITN එකෙයි තමයි හොදම වැඩසටහන් ගියේ. incredible hulk ,knight rider , xseena, amazon ,spell binders , ටයිටස් තොටවත්තගේ සුරංගනා කතා . කදමල්ල (අර තට්ටය උන්නේ ) ,කොපි කඩේ ,හාහාහරි හාවා. වලස් නැන්දයි වලස් මාමයි , channel eye එකේ Discovery ගියා. දැන් වගේ dialog කාරයට ගෙවල discovery channel එක බලන්න ඕන උනෙත් නැහැ. දැන් අවරුද පහ හයකින් ජාතික එකයි ITN එකයි බලල නැහැ. මම නම් dialog channel list එකෙන් ඒ දෙකම අයින් කරලා තියෙන්නේ. මේ ලගදී සිරසත් අයින් කෙරුව. ඉස්සර ආසාවෙන් බලපු කොපි කඩේ එකෙත් දැන් රජාගේ පව්ලටම කඩේ යනවා මිසක් වැදහත් දෙයක් යන්නේ නැහැනේ. ඔන්න අපේ රටට වෙලා තියෙන දේ.
     
    • Like
    Reactions: Mal Baba

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :yes::yes::yes::yes:
    අර ෆුට් සයිකල් ලයිසන් දැන් නැද්ද බං..? මටත් මතකයි ඉස්සර බයිසිකල් වල කහ පාට තහඩුවක් හයි කරලා තියෙනවා..
    :yes::yes:
    දැන් නැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර අපි පොඩි කලේ ජාතික එකෙයි ITN එකෙයි තමයි හොදම වැඩසටහන් ගියේ. incredible hulk ,knight rider , xseena, amazon ,spell binders , ටයිටස් තොටවත්තගේ සුරංගනා කතා . කදමල්ල (අර තට්ටය උන්නේ ) ,කොපි කඩේ ,හාහාහරි හාවා. වලස් නැන්දයි වලස් මාමයි , channel eye එකේ Discovery ගියා. දැන් වගේ dialog කාරයට ගෙවල discovery channel එක බලන්න ඕන උනෙත් නැහැ. දැන් අවරුද පහ හයකින් ජාතික එකයි ITN එකයි බලල නැහැ. මම නම් dialog channel list එකෙන් ඒ දෙකම අයින් කරලා තියෙන්නේ. මේ ලගදී සිරසත් අයින් කෙරුව. ඉස්සර ආසාවෙන් බලපු කොපි කඩේ එකෙත් දැන් රජාගේ පව්ලටම කඩේ යනවා මිසක් වැදහත් දෙයක් යන්නේ නැහැනේ. ඔන්න අපේ රටට වෙලා තියෙන දේ.
    අපේ අයින් කරල නෑ ඔන්න ඔහේ තියෙනවා
    වැඩියෙන්ම අපි ඕක බලන්නේ චන්දෙ කාලේ
    ඇයි බන් පට්ට ආතල්නෙ යන්නේ
    අර සමහර වන් මෑන් ශෝ වලට කෝල් කරන්න තිබ්බ නම්
    අම්මප දෙකක් කතා කරන්න හිතුන වෙලාවක් තියෙනව බන්
    අටපට්ටම එහෙම බලනවා පොඩි එක්කෙනා ඔය වෙනස බලනවා
    ඒවත් දැන් කඩේට යනව එනව වගේ
    එක නිසා ඉතින් ඉඳල හිටල බලනවා
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අන්න බුලට් එක පොර තමයි නම නම් මතක නෑ බන්
    හැබැයි මතකයි
    ඉස්සර පාට පාට වළලු කැරකෙන මාර්ක් එකක් තමයි රුපවාහිනි කාලින සිදුවීම් අංශයට තිබුනේ :yes:

