සෙද්ද තමයි...දැන් එකෙක්වත් නැහැ ඉස්සර කවුද මෙ වෙලාවෙ ත්රෙඩ් එක යද්දි දවසෙම කවුරුහරි ඉන්නවා.. දැන් මොකෙකවත් නැහැ..![]()
මේ ත්රේඩ් එක දාපු එකත් නෑ කියහන්කෝ![]()


ඔව් කතාව ඇත්ත

අපේ කස්ටිය දැන් ගොඩක් busy

එත් අපිට අපි ඉන්නවා කියලා හිතනවා


දැන් ගොඩක් අයට අපි අමතක වෙලත් කියලා හිතෙනවා




minissu busy wenawa thama halo. hemadama ekama widihata inna puluwan eh jivithe 

