windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,951
    754
    113
    මෙහෙ තමා
    mama dan dala tiyenne 8.1 update eka ita passe awa neda black kiyala ekak eka kohomada da ganne,
    update check karapuwahama na kiyala kiyanawaneee?
    help me

    Black awith godak kal bn.cyan walata kalin eka awe.elagata enna tiyenne denim update 1.eth ada gdr 1 update eka release kala.danatanam eka 930ta witharai awe
     
    Last edited:
    • Like
    Reactions: keshara

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    Nokia Lumia 925
    100% Condition
    Full Set without box
    Real pic Attached



    10647059_10203700504927941_3335374061125707393_n.jpg


    10689727_10203700505287950_7309985683681786098_n.jpg


    10659423_10203700505887965_2522097231277116855_n.jpg


    1604533_10203700505927966_6823481139747323340_n.jpg


    10649581_10203700505967967_4007639966217611934_n.jpg


    1236268_10203700506007968_8693941526789657782_n.jpg


    10346185_10203700505407953_8263447979780309325_n.jpg


    10659383_10203700502207873_6851493320488383673_n.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තව කෙස් එකක් තමයි ස්කයිප් එකට ලොග් වෙන්න මයික්‍රොසොෆ්ට් එකට ලොග් වෙන්නලු මම ඒ දෙක සින්ක් කරලා නැහැ

    ඕක ලොකු සීන් එකක් නෙවෙයි.උබ ෆෝන් එකේ එකවුන්ට් එකට දිපු මයික්‍රොසොෆ්ට් ඊමේල් එකෙන් ස්කයිප් ලොග් වෙයන්.ඊට පස්සේ උන් අහනවා උබෙන් අලුතෙන් එකක් හදන්නද නැත්තම් උබට දැනටමත් ස්කයිප් එකක් තියනවාද කියලා.එතනදි උබේ ස්කයිප් එකවුන්ට් එක දීලා ලොග් වෙයන්.එතකොට එකවුන්ට් දෙක නිකම්ම සින්ක් වෙනවා.


     

    BC_Rox

    Active member
  • Feb 22, 2009
    621
    62
    28
    Machan mage lumia 920 eke Nokia City lens kiyana app eka nane. Eka download karanna oneda?
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ආඩම්බරයි සිංහලු.... මේකයි news එක. Lumia selfie app එක Lumia next update එක.. ඒ කිව්වේ denim update එකත් එන්න තිබ්බේ. එත් දැන් එක windows store එකේ තියෙනවා.. මෙන්න link එක

    Lumia Selfie
    287d62e2-26e1-445a-9dc9-8aabd09201db

    http://www.windowsphone.com/en-us/store/app/lumia-selfie/40b6a721-15d2-4843-a746-774bd7b9bda9

    මේ app එක තමා දැනට ඕනිම phone OS එකකට අපු හොදම selfie photo ගන්න පුළුවන් app එක.. එකට හේතු මම කියන්න කලින් ඔයාලම use කරලා බලල මෙතන දාන්න.

    Selfie Photo එකක් මේකෙන් පට්ට විදිහට edit කරන්න පුළුවන් ටික් ගාල.. Smile එක, ඇස් දෙක ලොකු පොඩි කරන්න, skin tone එක වෙනස් කරන්න වැඩ කැලි ගොඩයි

    Front camera එක නැති phone එකකට පවා මේකෙන් selfie photos ගන්න පුළුවන්, හොද back camera එකක් තියෙන phone එකකට back එකෙන් photo ගන්න පුළුවන්.. තමන්ගේ මුණ auto focus වෙනකන් beep sound එකක් යනවා.. හොදට focus උනාට පස්සේ app එක auto capture කරනවා කිසිම button එකක්, key එකක් ඔබන්න ඕනි නැහැ. back camera එකෙන් රැට එහෙම selfie ගන්නවා නම් එතනම තියෙන settings වලින් flash on කරලා ගන්න. by default flash off වෙලා ඇත්තේ මචන්ලා....

    මේ app එක ගැන දැන් ඉතින් මෙතන comment කරන්න මචං :yes::yes::yes:;)
     
    • Like
    Reactions: Aarya

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    yako udaaaawww... mara seen eka oi, wife ta lumia 625 aran dunna, ekata damme mage outlook account eka, dan wife phone eke theme eka maru kalama mage lap eketh maru wenawa. pink color tama phone eke tiyenne, mageth pink color ekata maru wenawa. wasa lajjawa kauruhari dakkoth, kiyapan meeke sync eka ain karanne komada kiyala :angry:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    yako udaaaawww... mara seen eka oi, wife ta lumia 625 aran dunna, ekata damme mage outlook account eka, dan wife phone eke theme eka maru kalama mage lap eketh maru wenawa. pink color tama phone eke tiyenne, mageth pink color ekata maru wenawa. wasa lajjawa kauruhari dakkoth, kiyapan meeke sync eka ain karanne komada kiyala :angry:

    මම නම් outlook aacount එකක් sync කරලා නැහැ මචං. windows account එකක් ( live mail) මචං. මගේ lap එකෙත් log වෙලා ඉන්නේ ඕකෙන් තමා. එත් ඔහොම වැඩක් නම් උනේ නැහැ මචං. එත් හොදම දේ තමා මචං උබ wifi ට live account අලුත් එකක් හදල දීපන් මචං. මේ දැන්ම :yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    කාලෙකට පස්සේ කොමෙන්ට් එකක් දාන්නේ. දැනට මගේ lumia 1020 experience එක.

