EK Married Club-10

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ow ban ehema seen ekak thiyenawa update eken lu seen eka wenne :oo: 54000/- k kiyanawa M7 eka :) M7 eka gannawada S4 eka gannawada apple iphone 5S gannawada kiyalai kalpanaa kare ban :dull:
    මම වුනා නම් ගන්නේ iphone එක...android මගුල් හිරවෙනවා ඉවරයක් නෑනේ...:baffled: මටත් මේ S4 එක ඇති වෙලා...:dull::dull: HTC ගැන නම් නොදනිමි...පාවිච්චි කර නොමැත...:no::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම වුනා නම් ගන්නේ iphone එක...android මගුල් හිරවෙනවා ඉවරයක් නෑනේ...:baffled: මටත් මේ S4 එක ඇති වෙලා...:dull::dull: HTC ගැන නම් නොදනිමි...පාවිච්චි කර නොමැත...:no::no:

    mama use kareth iPhone 5 ekak iye wenakan ..supirima phone eka OS eka stuck wenneth naa 5S gini ganan ne ban :nerd: S4 eka denawada ? :rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    mama use kareth iPhone 5 ekak iye wenakan ..supirima phone eka OS eka stuck wenneth naa 5S gini ganan ne ban :nerd: S4 eka denawada ? :rolleyes:
    දීලත් තේරුමක් නෑ...මෙහෙමම තව අවුරුද්දක් විතර ඇදලා iphone එකක්ම ගන්නවා..තම මේකට 4.4 ආවේ නෑනේ...:baffled::baffled: 5S එකක් දුන්නා 70 ට ගිය මාසේ..අයියා ගෙනල්ලා තිබ්බ එකක්...:D:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දීලත් තේරුමක් නෑ...මෙහෙමම තව අවුරුද්දක් විතර ඇදලා iphone එකක්ම ගන්නවා..තම මේකට 4.4 ආවේ නෑනේ...:baffled::baffled: 5S එකක් දුන්නා 70 ට ගිය මාසේ..අයියා ගෙනල්ලා තිබ්බ එකක්...:D:D

    ade umbalage ayyata kiyala ekak genna ganna bari wei da ban ? salli dennam kalinma :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ade umbalage ayyata kiyala ekak genna ganna bari wei da ban ? salli dennam kalinma :D
    ගිය මාසේ ඇවිල්ලනේ ගියේ...අපරාදේ..මගේ යාලුවෙක් ගත්තේ ෆෝන් එක..අලුත්ම භාණ්ඩේ...:D:D
     
    Status
    Not open for further replies.