    "අරුන් ඩයස්" මචන් නම.. මටත් මතකයි කැලෑවල් වල ගිහින් පට්ට ප්‍රෝග්‍රෑම් එකක් කළා.. :yes: පස්සෙ yes fm එකේ ලොකු පෝස්ට් එකක හිටිය.. දැන් නම් කොහොමද දන්නෙ නෑ.. :D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    passe swarnavahiniyata u pannane.
    eketh apu alutha oka kala.
    7.05 kiyalada manda

    අඩේ ස්වර්ණවාහිනියට ගියාට පස්සෙ එහෙම එකක් කළා කියල දන්නෙ නෑ බන්... dialog tv එකේ තියෙනව "H TV (heritage tv) " කියල චැනල් එකක්.. මතක විදිහට ඒක පොරගෙ.. මොනව උනත් පට්ට බුලට් එක.. :D
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    "අරුන් ඩයස්" මචන් නම.. මටත් මතකයි කැලෑවල් වල ගිහින් පට්ට ප්‍රෝග්‍රෑම් එකක් කළා.. :yes: පස්සෙ yes fm එකේ ලොකු පෝස්ට් එකක හිටිය.. දැන් නම් කොහොමද දන්නෙ නෑ.. :D
    එහෙමද පොර හිටපු ගමන් එක එක ප්‍රෝග්‍රෑම් වල ඉන්නව
    දැනුත් නේද නිතරම නෑ කඩ්ඩ ප්‍රෝග්‍රෑම් එහෙමත් කරේ අයි චැනල් එකේ අපු කාලේ
    ගොඩක් අසූපිරූ තැන් තිබ්බ උගත් කෙනෙක් තමයි
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Program eke nama Kadamalla

    :shocked: උඹ තමයි මිනිහ.. කෝ කෝ කට ඇරපන් 1000 කාසියක් දාන්න.. :lol: කදමල්ල හරියටම අටපට්ටම වගේ එකක්.. :yes: ඊට පස්සෙ කරා "Wild Asia" අන්න නම.. දැනුයි මතක් උනේ.. :D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එහෙමද පොර හිටපු ගමන් එක එක ප්‍රෝග්‍රෑම් වල ඉන්නව
    දැනුත් නේද නිතරම නෑ කඩ්ඩ ප්‍රෝග්‍රෑම් එහෙමත් කරේ අයි චැනල් එකේ අපු කාලේ
    ගොඩක් අසූපිරූ තැන් තිබ්බ උගත් කෙනෙක් තමයි

    :yes: සිරාවට.. ඒ දවස් වල ගොඩක් රාජ්‍ය උත්සව වල කඩ්ඩෙන් නිවේදන කටයුතු එහෙමත් කලේ පොරනෙ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සර ටීවී වල නාට්ටි පෙන්නන්න ඇඩ් දානවා.
    දැන් ඇඩ් පෙන්නන්න නාට්ටි දානවා.

    අනික දේශපාලනයෙන් තොර කිසිම චැනල් එකක් නෑ.
    CSN ස්පෝට් චැනල් එකක් උනාට ඒකෙ වැඩි හටියක් යන්නෙ වෙන මගුල්.
    අයි ටී එන් රෙදි අපුල්ලනවා
    රූපවාහිනිය හිතන් ඉන්නෙ ලංකාංව සියලුම මිනිස්සු ප්‍රීතිමත්ව දිවි ගෙවනවා කියලා.
    හිරු කු.. දුමියට කඩේ යනවා.
    ස්වර්ණවාහිනිය බොරුකාරයන්ව ප්‍රොමෝට් කරනවා.
    සිරස යූ එන් පී
    දෙරණ ලංකාවෙ සෑම පුරවැසියෙක්ම ගායකයෙක්, ඩාන්සර් කෙනෙක් කරනවා.
    සියත ටීවී, ටී එන් එල් ඒමගුල් පේන්නෙ නෑ.

