ආ අයියේ
මං මල්ලිනෙ වෙන්නෙ තොට![]()
බලහන්කෝ එකෙත් හැටි ..

වයසෙන් අඩු උනත් උඹ මාමා හරිය.



වයසෙන් අඩු උනත් උඹ මාමා හරිය.


ආ අයියේ
මං මල්ලිනෙ වෙන්නෙ තොට![]()




අඩේ තාච්ච්යා දැක්ක කල් කෝ බොගේ බොලිවුඩ් ෆිල්ම් ත්‍රෙඩ් එක..
මං මාස 6කින් හරි හමන් හින්දි ෆිල්ම් එකක් බලල නෑ ඕවා අප්-ඩේට් කරපියව්..

Mamanam hindi film hena godak beluwa..Update karanna beri una ban kalekin
Sup ekak denne nane mun 
ජන්තු අයියා;17158229 said:එළ එළ 7 ත් කියෙව්වා..දිගටම දාපන්...![]()
දාන්නම් ඉක්මනට.danui kiyawala iwara kare mulu thread ekama machan. patta bro! ikmanata ithuru tikath danna![]()

නියමෙට ලියල තියනවා මචං ඉතුරු ටිකත් දාපන් ඉක්මනට

Niyamai saho, Ithuru tikath daamu

එළ එළ 7 ත් කියෙව්වා..දිගටම දාපන්...![]()
අහ යේක මිෂක්.. මං ඉතුව මාතිය මට ශිරික්කිය දැම්මේ කිලා..
උබට නෙමේ බන් හිනා උනේ. උබේ කතාව කියවල මටත් මාර කික් එකක් ආව.
මමත් උබේ වයසම වගේ තමා. ජීවිතේ අතීත සිද්දි ගොඩක් මතකෙට එනවා උබේ කතාව කියවනකොට.
දිගටම ලියපන් මචන්... එල...
+7
චූන් එක යන්න කලිං බං මේක දැම්මෙ.
හරි නං ඊට පස්සෙයි චූන් වෙන්න තිබුනෙ. ඒත් මට අනාගතේ ටිකක් පේනවා.![]()



88 , 89, 90 උන් පිරිලා..
අපොයි මට මේ කතාව දැන් කියවන්නේ නැතිව ඉන්න බැරි තැනටම වැටිලා. අනේ මචන් මාත් මේ වැඩේ කලා.. සෑහෙන දේවල් මේ දේ මුල් කරන් ගොඩනැඟුවා මං ගොඩනඟපු පාරේ ඉස්සරහට යද්දි මට මගේ මුල් කර ගත්ත දේ නැති උනා.ගිය පාරෙන් මට එතනින් එහා වැඩක් උනේ නෑ..මම ඔක්කොම අත ඇරල දැම්මා.මට එතැන කෙළවිය.බලන් ගියාම මේකේ 89 උන් රොත්ත පිටින්ම ඉන්නවනේ.
මාත් 89 තමා මං හිතුවේ ජන්තුවට 35ක් වත් ඇති කියලා..
දුක තමයි සහෝශික් කොල්ලෙක් ඉන්නවද? පටන් ගන්නකොටම කෙල වෙනවනෙ.අපරාදෙ. නැත්නම් උබ කියන විදියට පට්ට කෙල්ලෙක් වගේ.
අපරාදෙ මගෙ ආදරේ.
අයියෝ ප්‍රාඩෝ..

