මචන්ලා මේ bike එක හොඳයිද බන්? එක එක අය එක එක කතා කියනවා.. Rejected engine එකක්ලු අරකලු මෙකලු.. දන්නා කෙනෙක් කියනවද මේක හොඳයිද කියල.. පාවිච්චි කරන අයත් ඇතිනේ නේද එළකිරි එකේ..
math ganda inne ath aka dewal kiyanawa.
bump
180 උනත් මහ ලොකු දුරක් යාන්ඩ බැ බන් කොනද රිදෙනව, ඔව ඉන්දියන් බයික් වල පොදු ගැටලු, ඔව මග අරින්ඩ නම් ජපන් බයික් එකක් ගන්ඩ ඔනෙ.Oka Ganna Epa Chater Bike Ekak Maga Yaluwak Aragena thibuna Vibrate Wanawa Bike Eka Puluwannam 180 Ganna 2008 Wala Apu Ekkak Eka Supiri


mama oya jathiye aluth bike 2kak pavicchi karaබයික් එකේ වරදක් නෑ මචෝ...
ඔය අවුල කියන්නේ බන් ඕක XCD135 එක ෆේල් වුන නිසා ඒක නවත්තල ඒකෙ කෑලි වලින් තමා ඕක ගහන්නේ.
![]()
බයික් එකේ වරදක් නෑ මචෝ...
එහෙම ලෙඩ නෑ.ඉන්දියන් නිසා ලොකු කල් පැවැත්මක් නෑ. කන්ට්‍රෝල් එක ටිකක් අඩුයි.තෙල් කරනවා.
ඔය අවුල කියන්නේ බන් ඕක XCD135 එක ෆේල් වුන නිසා ඒක නවත්තල ඒකෙ කෑලි වලින් තමා ඕක ගහන්නේ.
ඕක නම් ෆේල් නෑ.
ඉන්දියන් එකක්ම ගන්නවනම් ඉතින් පල්සර් 150ක් හරි 180ක් හරි ගන්න බලන්න. හොඳට පාවිච්චි කරපු ඉන්දියන් බයික් එකක් ගන්න එක ලාබයි අලුතින් ගන්නවට වඩා.
විකුණුවත් ලොකු පාඩුවක් වෙන්නෑ.![]()
mama oya jathiye aluth bike 2kak pavicchi kara
anith bike ekka gatthama break madi
pulser 150 ganin
oya deka athare loku wenasak thiyenawa
XCD 135 bike eka tama pulser 135 gahala thiyenne
boru penumata salli viyadam karanna epa
![]()

ගන්න එපා මචන්, මටත් තියෙන්නේ 135 එකක් තමයි දැන්. මමත් ඕක ගන්න කලින් එලකිරි එකේ කට්ටියගෙන් ඇහුවා, ගොඩක් දෙනෙක් මට ගන්න එපා කිව්ව, එත් බයික් එකේ තියෙන ලුක් එකට මම ගත්තා, දන් තමයි තෙරෙන්නේ කරගත්තු මෝඩකම.
මම අරගෙන සතියෙන් මට එපා උනා, එත් විකුනන්න ගියාම 237ට ගත්ත එක ඉල්ලුවෙ 195ට එතකොට මම පැදලා තිබුනේ හරියටම 780km, ඊට පස්සෙ විකුනුවේ නැහැ, බයික් එක මාර විදියට ගැස්සෙනවා, වයිෆ් බයික් එකේ යන්න කැමති නැහැ ගැස්සෙනවා වැඩී කියලා. ඒ කියන්නේ සක්ස්පෙන්ෂන් නම් ෆුල් අයුල්, එන්ජින් එක 12000km වෙනකොට සද්දේ වෙනස් උනා, දැන් මොලක් ස්ටාර්ට් කලා වගේ, 15000km වෙනකොට හැන්ඩ්ල් එකේ කප් සෙට් එක ගියා, 20000 වෙනකොට පස්සෙ ෂොක් එකක් ගියා, ගන්න එපා මචන් මගේ අත්දැකීමෙන් කියන්නේ, වෙන මොකක් හරි එකක් ගනින්, pulsar 150 ගනින් එක හොදයි, නැත්තන් platina 135 හරි discover 135 හරි ගනින්. දැන් මම බයික් එක අරගෙන අවුරුදු 2ක් වෙනවා තාම පැදලා තියෙන්නේ 22000km විතරයි, දන්න කෙනෙකුට මම නම් අනුමත කරන්නේ නැහැ මේ බයික් එක. අමාරුවේ වැටෙන්න එපා බන්, ගත්තට පස්සෙ උබට එපා උනොත් අපහු විකුණන්නත් බැහැ, අපරදේ උබගේ සල්ලි.
මම පල්සර් 135 එක 90,000km දුරක් දිව්වා.
ගත්තේ ලංකාවේ ඕක විකුනන්න පටන් ගත්ත දවසෙම..
අද වෙනකන් රනින් රෙපෙයාර්ස් ඇරෙන්න වෙන ලොකු වියදමක් කලේ නෑ..
වෙලාවට ඔයිල් ටික ෆිල්ටර් ටික මාරු කලා
මෙතන පඩි ටෝක් දෙන බුවාලා ඉන්නවා යාලුවන්ගේ පල්සර් ගැන කියවන..
අහුවෙන්න එපා.
හැබැයි පුතෝ මෙහෙම දේකුත් තියෙනවා පල්සර් 135 එකක් අරන් හොනට් එකක පෆොමන්ස් නම් බලාපොරොත්තු වෙන්න එපා..
එහෙම ඕන නම් හොනට් එකක්ම ගනින් බලලා..