Matale Bike Accident CCTV දර්ශන

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,698
    16,688
    113
    මාතලේ අළුවිහාරය ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ යතුරුපැදි 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් කළුදාවල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි හරදාස් නැමැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මෙම අනතුර සිදුවන ආකාරය අසළ නිවසක සවිකර තිබූ සී සී ටී වී කැමරාවේ සටහන්ව තිබූ ආකාරයයි මේ..




     

    teda

    Banned
    Sep 17, 2014
    52
    5
    0
    පොදු මාර්ගයකට කැමරා එල්ලකර තිබීම නීතිවිරෝධියි.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    අර නිල් පාට බස් එක යන තැන තව බයික් එකක් වැටෙනවා..ඌ වෙන්න ඇති මැරෙන්න ඇත්තේ.