අපොයි බෑ මචන්.මාව දන්න පිරිසක් ඉන්නව පෞද්ගලිකවම එළකිරිය තුළ
මට මාවම Expose කර ගන්න බෑ.
වගේම මේ අවුරුද්දේ මුල් කාලෙදි මං දැන ගත්තා
මටත් අනින්න බලන් ඉන්න පිරිසක් මේකේ ඉන්නව කියලා ඒ නිසා ඕන නෑ.
මිනිස්සුන්ට මෙහෙම දෙයක් උනාම හැඟිම් පිට කරන්න විවිධ මාධ්‍ය තෝර ගන්නවා ඒ නිසා හොඳ කෙටිකතා රචකයින් නවකතා රචකයින් නිසඳැස් කරුවන් ටෙලිනාට්‍ය චිත්‍රපට පිටපත් රචකයින්,චිත්‍ර ශිල්පීන් බිහි වෙනවා.සමහරු ඔය ඔක්කොම කරනවා..ඔය දේ ගොඩක් සාර්ථකයි.මොකුත් නොකර ඉන්නවට වඩා මොක්ද ඕව හිතේ තද කරන් ඉන්නකොට අන්තිමෙදී වෛරී අදහස් වල කෙළවර ලොකු විනාසයක් කරල සමාජයට භීතිකාවක් වෙන්න පුලුවන්..
දිගටම ලියහන් මචන්.
උඹ හොඳ නවකතාවක් ලියයි.REP 8+
හිකිස්... අපෝ ඌ නෙවේ...Mal Baba![]()
patta kathawa ban![]()
ආ අයියේ
මං මල්ලිනෙ වෙන්නෙ තොට![]()


පෝස්ට් 5000ක් ගහල නේදෆුල් අනාතයි.. 5000ට දාන්න ත්‍රෙඩ් එකක් ලියාගෙන උන්න. දන්නෙම නැතුව 5000 පැනලනෙ..අපෝ... Thx anyway...
![]()
full storyama kiyewwa. dapan machan ithuru tikath![]()
ඉංග්‍රීසි අකුරු ආදර අන්දරය
අවසානයේ නළුවා නිලිය සමඟ කසාද බඳීද?නැතහොත් තවත් ඉංගිරිසී අකුරු හතුරෙක් පැමිනෙවිද?
රැදී සිටින්න


එල මචෝ.. ලියන්නම් තව.Patta kathawa machan. Digatama liyapan.
ow ban akuru patalenawa welawakata![]()



බලහන්කෝ එකෙත් හැටි ..
වයසෙන් අඩු උනත් උඹ මාමා හරිය.



කෝ ඒ ත්‍රෙඩ් එක??Ammatasiri battaMamanam hindi film hena godak beluwa..Update karanna beri una ban kalekin
Sup ekak denne nane mun
![]()


Sirawata![]()



කෑප්ටන් Jack Sparrow;17159034 said:මචං සිරවටමයි කියන්නේ උබ ඊලග බුක් ෆෙයා එකේදී එළිදක්වපන් මේ කතාව පොතක් විදිහට ලියල, මොකද උබ ලියල තියෙන විලාසය පට්ට මචං, පැහැදිලිව හොදට ලියල තියෙනවා. ඉතුරු ටිකත් දාපන් මචං.
ජය වේවා!!!!




ඔහොම කිව්වම ලැජ්ජ හිතෙනවා බං
මං හරියකට කියල කියවල තියෙන්නේ අරලිය මල් අරාමයයි, මඩොල් දුවයි... (ඒකත් බාගෙටද කොහෙද කියෙව්වේ). සිංහල වලටත් B. ඉතින් කොහෙද මන් පොත් ලියන්නේ![]()

ඒක අවුලක් නැහැ මචං, විහිළුවක් මචං කලේ මං..කෑප්ටන් Jack Sparrow;17159088 said:මචං මම උබව අපහසුතාවෙකට පත් කරන්න හිතාගෙන නෙමෙයි එහෙම කිව්වේ, උබේ කතාව මට දැනුන නිසයි, උබ දැනෙන්න එක ලියල තිබ්බ නිසයි. (මොකද සමහර තැන කියවද්දී මට වෙලාවකට හිතුන උබ කියන්නේ මම ගැන කියලා) බැහැයි කියල දෙයක් නැහැ බන්, උත්සහ කරපන් මචං.
ඉක්මනටම ඉතුරු ටිකත් දන්න

එල මචෝ...ela ela yaluwa. දිගටම ලියන්න....![]()

