මාතලේ අළුවිහාරය ප්රදේශයේදී ඊයේ පස්වරුවේ යතුරුපැදි 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් කළුදාවල ප්රදේශයේ පදිංචි 20 හැවිරිදි හරදාස් නැමැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුර සිදුවන ආකාරය අසළ නිවසක සවිකර තිබූ සී සී ටී වී කැමරාවේ සටහන්ව තිබූ ආකාරයයි මේ..
මෙම අනතුර සිදුවන ආකාරය අසළ නිවසක සවිකර තිබූ සී සී ටී වී කැමරාවේ සටහන්ව තිබූ ආකාරයයි මේ..