    පලි.
    මම ටීවී බලන එක අත හැරලා අවුරුදු 2ක් විතර වෙනවා.
    (ගෙදර එහෙ මෙහෙ යනකොට පේන ටික ඇරෙන්න)

    ඔය ටීවී ලයින් වලින් හොඳ පොඩි පොඩි දේවල් කරනවා දෙරණ සිරස හිරු වලින්
    හැබැයි ඒවත් අර රාජපක්ෂකරණය වෙලා බන්
    අපිත් ලංකාවේ ලයින් බලන එක නවත්තල ඉන්දියන් ලයින් බලනවා
    යකෝ උන්ගෙ ලයින් වල කොලිටි එකයි සිස්ටම් එකයි ප්‍රෝග්‍රෑම් බැලුවම ලොල් සහගතයි බන් සත්‍යමෙව් ජයදේ කියල යනවා පිස්සු බන් අන්න ප්‍රෝග්‍රෑම් බලනව නම්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ආ මල් මල් කෝමෙයි කෝමෙයි.. :D මටත් ලාවට මතකයි ඔහොම සීන් එකක්.. ඒ කාලෙ ඉතින් අපි සුට්ටි පැටවුනේ.. :baffled: ඉස්සර රුපවාහිනියෙ ගියා "9.05" කියල ප්‍රෝග්‍රෑම් එකක්.. :love: රෑ 9.05 ට පටන් ගන්නෙ.. හේමනලින් කරුණාරත්න තමයි කලේ.. පට්ට ප්‍රෝග්‍රෑම් එක.. දැන් කොහෙද ඒ වගේ ඒව. :baffled::sorry:
    ආණ්ඩුවට කඩේ යන්නෙ නෑ කියල මිනිහව ජාතිකෙන් බොරු කේස් එකක් දාලා පැන්නුව. ඊටපස්සෙ කාලයක් ස්වර්ණවාහිනියෙ ඉඳල දැන් එච්ටීවී එක කරනව. ලමයින්ට කෝස් එහෙමත් කරනවලු. ගෙවල් තියෙන්නෙ මාළඹේ පන්සල ලඟ. :yes:
     
    • Like
    Reactions: Mal Baba

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔව් බන්.. ලංකාවෙ අපි දැකලවත් නැති දුර තියෙන පට්ට ලස්සන ප්ලේස් වලට ගිහින් තමයි ප්‍රෝග්‍රෑම් එක කලේ.. :yes: උඹ කියන්නෙ මෙයා නේද?

    profile_thumbnail_normal

    මෙයා දැන් ජාතිකේ සෙනසුරාදා 6.30ට යන වයිල්ඩ් ලයිෆ් ප්‍රෝග්‍රෑම් එක කරනව. සුපිරි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked: උඹ තමයි මිනිහ.. කෝ කෝ කට ඇරපන් 1000 කාසියක් දාන්න.. :lol: කදමල්ල හරියටම අටපට්ටම වගේ එකක්.. :yes: ඊට පස්සෙ කරා "Wild Asia" අන්න නම.. දැනුයි මතක් උනේ.. :D
    සිරා බන් මටත් ඔය සමහර ප්‍රෝග්‍රෑම් වල නම් මතක නෑ ඉස්සර ගොඩක් පොඩිනෙ
    96 ක්‍රිකට් වල්ඩ් කප් එක එහෙම මතකයි මට හොඳටම ෆයිනල් එක එහෙම බැලුව
    පට්ට ආතල්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ ස්වර්ණවාහිනියට ගියාට පස්සෙ එහෙම එකක් කළා කියල දන්නෙ නෑ බන්... dialog tv එකේ තියෙනව "H TV (heritage tv) " කියල චැනල් එකක්.. මතක විදිහට ඒක පොරගෙ.. මොනව උනත් පට්ට බුලට් එක.. :D
    අහ අර එඩියුකේෂන් චැනල් එක අස්සෙ යන එක නේද