KPZ ගැන කතාවක්

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපෝ අසහනේ උපරිමයි. කිරියේ චීත්තයක් වැනෙන සද්දයක් ඇහුනොත් උඹ එතන. මළ මිනියකටවත් ඉන්න දෙන්නේ නෑ. සතියකට සැරයක්වත් අතේ ගහපන් සොන්නයෝ මෝල අඩු වෙන්න. :rofl::P:P

    මල ගෙවල් වල යන්නෙ තොපි වගේ අනින්න නෙමේ අවසන් ගෞරව දක්වන්න සොන්නයෝ :dull:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එහෙනං එදා මට හිතිච්ච දේ තේරෙනවා ඇතිනේ ඔයාට. :)
    අනිවා මචන්
    ජන්තු අයියා;17168651 said:
    කිරිඅප්පට බල්ලෝ පැනපි..මේ අපේ චමිත් මාමනේ...:D
    අහ් ජන්තු මාමේ.
    සැහෙන කාලෙකට පස්සේ බන් පුල්සරා™ ක්ලබ් ත්‍රෙඩ් එකෙන් පිට වෙන එකක කොමෙන්ටු දාන්නේ .
    කොහෙද මේ යකා පිස්සු වට්ටනවනේ අපිව
    ජන්තු මාමිත් නැන්දිට වැදලා ද ගෙදරින් යන්නෙ ? :D
    ලිඳක් අත ළඟ :P

    ජන්තු අයියා;17168755 said:
    බෙල්ල ගහලා ගියත් ඔය විලිසන්ගේ නැති වැඩේ නම් මම කොරන්නේ නෑ .....ඕන් කිව්වා..:rofl::no:අපේ බඩා මාමා කොහොමද දන්නේ නෑ :P
    බඩා මාමා හැම ත්‍රෙඩ් එකේම ලිඳේ දානවනේ බන් :rofl:
    අපෝ අසහනේ උපරිමයි. කිරියේ චීත්තයක් වැනෙන සද්දයක් ඇහුනොත් උඹ එතන. මළ මිනියකටවත් ඉන්න දෙන්නේ නෑ. සතියකට සැරයක්වත් අතේ ගහපන් සොන්නයෝ මෝල අඩු වෙන්න. :rofl::P:P
    :rofl::rofl::rofl::rofl:
    :rofl: බඩා මාමා නං දෙයියනේ කියලා දවසට තුන් පාරක් විතර :rofl::P
    :rofl::rofl::rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;17169488 said:
    මල ගෙවල් වල යන්නෙ තොපි වගේ අනින්න නෙමේ අවසන් ගෞරව දක්වන්න සොන්නයෝ :dull:

    අනින්න? අර බලැකා අසනීපයි කිව්ව වෙලේ අනේ මැරියන් මළ ගෙදර පස් පාගන්නේ නෑ කියපු සොන්නයා චීත්තයක් මැරෙනකන් බලන් ඉන්නවා මළ ගෙදර දුවන්න. අසහනේ නෙමෙයිනම් වෙන මොනාද සොන්නයෝ. වැලක්වත් බලලා අතේ ගහපන් මැරිච්ච ගෑණුන්ට ඉන්න දීලා. ඇත්තෙයි මේ දෙකේ කාසි එකතු කරනවා කියන්නේ මෝචරියට රිංගන්න බලාගෙන. :angry::angry::angry: :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    KPZ
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනින්න? අර බලැකා අසනීපයි කිව්ව වෙලේ අනේ මැරියන් මළ ගෙදර පස් පාගන්නේ නෑ කියපු සොන්නයා චීත්තයක් මැරෙනකන් බලන් ඉන්නවා මළ ගෙදර දුවන්න. අසහනේ නෙමෙයිනම් වෙන මොනාද සොන්නයෝ. වැලක්වත් බලලා අතේ ගහපන් මැරිච්ච ගෑණුන්ට ඉන්න දීලා. ඇත්තෙයි මේ දෙකේ කාසි එකතු කරනවා කියන්නේ මෝචරියට රිංගන්න බලාගෙන. :angry::angry::angry: :rofl::rofl:
    මේකට නං කුරු කුරු ගාන්ඩ රිදෙයි :dull::rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේකට නං මට හොදටම රිදුනා. :sorry:
    ආයෙ කියන් නෑ.. සොරි
    2.gif

    ඔහ් හෝ....සරදමක් නෙහ් කලේ:love::love:


    ඒවා කොහෙද අපි කියනවා අක්කට ප්‍රේම සම්බන්ධතා කීපයක්ම තිබුනා. මේ කථාව කියවලා ඒවා මතක් වෙලා ගොඩක් කල කිරිලා හිටියෙ කියලා
    තෝ මගෙ කට‍ අවුස්සගන්න තමා හදන්නෙ. හිටු. තොට ලියනවා වස් කවි :angry::angry::angry: :frown: :dull:

