මොරටුවෙ අරටුව

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔව් මචන් ෆර්නිචර් එක දන්නවා. නමුත් පුද්ගලිකව සම්බන්දයක් නෑ.
    :rolleyes:

    /QUOTE]

    ungen almariyak gatta machan... tika dawasak yanakota eke dorawal hariyata wahenna nathuwa hira wenawa... dorawal bahala wage... un awilla kiwwe bara wedi nisa bahala kiyala.. passe awilla ahadala dennam kiwwa awe ne.. ehema wenna puluwanda ?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa

    ඔව් මචන් ෆර්නිචර් එක දන්නවා. නමුත් පුද්ගලිකව සම්බන්දයක් නෑ.
    :rolleyes:

    /QUOTE]

    ungen almariyak gatta machan... tika dawasak yanakota eke dorawal hariyata wahenna nathuwa hira wenawa... dorawal bahala wage... un awilla kiwwe bara wedi nisa bahala kiyala.. passe awilla ahadala dennam kiwwa awe ne.. ehema wenna puluwanda ?

    අල්මාරිවල හුගක්ම ඔහොම වෙනවා. ලෙසියට ලීය වෙලන්නෙ නෑතුවනෙ අපෙ ගොඩක් එවුන් අල්මාරි හදන්නේ. ඉතින් ලීය වෙලෙනකොට ඈද ගහනවා. ඕක එච්චර ලොකු අව්ලක් නෙවෙයි. බාස්කෙනෙක්ට කියලා හදාගන්න. දොර පාත් වෙලානම් සරනෙරු වලින් දොර ටිකක් උස්සන්න.
    :yes:
     

    Jayantha Upatissa

    Junior member
  • Jun 30, 2011
    63
    2
    8
    මේ ත්‍රෙඩ් එකේ ඔයා ලී බඩු ගැන කියල තියෙන විස්තර සම්පූර්ණයෙන් ඇත්ත. කවුරු මොනව කිව්වත් මේ ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න.
    ලී බඩු සාප්පුවක් කරන්න විශේෂ බලපත්‍රයක් ඕනැද? ලී බඩු ප්‍රවාහනය කරන්නත් බලපත්‍රයක් ඕනැද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මන් දෑන් දාන්න යන්නෙ ඔයලා හෑමොටම ගන්න පුලුවන් සෑට් වර්ගයක් ගෑන. මෙවලට පොදුවෙ කියන්නෙ 3/2/1 (ත්‍රි,ටු,වන් ) කත්‍රිනා සෑට් කියලා. :yes:

    එ යටතෙ විවිද නම් වලින් මෙ සෑට් තියෙනවා. මන් කියපු විදියට හොද ගුනත්මක තත්වයකින් කරපු සෑටි මිල පරාසය රු:35000 ඉදන් රු:45000 වෙනකන් තියෙනවා.
    මෙ එක සෑටියකට කොටස් 4ක් තියෙනවා. තුන් දෙනෙක්ට ඉදගන්න පුලුවන් සෑටිය, දෙන්නෙක්ට ඉදගන්න පුලුවන් සෑටිය, එක්කෙනෙක්ට ඉදගන්න පුලුවන් සෑටිය සහ විදුරුවක් දාපු ස්ටුල් එක.
    :rolleyes:

    පහල ෆොටොස් බලන්න. ඔය මන් කරපු සෑට් වගයක්.;)

    247656_10203721496732259_7378257133590159776_n.jpg


    10341642_10203721496972265_1788610870564231709_n.jpg


    1604641_10203721497652282_8133009128912883310_n.jpg


    10615954_10203721497692283_8614062820900151134_n.jpg


    10689699_10203721499572330_949044538044438667_n.jpg


    10153667_10203721502652407_5425570608357314672_n.jpg


    10610692_10203721499212321_4071921550139321279_n.jpg


    1512791_10203721500772360_4301746529267066869_n.jpg


    10696187_10203721501332374_1602853344267069245_n.jpg


    10590414_10203721501932389_4316384374842577581_n.jpg


    10710531_10203721502452402_1595038692543279928_n.jpg


    1907450_10203721503372425_2551094613523422080_n.jpg


    997064_10203721503812436_1495909892734107283_n.jpg


    224518_10203721505132469_999648215711363884_n.jpg


    10299581_10203721507092518_2570238608717184609_n.jpg


    1780696_10203721505972490_3566752950126120991_n.jpg


    10653324_10203721506572505_4327343458479179599_n.jpg


    ෆොටොස් නම් එච්චර කොලිටි නෑතුව ඈති:D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මේ ත්‍රෙඩ් එකේ ඔයා ලී බඩු ගැන කියල තියෙන විස්තර සම්පූර්ණයෙන් ඇත්ත. කවුරු මොනව කිව්වත් මේ ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න.
    ලී බඩු සාප්පුවක් කරන්න විශේෂ බලපත්‍රයක් ඕනැද? ලී බඩු ප්‍රවාහනය කරන්නත් බලපත්‍රයක් ඕනැද?

    ෆිනිශ් කරපු එවලට ප්‍රවාහනයට බලපත්‍ර ඔනෙ නෑ. :no:
    අමුවෙන් ගෙනියනකොට තොරාගත් විශේශ දෑවයෙන් හදපු ලී බඩු සදහා බලපත්‍ර ඔනා.:yes:

    ලී බඩු වෙලදසෑල් රජයෙ ලියාපදින්චි කර තිබිය යුතුයි.
    :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩක් වටින පෝස්ට් එකක්, ගොඩක් දේවල් අලුතින් ඉගෙන ගත්තා. ඒ නිසාම මේ thread එකේ ඔක්කොම කමෙන්ට් කියෙව්වා. බොහෝම ස්තූතී.
    REP+6
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    ඔය මන් උඩ ෆොටොස් දාල තියෙන සෑටි 25000 ඉදන් 30000වෙනකනුත් තියෙනවා. නමුත් ඒවල කුශන් එක උපරිම මාස 6යි. ඉතින් ඔයාලා තිරනය කරන්න මොකක්ද ගන්නෙ කියලා.:yes:
     
    • Like
    Reactions: rm1980

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    10329086_10203725155983738_2484022828315448148_n.jpg


    ඔය කෑමමේස පුටු අතර සුපිරිම පුටුවක්. ලී හොදට ගනකම තියෙනවා. පෙනුමත් ලස්සනයි. 4500කට අඩුවෙන් ගත්තෑකි. ඔකේ වඩිවෙන බක්කිය කුශන් එකෙනුත් ලී යෙනුත් ගන්න පුලුවන්. කුශන් එක ගන්නවනම් මන් කලින් කිව්වා වගෙ හොද රබර් දාපු එකක්ම ගන්න.:yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    10647076_10203725196064740_4145950393936645877_n.jpg


    මෙ මෙසෙට කියන්නෙ වීදුරු මෙස කියලා. ඔකේ වර්ග ගනනාවක්ම තියෙනවා. දිග පලල අඩි 3*6 , අඩි 3.5*7 , අඩි 4*8 වලින් ගත්තෑකි. 3*6, 3.5*7 මෙස වලට පුටු 6ක් දෑම්මෑකි. 4*8 මෙසෙට පුටු 8ක් දෑම්මෑකි.

    3*6 මෙසයක් 25000කටත්, 3.5*7 මෙසයක් 30000 කටත්, 4*8 මෙසයක් 38000 කටත් ගත්තෑකි.
    ( මෙ මම ගනන් දාපු කලින් පොස්ට් වල ගනන් දාපු සියලුම ලී බඩු තෙක්ක ලී යෙන් පමනක් සදා ඈත. )
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    10676300_10203725229425574_1717340239869191652_n.jpg


    මෙ පුටුවට කියන්නෙ සින්හ පුටු/ වෑරෙන්ඩා පුටු කියලා. ටිකක් පරන ඩිසයින් එකක්. නමුත් තවමත් හොද ඉල්ලුමක් තියෙන පුටුවක්. මෙ පුටුවක් 4500කට ගන්න පුලුවන්.:yes:
     

    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    Good Post machan...

    Machan, dannawanam mekatath podi answer 1k deepan.
    Ape waththe loku ginikuuru (Astonia) gas 3kui Rubber gas 3kui thiyenawa. Me okkoma kiyakata denna puluwanda gas ganna ayata?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    Good Post machan...

    Machan, dannawanam mekatath podi answer 1k deepan.
    Ape waththe loku ginikuuru (Astonia) gas 3kui Rubber gas 3kui thiyenawa. Me okkoma kiyakata denna puluwanda gas ganna ayata?


    Oyawage gas ganne siwilim, uluhaw janela hadana aya thamai.. namuth loku ganakatanam denna bariwei.. oya dakala thiyenawa da ara parawal wala lee mola kiyala gahala thiyena lee kanu wikunana kada thiyenawa? anna ekakin ahanna :yes:
     

    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0



    Oyawage gas ganne siwilim, uluhaw janela hadana aya thamai.. namuth loku ganakatanam denna bariwei.. oya dakala thiyenawa da ara parawal wala lee mola kiyala gahala thiyena lee kanu wikunana kada thiyenawa? anna ekakin ahanna :yes:

    Ela.. Thanks machan.. :rolleyes:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    දිගටම කරන් පලයන් මචං.සුපිරි වැඩක් .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    10423750_10203725302187393_803139537085446320_n.jpg


    10703605_10203725302227394_299169919866857242_n.jpg


    10665258_10203725302107391_8327856890705678924_n.jpg


    මෙ සෑටි එකෙත් කොටස් 4යි. 3-2-1 සෑටි සහ උඩ වීදුරු දාපු ස්ටුල් එක. ප්‍රමිතියෙන් යුත් සෑටි එකක් 80000ක් පමන මිලක් වෙනවා. :yes:

    ගාන අඩුවට හොයනවනම් 60000ට වගෙත් තියෙනවා. නමුත් මාස 6න් කුශන් එක බහිනවා.
    :no: