ඔබ දන්නවාද...?

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් ඔය පොතේ තියෙන සමහර දේවල් දැන් වෙනස් වෙලා තියෙනවා..

    මෝරට පිළිකා හැදෙන්නේ නෑ කියල මිනිස්සු කියනව වගේම මෝරා වැඩියෙන්ම මැරෙන්නෙත්

    උගේ වරල් වල තෙල් (මෝර ගුලි වෙන්ටෑ) පිළිකාවට ප්‍රතිකාරයක් කියල හිතන නිසාලු.

    කොහොම හරි පිළිකා හැදිලා ඉන්න මෝරුත් ඉන්නව කියල දැන් දන්නවලු.

    මේවා නිකමට හරි කියවන එක හොඳයි දැශමෙකින් හරි වැඩි වෙන්නෙ දැනුම නේ..

    වගේම ඇස් පිල්ලන් ගහන සීන් එක පැය 8ක් නිදා ගන්න මිනිහෙක්ව සලකල කියන්නේ..
     
    Last edited:
    • Like
    Reactions: -Frankenstein-

    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    මචන් ඔය පොතේ තියෙන සමහර දේවල් දැන් වෙනස් වෙලා තියෙනවා..

    මෝරට පිළිකා හැදෙන්නේ නෑ කියල මිනිස්සු කියනව වගේම මෝරා වැඩියෙන්ම මැරෙන්නෙත්

    උගේ වරල් වල තෙල් (මෝර ගුලි වෙන්ටෑ) පිළිකාවට ප්‍රතිකාරයක් කියල හිතන නිසාලු.

    කොහොම හරි පිළිකා හැදිලා ඉන්න මෝරුත් ඉන්නව කියල දැන් දන්නවලු.

    මේවා නිකමට හරි කියවන එක හොඳයි දැශමෙකින් හරි වැඩි වෙන්නෙ දැනුම නේ..

    වගේම ඇස් පිල්ලන් ගහන සීන් එක පැය 8ක් නිදා ගන්න මිනිහෙක්ව සලකල කියන්නේ..

    දැනුවත් කලාට ස්තුති මචන් :)

    Elaz! :)