    :oo::oo: ආසාවට එකක් වත් නැහැ කිහිපයක් තියා:dull::dull:


    ජන්තු මාමිත් නැන්දිට වැදලා ද ගෙදරින් යන්නෙ ? :D
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    යාළුවා;17168695 said:
    දවසෙන් නෙමේ පැයෙන් ඉවර කළත් එනවා :rofl:

    එන්න එන්න ඔයා නැතුව මන් මැරෙන්නේ නැහැ..ආවට පස්සේ මරෙන්නම්හදිස්සියක් නැහැ.:baffled::baffled:

    මේකට නං කුරු කුරු ගාන්ඩ රිදෙයි :dull::rofl:

    :dull::dull::oo:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    12 කොටස

    එදා KM ව ගෙදරට ඇරලවා එන විට රෑ 8ත් පසුවී තිබිණ. මා එන විට මට අමුත්තක් දැනින. මා ගෙයි ඇතුලට යන විට අම්මා මා දුටුවත් ඇය කිසිත් පැවසුවේ නැත. එහෙනම් කුමක් හෝ අවුලකට මුල බව මට තේරුණේය. මා ඇදුම් මාරු කරන් කාමරයෙන් එලියට පැමිණි විට අම්මා ඇසුවේ මෙච්චර වෙලා කොහෙද හිටියේ කියාය. එවිට මා කීවේ යාලුවෙක්ගෙ ගෙදර ගියා කියාය. නමුත් ඒ වන විට අම්මා මාගේ සියලුම යහළුවන්ගේ ගෙවල් වලට දුරකථන ඇමතුම් ලබා දී මා ගැන විමසා ඇත. "උඹ මට ඇත්ත කියපන්. මම යාලුවෝ ඔක්කොටම call කළා. ඒ කවුරුත් දන්නේ නැහැ උඹ ගිය තැන" කියා කෑ ගැසුවාය. වැඩේ දෙල් වී ඇත. එවිට මට උන් හිටි තැන් අමතක විය. කිව යුතු කිසි දෙයක් ඔලුවට එන්නේ නැත. අවසානයේ මා කිවේ "Science Image එක පාරෙ යාලුවෙක්ගෙ ගෙදරට ගියා උගේ කොම්පියුටරේ හදන්න" කියාය. එසේ කිවේ සාමාන්යෙන් මම යාලුවන්ගේ කොම්පියුටර් සෑදීමට යන හෙයිනි. නමුත් ඈ මා කීදේ විශ්වාස කලේ නැත. ඇය මා දෙස රවා බලා සිට කිවේ "පුතා මං උඹේ වයස පහුකරල ආවේ.. උඹට බැහැ මට බොරු කරන්න" කියාය. එසේ පැවසු ඇය කුස්සියට ගියාය. ඉන්පසු මා පැමිණ මගේ පාඩම් මේසයේ හින්දගත්තෙමි.

    මට දැනුණේ මහා දුකකි. කුඩා කළ සිටම පියා මා ළඟ සිටියේ නැත. මා හදා වඩා ගත්තේ අම්මාය. හැම දෙකටම මා පසු පස සිටියේ අම්මාය. මාගේ O/L ප්‍රථිපල පැමිණි දවසේ වැඩියෙන්ම සතුටු උනේ අම්මාය. මට මෙසේ ඇගේ සිත රිදවිය නොහැක. නමුත් මට KM අමතක කිරීමද කිසි සේත්ම කළ නොහැක. කළ යුත්තේ කුමක්දැයි මට සිතා ගත නොහැක. අම්මා දැන් KM ගැන සිතා සිටින්නේ වැරදි විදිහටය. ඒ C ගේ මව පැවසු දෙය නිසාය. මට මේ ගැන කථා කිරීමටද නොහැක. මෙය කථා කරන්නට ගියොත් මට සිදුවන්නේ බැනුම් අසා ගැනීමටය. මට කරන කියන සියලු දේ කිරීමට සිදු වී ඇත්තේ රහසින්ය.

