iPhone 6 Plus නැමෙනවලු

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
iPhone 6 Plus නැමෙනවලු

ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාගමෙන් අලුතෙන්ම නිකුත් කරපු ඇපල් iPhone 6 Plus සාක්කුවේ දමාගෙන හිටි සමහරුන්ට මාරම ප්‍රශ්ණයකට මූන දෙන්න වෙලා. සමහරු පුරිද්දක් විදිහට ෆෝන් එක කලිසම් සාක්කුවෙ දාගෙන යනවනෙ. එහෙම ගියපුවාම ඕක සාක්කුවේ තියෙද්දිම වාඩි වෙනවනෙ. එහම කරපු කීප දෙනෙක්ගේම ෆෝන් නැමිලා ගිහින් කියලා තමයි ආරoචිය.

ඇපල් ෆෝන් පාවිච්චි කරනවනම් මතක ඇතුව ෆෝන් එක සාක්කුවෙන් එළියට අරන් වාඩි වෙන්න. ලක්ස ගණන් ගෙවලා ගත්තු ෆෝන් නොවැ. :rolleyes:

බොරු? උඹලට බොරු කියල තෑගි ගන්නයැ බන්z. ජoජාලය හරහා ලැබුනු මේ පින්තූරු බලපල්ලකෝ.




ByPEyd_CQAA4XF7.jpg


ByPDVkKCYAEtqqn.png


140922050801245750.jpg


කියවලා බම්පියක් දෙමු නේද?
 

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    බොරු බං....
    විහිලුවක් කරේ ඕන් :P
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    iPhone 5 එකත් නැමෙන්න පුළුවන් ලු!


    BsXzLJ6CYAIOEaA.jpg:large



    අලි පැටව් වගේ එවුන් ෆෝන් එක උඩ වාඩි වුනහම ඒක නැවිලා නතර වුනොත් ඇති! :P

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ෆෝන් එක නමන එකා පවුනේ බං.. ඌට සැම්සුන්ග් එකෙන් හරි අලුත් ෆෝන් එකක් දෙන්න ඇති තෑග්ගක් විදියට..:rofl:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    uba dan meke ungen banum ahanna hadanne :p


    ;) repost dala ;)
    Hehe

    හුටා! රී පොස්ට් ද? සමාවෙයල්ලා.
    මම මේ දැනගත්තු ගමන් දුවගෙන ආවෙ මෙකෙ සෙට් එකට කියන්න. යකෝ ලක්ස 2කටත් වඩා වැඩියි නේද ඕකක්! :baffled:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔය ෆෝන් එක නමන එකා පවුනේ බං.. ඌට සැම්සුන්ග් එකෙන් හරි අලුත් ෆෝන් එකක් දෙන්න ඇති තෑග්ගක් විදියට..:rofl:

    ඇපල් කොම්පැනියට උන්ගේ ෆෝන් පාවිච්චි කරන එවුන්ට අරන් දෙන්න වෙයි වගේ මෙහෙම ගියොත්. :rofl::rofl::rofl: