mama dan dala tiyenne 8.1 update eka ita passe awa neda black kiyala ekak eka kohomada da ganne,
update check karapuwahama na kiyala kiyanawaneee?
help me
Black awith godak kal bn.cyan walata kalin eka awe.elagata enna tiyenne denim update 1.eth ada gdr 1 update eka release kala.danatanam eka 930ta witharai awe
Ai oya laga thiyenawa neda dslr cam ekak ehema.ow ban videos nan pattai. creativity eka tiyenawa nan ela videos hadanna puluwan. elane mehenda ganne 56k wenawa neda price eka.
තව කෙස් එකක් තමයි ස්කයිප් එකට ලොග් වෙන්න මයික්‍රොසොෆ්ට් එකට ලොග් වෙන්නලු මම ඒ දෙක සින්ක් කරලා නැහැ
Ai oya laga thiyenawa neda dslr cam ekak ehema.

Machan mage lumia 920 eke Nokia City lens kiyana app eka nane. Eka download karanna oneda?





yako udaaaawww... mara seen eka oi, wife ta lumia 625 aran dunna, ekata damme mage outlook account eka, dan wife phone eke theme eka maru kalama mage lap eketh maru wenawa. pink color tama phone eke tiyenne, mageth pink color ekata maru wenawa. wasa lajjawa kauruhari dakkoth, kiyapan meeke sync eka ain karanne komada kiyala![]()
1020 එක ෆෝන් එකක් වශයෙන් දැන් පට්ට 
එක දවසක් screen එක on වෙන්නෙත් නැතුව තිබිල volume key එකයි power button එකයි camera button එකයි ඔබන් ඉදල reset කරගත්ත. හම්මෝ මම බය වෙලා හිටියේ හොදටම reset වෙනකන්. මොකද huawei එකටත් කෙල උනේ ඔය දවස් වලමයි
photo එකේ අදුරු ගතිය අයින් වෙලා මල දවල් වගේ photo එක වදින්නේ. සමහර විට ඕක හදන්න පුළුවන් ඇති බලන්න ඕනි. 


එකෙන් නෙට් යනවට වඩා හොදයි phone එක හොද බිත්තියක් බලල කෙලල අරින එක. Application අතින් නොකිය පජාතයි. fake app මොන මගුලට windows market එකට release කරනවද මන්ද 






මම නම් outlook aacount එකක් sync කරලා නැහැ මචං. windows account එකක් ( live mail) මචං. මගේ lap එකෙත් log වෙලා ඉන්නේ ඕකෙන් තමා. එත් ඔහොම වැඩක් නම් උනේ නැහැ මචං. එත් හොදම දේ තමා මචං උබ wifi ට live account අලුත් එකක් හදල දීපන් මචං. මේ දැන්ම