    කෙසේ හෝ පසුවදා මා අවදි වන විට ලස්සන දෙයක් සිදුවී ඇත. එනම් අහළ පහළ කවුරුන් හෝ ඊයේ සිදුවු දෙය අපේ අම්මාට පවසා ඇත. මා අවදි වූ පසු අම්මා ඇසුවේ "උඹ ඊයෙ කිව්වේ යාලුවෙක්ගෙ ගෙදර කියල නේද?" මම ඔව් කිව්වෙමි. "එතකොට උඹ කෙල්ලෙක් එක්ක බස් එකේ නැග්ගෙ කොහේ යන්නද?" අම්මා ඇසුවාය. මට කට උත්තර නැතිවිය. ඉන් පසු අම්මා දිගින් දිගටම මට බැන්නාය. අම්මා ඇසුවේ "උඹට දැන් ඕකද ඕන වෙලා තියෙන්නෙ?" කියාය. "වෙන මුකුත් නෙවේ ඕක නිසා තමයි උඹට පාඩම් කරගන්න බැරි යැයි" අම්මා පැවසුවාය. මගේ මානසික තත්ත්වය මවට තේරෙන්නේ නැත. මා සිටින්නේ ඉතා අපහසුවෙනි. පාඩම් කරන විට පාඩම් මතක තබා ගැනීමට මම මහත් වෙහෙසක් ගනිමි. මට පෙර මෙන් ලේසියෙන් මතක හිටින්නේ නැත. O/L කාලයේ මා ඇඳේ දිගා වී පැය ගණන් පාඩම් කළෙමි. නමුත් දැන් මට එසේ කළ නොහැක. ඇඳේ දිගා වුනු ගමන් නින්ද යන්නේය. එම තත්ත්වය මවට තේරුම් කර දීමට මා දන්නේ නැත. මට සිදු වුයේ මවගේ බැනුම් අසා සිටීමටය.
    මේ මිනිස්සුන්ට කට තියාගෙන තමන්ගේ වැඩක් බලා ගන්නට බැරි ඇයි දැයි මා දන්නේ නැත. මා කා සමඟ බසයේ ගියත් කාටවත් ඇති රුදාව කුමක්ද?

    එම සිද්ධිය දැනගත් වෙලේ පටන් අම්මා මා දකින දකින විට බනින්නට විය. මා කෙල්ලෙක් සමඟ බස් එකේ ගියාටත් වඩා KM සමඟ ගියාට අම්මා තරහය. ඒ C ගේ මවට පිං සිද්ධ වන්නටය. මේ බැනුම් ඇසීම නිසා මට පාඩම් කිරීමට තවත් අපහසු විය. ඉන් පසු මෙතක් සඟවාගෙන සිටි සිද්ධිය මා KM ට පැවසුවෙමි. KM ඇසුවේ "ඔයාගෙ අම්මා ඔහොම කරන්නෙ ඇයි?" කියාය. "අනික මෙහෙම යාලු වෙලා ඉන්නේ මුළු ලෝකෙන්ම අපි දෙදෙනා විතරක් නෙවේනෙ O/L වලටත් කලින් යාලු වෙච්ච කී දෙනෙක් දැන් බැඳලා හොඳින් ඉන්නවද? අනික ඔයා වැඩ බැරි කෙනෙක් නෙවේනේ කවි. අම්මට තේරුම් කරන්නකෝ..." යැයි ඈ තව දුරටත් පැවසුවාය. ඇය පවසන්නේද සැබෑවකි. නමුත් මේ දේ අම්මාට තේරුම් කිරීමට මට නොහැක.
    සිදු වූ දෙය නිසා අම්මා ඉන්නේද කලකිරිමෙන්ය. අම්මා තුල ඇත්තේ මා වැරදි කාරයෙකු යන හැඟීමයි.

    එදා සිද්දියෙන් පසු මව මට නිතරම බැන වැදුනාය. කුඩා දෙයට පවා පැය ගණන් බන්නාය. අවසානයේ KM පැවසුවේ "ඔයාට ඔහේ ඉඳන් පාඩම් කරන්න බැරිනම් ඔයා මෙහෙ එන්න කවි. අපි එහා ගෙදර හදල දෙන්නම්. බඩු ටික මෙහෙ තියල ඔයා එහෙ ඉඳන් පාඩම් කරන්න" කියාය. KM ගේ නිවසට යාබදව තව නිවසක් තිබුනේය. එහි සිටින්නේ තනි පුද්ගලයෙකි. ඔහු තරමක් සිහිමද ගතියෙන් පසුවන තැනැත්තෙකි. ඒ නිසා ඔහු සිටියේ තනිවය. KM මට නවතින්නට යෝජනා කළේ එහිය. KM පවතින තත්වය තේරුම් ගත්තාය. ඇය කිවේ ඇයගේ නිවසේ නවතින්න කියා නොවේ. එය නුසුදුසු බවද ඈ දැන සිටියාය. ඇයට උවමනා වුයේ මට උදවු කිරීමටය. නිතර නිතර බැනුම් අසමින් පාඩම් කිරීමට නොහැකි නිසා ඇය මේ යෝජනාව කළාය. අනතුරුව ඈ පැවසුවේ එසේ අවොත් උවමනා වූ විට මට ඇයව දැක ගත හැකිය කියාය. ඇයද එයට ආශා බව පැවසුවාය.
    ඇයගේ එම යෝජනාව ගැන මා දවස් ගණනක් සිතුවෙමි. අවසානයේ කළ යුත්තේ එය යැයි මා නිගමනයට ආවෙමි. ඒ මට එහිදී තනිවම පාඩම් කළ හැක. කෑම බිම සැපයීමට KM බාර ගත්තාය. එනිසා මව එළියට ගිය වෙලාවක මාගේ සියලුම පොත් ටික travelling bag එකකට දමාගෙන මවට ලියුමක් ලීවෙමි. කටින් කියාගත නාකි සියලු දේ මා එහි ලීවෙමි. KM ගේ වරදක් නැති බවත් KM පසුපස පැමිණියේ C බවත් මා එහි සඳහන් කළමි. ඉන් අනතුරුව මා ලියුවේ මා තනිවම පාඩම් කිරීමට යහලුවකුගේ නිවසට යන බවත්, අවශ්‍ය නම් යාළුවට call කරන්න යයි කියා මාගේ නොම්බරය ලියා තබා මා KM ගේ නිවස බලා ගියෙමි.

    කලින් දිනයක ගිය මතකයට අනුව මා KM ගේ නිවසට ගියෙමි. මා එහි ගිය විගස ඈ මට තේ කෝප්පයක් සාදාගෙන ආවාය. මා මහන්සි හරිමින් ඒ තේ කෝප්පය රස වින්දාය. මා නෑ ගෙවල් වල ගිය විට හෝ යහළුවන්ගේ ගෙවල් වල ගිය විට තේ බි තිබේ. නමුත් අපේ අම්මාගේ තේ එක තරම් මට වෙන කිසිවක් රස නැත. නමුත් පුදුමයකට මෙන් KM ගේ තේ එක අපේ අම්මාගේ තේ එකේ රසමයි. අපේ අම්මා හැදුවාක් මෙනි. මා තේ බොන අතර ඇය තේ එක රසාද කියා ඇසුවාය. ඉතින් මා කිවේ අපේ අම්මගේ තේ එක වගේමයි කියාය. එවිට ඈ සිනාසුනාය. මා තේ බී අවසන් වුනු පසු මගේ පොත් සියල්ල KM ගේ කාමරයේ පිළිවෙලට ඇසුරුවෙමු. එයට KM ද උදවු විය. ඇය ඉතා ආශාවෙන් එය සිදු කරයි. මටත් කලින් මගේ බෑගයෙන් පොත් ඉවතට ගෙන ඈ ඒ සියල්ල පිළිවෙලට ඇසුරුවාය.

    ඉන් පසු පාඩම් කළ යුතු පොත් ටික ගෙන මම එහා ගෙදරට ගියෙමි. එවිට KM සහ ඇයගේ මවද ආවය. ඒ පාඩම් කරන තැන සකස් කිරීමටය. පැයක් පමණ යන තුරු අපි එය අස් කළෙමු. ඉන් පසු මට පාඩම් කරන්නට දී KM සහ ඇගේ මව එතනින් ඉවත් විය.
    සියලු දේ හරි යැයි සිතා මා පාඩම් කිරීමට පටන් ගත්තෙමි. නමුත් පැය කාලක් වත් ගත වුයේ නැත. මගේ මව දුරකථනය නද කරන්නට විය...


    මතු සම්බන්දයි.
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තව කොටසක් දාන්නම් අද. දැන් දාපු කොටස එච්චර ලස්සන දෙයක් නෑ. එත් ඒක නැතුව ඉස්සරහට යන්න බැහැ. ඉස්සරහ වෙන සිද්ධි ගොඩකට ඔය කොටස අදාලයි.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආපහු පාඩම් කරන්න ගෙදර ගියාද කොහෙද? මන් නම් ඔහොම පාඩම් කලේ නැ මන් හිතන්නේ....:dull::dull:
    ඉතුරු ටික????
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    කමෙන්ට් එකක් දැමීමට උවමනා උනත් කියන්නට දෙයක් නැත. මා ගොලුවී ඇත. :(
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    තව කොටසක් දාන්නම් අද. දැන් දාපු කොටස එච්චර ලස්සන දෙයක් නෑ. එත් ඒක නැතුව ඉස්සරහට යන්න බැහැ. ඉස්සරහ වෙන සිද්ධි ගොඩකට ඔය කොටස අදාලයි.
    uba yakage baduwakne yako..ohoma gedarin giyoth niyameta thiyei...sure amma KM ge gewal hoyagena enawa dan..Ubanam nidaganna dennema na..meka nikan kudu gahuwa wagene...dapan dapan anik kalla..:yes::P