    Huawei Ascend එකේ display එක on වෙන්නේ නැතුව ලංකාවට එක ආයිත් එවල හදල කෙල්ලට දුන්න තියාගන්න කියල :) 1020 එක ෆෝන් එකක් වශයෙන් දැන් පට්ට :love:

    however phone එක ඉදල හිටලා stuck වෙනවා අයිත් ලොවෙත් recover වෙන්න වෙලා යනවා :angry: එක දවසක් screen එක on වෙන්නෙත් නැතුව තිබිල volume key එකයි power button එකයි camera button එකයි ඔබන් ඉදල reset කරගත්ත. හම්මෝ මම බය වෙලා හිටියේ හොදටම reset වෙනකන්. මොකද huawei එකටත් කෙල උනේ ඔය දවස් වලමයි :oo:

    lumia එක බිම වැටුන දෙතුන් පාරක් හැබැයි කිසිම හානියක් නෑ. පට්ට built quality. Video කරන්නන් බෑ වැඩිවෙලා battery බහිනවා. photo පට්ටම පට්ට. low light photo පට්ට. Xperia 2 එකක් එක්ක compare කරා. එකේ low light lumia එකට වඩා හොද උනාට lumia එකේ natural ගතිය එන්නේ නෑ. හැබැයි low light photo/video quality අඩුයි. හවස 6ට photo එකක් ගැහුවම දවල් වගේ එක දවසක් මලම පැනල හිටියේ. මට ඕනි උනේ හවස පට්ට වැස්සක් එන්න යන වෙලාවක අර එන අමුතු කළු ගතිය ගන්න photo එකට. දෙයියන්ගේ පිහිටෙන් වැඩේ උනේ නෑ වහිනකන්ම :angry: photo එකේ අදුරු ගතිය අයින් වෙලා මල දවල් වගේ photo එක වදින්නේ. සමහර විට ඕක හදන්න පුළුවන් ඇති බලන්න ඕනි. :frown::frown:

    තව දෙයක් slow motion video නෑ. එකනං පජාතයි :no:

    දැනට එපාම වෙලා තියෙන්නේ internet explorer එක :angry: එකෙන් නෙට් යනවට වඩා හොදයි phone එක හොද බිත්තියක් බලල කෙලල අරින එක. Application අතින් නොකිය පජාතයි. fake app මොන මගුලට windows market එකට release කරනවද මන්ද :no:

    ලුමිය එකේ glass එකට මං පට්ට ආසයි. ඒ හින්ද screen protector මං ගැහුවේ නෑ :love:

    nokia ඔය කියන තරන් නරක නෑ. Skype call ඉදන් games ගහන එකත් කරනවා :yes:

    phone එක පොඩ්ඩක් රත්වෙනවා වැඩියි. හැබැයි සමහරවිට මං pouch එකක දාල තියන හින්ද වෙන්න ඇති. ඒක ගලවන්න බෑ මන් phone එක කුඩු කරගන්නවා sure :dull:

    පොඩි පොඩි downs තියනවා. මුලින්ම කියන්න ඕනි sound level ගැන. Volume key එක එබුවම android වගේ සබ්බ සකලමනාවම එන්නේ නැ. call එකක ඉන්නකොට volume key එකෙන් කරන්න පුළුවන් call volume අඩුකරන එක විතරයි. Ringtone volume හෝ notification volume අඩු කරන්න ඕනිනං call එක cut කරන්න ඕනි. phone එක හදිස්සියකට ගලවන්න බෑ. screen එක පන්නන්න ඕනි කෙහෙල්මලක් දාල. මොන මගුලක්ද මන් ගත්ත phone එක මට ගලෝගන්න පුළුවන් විදිහට තියෙන්න ඕනි. තව සීන් එකක් call එකක ඉදිද්දී වෙන මොකුත් play කරන්න බෑ. විකාරයක් වගේ පෙනුනට දවසෙන් පැය 16ක් විතර skype call එකේ ඉන්න මට ඉදල හිටලා සින්දුවක් අහන්න youtube පැත්තේ යන්න බෑ. එව්වා කරන්න call එක cut කරන්න ඕනි. ඒක කරන්න එක ලේසි නැ මොකද skype එකේ අනික් පැත්තෙන් මරණ තර්ජන වගේ එනවා එතකොට. Android වල ඔහොම අවුලක් නෑ. :no:

    Windows වලට දීල තියන skype වල අවුලක් තියනවා හිටපු ගමන් skype run වෙන්නේ නෑ :no:

    Camera එකේ flasher එකෙන් කාමරේට එලිය දෙන්න පුළුවන්. :rofl:

    ඔය මොනා උනත් lag නෑ වියදන් කරපු සල්ලි වලට දුකත් නෑ මේකට ගහන්න camera phone එකකුත් නෑ. හරියටම ගැහුවොත් ෆොටෝ එක DSLR quality එකට ගන්න පුළුවන්. පට්ට phone එක
    11.gif
     
    Last edited:
    • Like
    Reactions: gangst3r.93

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම නම් outlook aacount එකක් sync කරලා නැහැ මචං. windows account එකක් ( live mail) මචං. මගේ lap එකෙත් log වෙලා ඉන්නේ ඕකෙන් තමා. එත් ඔහොම වැඩක් නම් උනේ නැහැ මචං. එත් හොදම දේ තමා මචං උබ wifi ට live account අලුත් එකක් හදල දීපන් මචං. මේ දැන්ම :yes:

    hadala tiyenne ban.eth eka main account eka vidiyata add karanawanam reset karanna onelu
     
    Status
    Not open for further replies.