අප්පට සිරි මේක අහල තියෙනවද ? හොඳට අහල බලන්න&#3

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    අප්පට සිරි මේක අහල තියෙනවද ? හොඳට අහල බලන්න

    අප්පට සිරි මේක අහල තියෙනවද ? හොඳට අහල බලන්නකෝ?

    පට්ටම music . :yes::yes:

    රට රකිනා රණවිරුවනි
    දුක් ගීයක් අසන මැනවි //:baffled::baffled:

    .........

    සෘජුව ගිහින් රජ මැදුරට වෙඩි මුරයක් තබන මැනවි :oo::oo::oo::confused::confused:
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දේශපාලනය....
    කලාව මුලා කළ
    උන් රජකම් කරන කළ
    උන්ට එරෙහිව උසි ගන්වන බයිනෙත්තු
    නුඹලාද ඔටුනු පලන් කල්හි
    නුඹලාට එරෙහිවද
    එසැවෙනු ඇත...
    මෙයයි
    රෙජිමයක නිරුවත
    කෙලෙසූ
    කලාවේ අදෝනාව.....!

    ඔටුනු පලන් පැලැන්තියට හෝ නොපලන් පැලැන්තියට වන්දිභට්ට කම් නොකරනු මැනවි.
    උඹලා වෙනුවෙන් නැගී සිටින්නට උන් කෙදිනක වත් නොපැමිණෙනු ඇත.
    උඹලාට අපිට අපි උඹලාගේ සරණ පමණි.දහසක් තුවක්කු කටවල් ගිනි පිඹිනු ඇත. දහසක් උණ්ඩ වැය වෙනු ඇත. මිහිකත් අල්තාරය මත අනන්ත අපමණ රුහිරු බිඳු වෑහෙනු ඇත.
    එනමුදු, පන්හිඳ නැසිය නොහැක්කේමය.
    සත්‍ය මෙව ජයතේ........
     
    • Like
    Reactions: Sri_Sampath

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    ඔබ පතන ලොව ගොඩනැගෙනු ඇත
    ඒ ඔබම ඔබදෙසට මානාගත් බයිනෙත්තු
    ඉවතලූ විටය
    අසිපත් පහරින් මියගියද
    ආත්මය බිදුනුවිට
    ඔබද මමද වහලෙකි
    පන්හිද නැවත නැවත ලියලනු නිසැකය
    එනමුදු විමුක්තිය යැයි
    අකුරු පහ ලිවීමට
    කුහකයේ තෙලිතුඩේ
    ඔපමට්ටම අසමත්ය
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    දේශපාලනය....
    කලාව මුලා කළ
    උන් රජකම් කරන කළ
    උන්ට එරෙහිව උසි ගන්වන බයිනෙත්තු
    නුඹලාද ඔටුනු පලන් කල්හි
    නුඹලාට එරෙහිවද
    එසැවෙනු ඇත...
    මෙයයි
    රෙජිමයක නිරුවත
    කෙලෙසූ
    කලාවේ අදෝනාව.....!

    ඔටුනු පලන් පැලැන්තියට හෝ නොපලන් පැලැන්තියට වන්දිභට්ට කම් නොකරනු මැනවි.
    උඹලා වෙනුවෙන් නැගී සිටින්නට උන් කෙදිනක වත් නොපැමිණෙනු ඇත.
    උඹලාට අපිට අපි උඹලාගේ සරණ පමණි.දහසක් තුවක්කු කටවල් ගිනි පිඹිනු ඇත. දහසක් උණ්ඩ වැය වෙනු ඇත. මිහිකත් අල්තාරය මත අනන්ත අපමණ රුහිරු බිඳු වෑහෙනු ඇත.
    එනමුදු, පන්හිඳ නැසිය නොහැක්කේමය.
    සත්‍ය මෙව ජයතේ........
    :confused::confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අත් පිටපත් පිච්චෙන්නේ නැහැ!!
    මිකායිල් බුල්ගාකොව්-මාස්ටර් සහ මාගරීටා

    ගීතය යම් මට්ටමකට හොද වුණාට, ගීතයේ රූප රචනය නම් තුට්ටු දෙකයි බව නොකියා බැහැ.....
    කපුගේ කියන වර්ගයේ බෝඩ් ලෑලි විරෝධාකල්ප ගීයක් වුනත්, පවනේ ආරාධනා ගීයේ කියන විදියට ම, මහා රස භාව විදීමට දැන් අපට නැත භද්‍ර වූ දේශයක්, භදු වූ කාලයක්, භදු වූ රාජ්‍යයක්.............

    එවිට කියන්නට වන්නේ මෙවැනි සැඩ පරුෂ වැකිය.........
     
    කාලෙකට පස්සේ මන් හිතන්නේ මෙහෙම් නිර්මාණ කරන්න මිනිසු පෙලබිලා තියෙන්නේ.
    බෝඩ් ලෑලි වගේ මිනිස්සු( මමත් ඇතුළුව) ජිවත් වෙන රටක බෝඩ් ලෑලි තමයි හැදෙනවා ඇත්තේ
    රුප රචනාව ගීතය බාල කරලා තියනවා කියලද කියන්නේ
     
    යෙප්...
    පිකට් බෝඩ් එකක් යටින් තව පිකට් බෝඩ් එකක් තියල වැඩක් නෑ කියල උඹට ප්‍රාෙයා්ගිකව ම අත්දැකීම් ඇති මයෙ හිතේ............
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    යෙප්...
    පිකට් බෝඩ් එකක් යටින් තව පිකට් බෝඩ් එකක් තියල වැඩක් නෑ කියල උඹට ප්‍රාෙයා්ගිකව ම අත්දැකීම් ඇති මයෙ හිතේ............

    :yes: ඒ කතාව ඇත්ත.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අත් පිටපත් පිච්චෙන්නේ නැහැ!!
    මිකායිල් බුල්ගාකොව්-මාස්ටර් සහ මාගරීටා

    ගීතය යම් මට්ටමකට හොද වුණාට, ගීතයේ රූප රචනය නම් තුට්ටු දෙකයි බව නොකියා බැහැ.....
    කපුගේ කියන වර්ගයේ බෝඩ් ලෑලි විරෝධාකල්ප ගීයක් වුනත්, පවනේ ආරාධනා ගීයේ කියන විදියට ම, මහා රස භාව විදීමට දැන් අපට නැත භද්‍ර වූ දේශයක්, භදු වූ කාලයක්, භදු වූ රාජ්‍යයක්.............

    එවිට කියන්නට වන්නේ මෙවැනි සැඩ පරුෂ වැකිය.........
    මේ ගීතයම මීට වඩා අරුත්බර කරන්නට තිබුනා මෙහි පීඩිත පන්තියේ මිනිස්සුන්ගේ හද සන්තානය පතුලෙන් නැගෙන සත්‍ය අදෝනාවක් උනා නම්.
    නමුත් මෙහි අඩංගු වෙලා තියෙන්නේ පිළිමල් දෙස්පලු පක්සහයක් විසින් මිලදී ගත්,කලා ලේබලය ඇලවූ බොල් හඬක් විතරයි.

    කාලෙකට පස්සේ මන් හිතන්නේ මෙහෙම් නිර්මාණ කරන්න මිනිසු පෙලබිලා තියෙන්නේ.
    බෝඩ් ලෑලි වගේ මිනිස්සු( මමත් ඇතුළුව) ජිවත් වෙන රටක බෝඩ් ලෑලි තමයි හැදෙනවා ඇත්තේ
    රුප රචනාව ගීතය බාල කරලා තියනවා කියලද කියන්නේ

    මෙහෙම නිර්මාණ නොවුනේ නෑ සහෝ... නමුත් ඒවා ලත් තැනම ලොප් උනා,එහෙමත් නැත්තන් සිතුවිලි මරා දමන්නට සිද්ධ උනා නිර්මාණ කරුවන්ට.
    කොහොම උනත් කඩුවකින් බෑ වචන මරන්න...
    උන්ඩයකට බෑ සිතුවිලි සිදුරු කරන්න.
    "ලුහුබඳින්න මා....ලුහුබඳින්න...........
    අවි තුඩකට බෑ..................
    මතකය නසන්න"