දාන්න කියල බැලුවේ.ada part 8 danawada ban? dammoth vm ekak dapan macho![]()

ඒක ගැන නම් මන් මොකුත් කියන්නේ නැහැ....මිනිස්සු නම් ඒක ඒක කතා කියනවනේ...ඒ කතා ගණන් ගන්න එපා මල්ලි.මෙතන ඔයාගේ කතාව අවුලක් නැතිව කියවන හෙන සෙට් එකක් ඉන්නවනේමටනම් වැදගත් වෙන්නේ KM විතරයි.![]()
එයා නැත්තම් මේ කතාවත් නැහැ.
හ්ම්ම්ම් වෙන්න ඇති..එත් මන් එකෙන් අදහස් කලේ ඔයා නිසයි අපි මේක කියවන්නේ කියලා....
සමහරුන්ට විස්වාස කරන්න බැහැ මගේ පස්සෙන් ගැනු ළමයි ආව කිව්වම. මට photo එකක් දාන්න හිතෙනව මගේ![]()
අපොයි මට මේ කතාව දැන් කියවන්නේ නැතිව ඉන්න බැරි තැනටම වැටිලා. අනේ මචන් මාත් මේ වැඩේ කලා.. සෑහෙන දේවල් මේ දේ මුල් කරන් ගොඩනැඟුවා මං ගොඩනඟපු පාරේ ඉස්සරහට යද්දි මට මගේ මුල් කර ගත්ත දේ නැති උනා.ගිය පාරෙන් මට එතනින් එහා වැඩක් උනේ නෑ..මම ඔක්කොම අත ඇරල දැම්මා.මට එතැන කෙළවිය.බලන් ගියාම මේකේ 89 උන් රොත්ත පිටින්ම ඉන්නවනේ.
මාත් 89 තමා මං හිතුවේ ජන්තුවට 35ක් වත් ඇති කියලා..





කො බබා





ඔහොම කිව්වම ලැජ්ජ හිතෙනවා බං
මං හරියකට කියල කියවල තියෙන්නේ අරලිය මල් අරාමයයි, මඩොල් දුවයි... (ඒකත් බාගෙටද කොහෙද කියෙව්වේ). සිංහල වලටත් B. ඉතින් කොහෙද මන් පොත් ලියන්නේ![]()
ela...ela...
මල්ලි ඕක වයසේ වැරැද්ද... මාසයක් විතර සැහැල්ලුවෙන්, හිටපන්... හැබැයි අරක්කු ඕකට විසදුම නෙමෙයි (බූට් කාල බේබද්දෝ වෙච්ච උන්ට කියන්නේ). සැහැල්ලුවෙන් විනෝදෙන් හිටපන්.. මොකද බැන්දට පස්සේ බොන්න ඕනේ ප්‍රශ්න ගොඩයි...
පුක උඩදාගෙන ලව් කලාට බැන්දට පස්සේ තමා හිතෙන්නේ පුක පොලේගහගෙන මැරෙන්න. මොන හු*යන්නක්ද මම කරගත්තේ කියල හිතෙනවා. බූට් එක කොච්චර සැපද කියා හිතෙන්නේ බැන්දට පස්සේ. විරහ වේදනාව පට්ට සුන්දරයි විවාහ ජීවිතේට වඩා.
මම 7කට ලව් කරලා 8 ලව් කරන්න ඉස්සෙල්ල බැදගත්තා. දැන් තම හිතෙන්නේ කාපු බූට් කොච්චර පැනිරසද, අත කොච්චර ආතල්ද කියලා.
(පට්ට සිරා මල්ලියෝ.. ගෑණි ලග නැති නිසා බය නැතුව කිව්වේ. ඕක තමා ලෝක දර්මේ..) .
උබ ඔය කේස් එක නිසා මහන වෙන්න හිතුවනම් දැම්ම ඒ අදහස ඇරඇරපන්.. උබට මහන දම් පුරන්න බෑ.. උබේ හිත ආදරය හොයනවා... එකයි....




